Watch Trailer

The Messengers [S01:E02] | පණිවුඩකරුවන්ගේ මුණගැසීම. [සිංහල උපසිරසි සමඟ]

කතාව නිකුත් වුනේ නම් 24 වෙනිදා. ඒත් ටොරන්ට් එක ආවේ 25 වෙනිදා. ඒ වගේම තමයි, ඉංග්‍රීසි උපසිරැසිය ආවේ 25 වෙනිදා මහ රෑ. ඒ උපසිරැසි ගත්තත් හරියට ටයිම් කෝඩ් වල අවුල් තිබුණා. ඒක නිසා මුල ඉඳන්ම ටයිම් කෝඩ් Sync කරලා තමයි වැඩේට බැස්සේ. එහෙම කරලා ඔන්න අද තමයි මට මේක පරිවර්ථනය කරලා ඉවරයක් කරගන්න ලැබුනේ. පසුගිය…

The Messengers (2015) (TV)-2

කතාව නිකුත් වුනේ නම් 24 වෙනිදා. ඒත් ටොරන්ට් එක ආවේ 25 වෙනිදා. ඒ වගේම තමයි, ඉංග්‍රීසි උපසිරැසිය ආවේ 25 වෙනිදා මහ රෑ. ඒ උපසිරැසි ගත්තත් හරියට ටයිම් කෝඩ් වල අවුල් තිබුණා. ඒක නිසා මුල ඉඳන්ම ටයිම් කෝඩ් Sync කරලා තමයි වැඩේට බැස්සේ. එහෙම කරලා ඔන්න අද තමයි මට මේක පරිවර්ථනය කරලා ඉවරයක් කරගන්න ලැබුනේ.

පසුගියදා කතාව කට්ටියම බලන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේම තමයි කිව්වත් වගේම අත්භූත සිදුවීම් දැකගන්න ලැබෙන්න ඇති. කොහොම වුනත් උල්කාපාතය නිසා මැරිලා පණ ආපු අය හැමෝටම තටු ඇවිල්ලා තිබුණා. ඒ වගේම තමයි පිහිණුම් තටාකයේ මැරුණු කොල්ලාට ලොකු ශක්තියක් ඇවිල්ලා තමුන්ට ගහපු කොල්ලව මරලා දැම්මා. ඒ වගේම රහස් පොලිස් නිලධාරියෙක් වුනු රවූල්ව මරන්න හදපු තමුන්ගේ සහෝදර පොලිස්කාරයෝ දෙන්නගේ කුමන්ත්‍රණ සිතිවිලි ඇහිලා, තමුන්ගේ පණ බේරගන්න එයාලා දෙන්නව මරලා දාන්න වුනා. තමුන් නිසා තමුන්ගේ දුව අනතුරට ලක්වී‍ම හේතුවෙන්, එරීන් දුකෙන් එයාගේ දරුවා බදාගත්තු ගමන්ම දුවගේ තුවාල සනීප වුනා. ඒ වගේම ජෝශුවා එක පාරටම මීමැස්මොරය හැදිලා වගේ වැටිලා එක එක විදියේ රූප දකින්න ගත්තා. ඒත් වේරාට නැගිට්ට ගමන්ම සිද්ධ වුනේ, මෙච්චර කාලයක් අහස දිහා බලාගෙන ඉඳලා හදිසියේම උල්කාවක් නිරීක්ශණය කරන්න ලැබුණු චාන්ස් එක නැතිවුනු එක විතරයි. මොකද කිව්වොත් එතනට හමුදාවෙන් කඩා පැනපු නිසා.

කොහොම නමුත් ගිය සතියේ කතාව අවසානයේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති හැමෝටම වගේ හියුස්ටන් වලට තමයි යන්න වුනේ කියලා. ඒ වගේම කතාව අවසානයේදී පෙන්නුවේ කතාව ආරම්භයේදීම අවුරුදු 7කට කලින් වෙඩි ප්‍රහාරයකට ලක්වුනු ගැහැණු කෙනා රෝහලේ ඇඳක ඉන්නවා.  අද කතාවේදී නම් කවුරුත්ම අහම්බෙන් වගේ මූණට මූණ මුණගැසෙනවා. අපි බලමු නේද හැමෝම මුණගැහුණට පස්සේ මොනවායින් මොනවා වෙයිද කියලා?

 

The Messengers (2015– )  on IMDb

 

 

270 MB කොපිය මෙතනින් බාගන්න

0533A2716364501B4CBD1B97D4AA7167346BF8AE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,887 downloadsDownload the.messengers.2015.s01e02.-baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode               All Episodes                     Next Episode >>

Subtitles

4,887 downloadsDownload Subtitles45 KB

44 comments

  1. pasii

    ස්තුති මචන් ජය වේවා

    1. යස්මික

      152.17 MB ටොරන්ට් එක සඳහා වූ හෑෂ් එක &gt;&gt;

      FF9AD8C29D44A1733A5FCB4F905CD338C9FF81DA

  2. manula pankaja

    thanks!!!

  3. චාමික දිල්හාර (දිලා)

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ.......... එල

  4. widuranga

    SUPPA KATHAWA MCN
    THANX SUB EKATA

  5. Sam

    thnkss sahooo..elzzz..

  6. Bhathiya

    Thanks.....macho sub ekata.. jaya wewa.........!

  7. SHEHAN

    thanks broo

  8. මධුකප්‍රිය පෙරේරා

    සබට තුති ..
    දිගටම දෙමු ..
    ජය වේවා ..

  9. Gaguli

    සබට තුති ..meke 100mb
    gane torret eka nadda.plzzz eka thyenam denna puluwanda?

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  11. Rasidu

    නියමයි.sub එකට ස්තුතියි…

  12. ඉසු ඩිපි (Isu DP)

    ඉක්මනින්ම දිලනේ.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
    ජය වේවා. !

  13. යස්මික

    එළ එළ.. කතාව දාලාද කියලා බලන්න තමයි ගොඩවුණේ..
    ඉස්සරහට බලමුකො මොකද වෙන්නෙ කියලා............

  14. isuru

    thanks bro!

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි මචෝ..
    ඔන්න මමත් මේ කතාවේ රසිකයෙක් උනා.,..
    කිව්වත් වගේ කතාව නම් නියමයි වගේ...
    මෙන්න ගන්නවා...
    එකනේවි, පුලුවන් නම් අර අඩු සයිස් වැඩි කොලිටි කොපියත් දෙන්න...
    කොහොමත් ඒක තමයි ගන්නේ...
    ජය වේවා!!

  16. isuru

    elazzz bro!

  17. isuru

    thanks for sub!

  18. sachira

    ela ela :)

  19. නලින්

    ස්තුතියි ප්‍රණීත් සහෝ..

    පට්ට ඈ! එලස්ස්!

    ජය වේවා!

  20. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  21. bee

    tnx mchn tnx

  22. thisal

    බොහොම ස්තූතියි,...

  23. Sahan

    fatta thankz sahoooo

  24. Anymouse

    Thanks Bro....

  25. chiran maduranga

    Thanxxx BRO.

  26. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Nazeel

    Niyamai bro!!!! Atlantis 209 sub eka ada labeida?

  28. sajeevi

    thanks

  29. sachintha

    sub ekata thanks

  30. lakshitha

    thnx saho :D

  31. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  32. gayan

    thanx sahoo

  33. Kushen

    Thanks machan :)

  34. yumal

    thanks sahoo kathawa hodai digatama demu

  35. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  36. kariya

    hutthi ge putho uba kariya nikita eketa sub daane nathuwa wena wena pakawal walta sub daane ubata mall da
    pako ekata sub daapan bari nam wena ekek ta eka deepan hukan nathuwa

  37. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  38. Lahiru Udayanga

    Thanks !!!

  39. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  40. Amil

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.

  41. Amalka

    සබට තුති මාත් බෑව

  42. thush

    thanx bro

  43. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.