Watch Trailer

The Mentalist [S06 : E22] |ආදරෙයි මං [සිංහල උපසිරසි සමඟ]

FBI වලින් ඉවත්වෙලා නියෝජිත පයික් එක්ක වොශින්ටන් යන්න තමයි ලිස්බන් හිතාගෙන ඉන්නේ. හැමෝටම මේක ගැන කිව්වත් ලිස්බන් ජේන්ට මේක ගැන කිව්වේ අන්තිමටයි. මේක ගැන ජේන් තරමක් හිතේ අමාරුවෙත් තමයි ඉන්නේ. කොහොම වුනත් ලිස්බන් ඇත්තටම යනවා කියලා ජේන් හිතාගෙන නෙමෙයි හිටියේ. ඒත් ජේන් මේක ගැන දැනගන්නේ කේස් එකක් විසඳන්න…

The Mentalist SE6-3 FBI වලින් ඉවත්වෙලා නියෝජිත පයික් එක්ක වොශින්ටන් යන්න තමයි ලිස්බන් හිතාගෙන ඉන්නේ. හැමෝටම මේක ගැන කිව්වත් ලිස්බන් ජේන්ට මේක ගැන කිව්වේ අන්තිමටයි. මේක ගැන ජේන් තරමක් හිතේ අමාරුවෙත් තමයි ඉන්නේ. කොහොම වුනත් ලිස්බන් ඇත්තටම යනවා කියලා ජේන් හිතාගෙන නෙමෙයි හිටියේ. ඒත් ජේන් මේක ගැන දැනගන්නේ කේස් එකක් විසඳන්න ගියපු වෙලාවකයි. මේ කේස් එක මිනීමැරුමක්. මැරුණු කෙනාගේ නම තමයි ටයිලර් වෑන් කෑම්ප්. මෙයා කැම්පස් එකක ළමයි එක්ක එකට උපාධි අපේක්ශකව නේවාසිකව හිටපු කෙනෙක්. මෙයාගේ පිටට කඩුවකින් ඇනලා පොඩි පූල් එකක දාලා තිබියදී තමයි හමුවෙලා තියෙන්නේ. මේ කේස් එක විසඳන්න කියලා තමයි ජේන් චෝ එක්ක එතනට යන්නේ. ජේන් වටපිට බලලා එතැනදීම මීනීමැරුම සිදුවුනු ආකාරය ගැන විස්තර කරලා මිනීමැරුමට වගකිවයුතු අයව අල්ල ගන්නවා.

ඉන් පසුව පෙන්වන්නේ ඊට සති කිහිපයකට පසු සිදුවෙන සිදුවීමක්. FBI එකේ කවුරුත් තෑගි බෝග දීලා ලිස්බන්ගේ වොශින්ටන් ගමනට සමු දෙනවා. ඒත් මේක ගැන ජේන් තරමක් මූණ ඤොරොක් කරගෙන තමයි ඉන්නේ. මේ අතරතුර FBI ඔස්ටින් කාර්යාලයේ ප්‍රධානියාට එයා කලින් වැඩ කරපු මියාමි වලින් ලියුමක් එනවා. එයා මියාමි FBI වල වැඩ කරපු කාලයේ ග්‍රේටා ඩිජෝරියෝ කියලා ගැහැණූ කෙනෙකුගේ මරණයක් සිදු වෙනවා. මේ මරණය හේතුවෙන් සිදුකෙරුණු විමර්ශණ වලදී FBI වලට මිනීමරුවා හොයා ගන්න බැරි වෙනවා. ඒක නිසා FBI වලට මාධ්‍ය වලින් ලොකු පහරක් එල්ල වෙනවා. FBI ප්‍රධානියාට ආපු ලියුමේ සඳහන් වෙලා තියෙන්නේ ” ග්‍රේටා ඩිජෝරියෝගේ මතකයට ගෞරවයක් වශයෙන් තමුන් විසින් නැවතත් මිනීමැරුම් සිදු කරනවා ” කියලායි. ඒ වගේම මිනීමරුවා විසින් මීලඟ මිනීමැරුම සිදු කරන්න යන තැන පිලිබඳව කේතයක් මගින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම FBI වලට අභියෝගයක් එල්ල කරලා තියෙන්නේ පුළුවන් නම් ඒ කේතය විසඳලා තමුන්ව අල්ල ගන්න කියලයි. මේ නිසා FBI ප්‍රධානියා විසින් හැමෝගේම නිවාඩු සහ මාරුවීම් අවලංගු කරලා, සම්පූර්ණ අවධානය ඒ කේස් එකට යොමු කරන්න කියලා අණ කර සිටිනවා. මේක නිසා ලිස්බන්ගේ වොශින්ටන් ගමනත් ප්‍රමාද වෙනවා. කොහොම වුනත් මියාමි කියන්නේ ගොඩක් ලස්සන පැත්තක්නේ. කට්ටියම ගිහිල්ලා ඉවරවෙලා මේ ගැන විමර්ශණය කරනවා.

බලමු අද කතාවේ අවසානයට මොකක්ද වෙන්නේ කියලා. මම මේ සමය පටන් ගනිද්දීම කිව්වා මේ සමය තමයි The Mentalist කතා මාලාවේ හොඳම සමය කියලා. එහෙනං කතා සමයේ අවසානයත් එහෙම වෙන්න එපැයි නේද?  ඔන්න ඉතිං අදින් The Mentalist කතාවේ 6 වන සමය අවසන්. දැනමත් මම 7 වන සමයේ කතා කිහිපයකට උපසිරැසි දීලා තමයි ඇත්තේ. තව දෙන්නත් තියෙනවා. ඒ ටිකත් දිගටම ලැබේවි. ඔන්න එහෙනං 7 වන සමයේ මැදින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම 6 වන සමය සමාප්ත කරනවා. 🙂

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

252 MB කොපිය මෙතනින් බාගන්න

288FB64B02CD3FCD7E61F47C836C30177BA46052

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,278 downloadsDownload The-Mentalist-S06E22.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                      Next Episode >>

Subtitles

2,278 downloadsDownload Subtitles52 KB

26 comments

  1. dila

    ela ela
    mchan thnx
    7 ithuru tikath ikmanata damu ehemanm

  2. Kasun Widusha

    tnx mcn මෙච්චර long series එකක් බාර අරගෙන නියමෙට කරගෙන යනවට,,,,,,,,,,,,,plz පුලුවන්නම් විතරක් Fringe එකට හෝ
    Defiance කියන tv seris 2න් එකකට sub දාන්ඩකෝ............ජය වේවා මචෝ.............

  3. weere

    patta machan.man hithuwe mada hariyedi uba nawaththala day kiyala.adagena giyata patta thankz

  4. Yenu

    digatama sub denawatanam aththatama hugak pin...........thawa thawath me wage sub denna labewa.......thank you.....

  5. shanaka dulaj

    kattiyage veda tika niyamai.mechchara kalayak apita dunna sevavata sthuthi.api hemadama oyalath ekka.good luck

  6. kavindu malinga

    ela mcn☺..tns sub ekata lokka..uba khmahari serias eka finish keruwane bn..anika s7 eketh sub bagyak dilane bn uba inne..ela ela ohoma yamu..JAYEN JAYA╬╬╬♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫

  7. R

    thnks mchnnnn season 6k beluwada kylath ganak ne. supiri kthawak meka.

  8. Sach

    සබට තුති සහෝ !!!

  9. R.D

    මේ වගේ සිරීස් එකක් තනියම කලා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.එත් ඔයා හැමදාම වගේ සබ් එකක් ගෙනල්ලා කොහොමහරි වැඩේ කලා.එකත් නිකන්ම නෙවෙයි ,ආයේ සුපිරියටම.ඔයාට බොහෝම ස්තුතියි සහෝ.තව තවත් සබ් කරන්න කාලය ලැබේවා......

  10. C#

    season 1 iwarama karata bohoma sthuthyi saho! Hawaii five-0 ekatat sub denna patan gannako!

  11. Milan

    Thnx nchn.season 7 akath digatama demu.

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පොඩි Request එකක් තියෙනවා.
    මේක ඉවර උනහම Person of Interest (TV Series 2011– ), Grimm (TV Series 2011– ), White Collar (TV Series 2009– )
    වගෙ කතා මාලාවක් ඊළගට දෙමු.
    ජය වේවා. !

  13. sajeevi

    ගොඩක් ගොඩක් ස්තූතියි ප්‍රණීත්.
    මේක මම ගොඩක් ආ‍ස කතාවක්.
    මුලින්ම නම් හිතුවෙ නැහැ මෙච්චර හොද ඇති කියලා.
    ඒත් දැන් ජේන්ගේ පිස්සු වැඩ බැලුවෙ නැත්තම් අපිට පිස්සු වගේ.
    සීසන් 7 දීපු ටික එක දිගට බලන්නත් පුළුවන්.

  14. Lahiru

    Thanks machan... loku wadak. niyameta kala. jaya wewa...!!!

  15. prabhath

    mekath dunna ela thank you very much praneeth saho ela oya niyama weddek

  16. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!! ඉතුරු ටිකත් මේ වගේම දෙමු....

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  21. Praneeth Chinthaka Ranasinghe

    Test Comment.....

  22. Gossip12

    සබ් එකට බොහොම ස්තුතියි

  23. Udara

    Machan patta ban... Man eka sarayak baluwa mekenma aran.... Thanq machan sirawatama... meka pissuwak ban sirama pissuwak...

  24. Anonymous

    Season 5 sub okkotama godaaak thnx....

  25. Anonymous

    season 6 sub walta tnx

  26. Mano

    Godak sthuthi..jaya wewa!