කොහොමද ඉතිං හැමෝටම. පුළුවන් ඉක්මනට මම අද උපසිරැසිය ගෙනාවා. පැය දෙක හමාරකින් විතර වැඩේ ඉවරයක් කරලා දාලා තමයි මේ උණුඋනුවේම මේක දෙන්නේ. පසුගිය කතාවේ ආරම්භයේදීම කට්ටියම අසරුවෙකු නවත්තලා ලෝක විනාශය වැලැක්වීමේ සතුට සැමරුවා. ඒත් ඊට පස්සේත් ලීලන්ඩ් ශීලර් කොහොමහරි මුද්‍රාව බිඳගත්තා. ඒත් එයා කොහොමද හිරෙන් එල…
කොහොමද ඉතිං හැමෝටම. පුළුවන් ඉක්මනට මම අද උපසිරැසිය ගෙනාවා. පැය දෙක හමාරකින් විතර වැඩේ ඉවරයක් කරලා දාලා තමයි මේ උණුඋනුවේම මේක දෙන්නේ. පසුගිය කතාවේ ආරම්භයේදීම කට්ටියම අසරුවෙකු නවත්තලා ලෝක විනාශය වැලැක්වීමේ සතුට සැමරුවා. ඒත් ඊට පස්සේත් ලීලන්ඩ් ශීලර් කොහොමහරි මුද්‍රාව බිඳගත්තා. ඒත් එයා කොහොමද හිරෙන් එලියට ඇවිල්ලා නීරෝ හෙල්ත් එක ඇතුලට ගියේ? ඒක කාටත් ලොකු ප්‍රශ්ණයක්. ඒත් ලීලන්ඩ්ගේ මුද්‍රාව බිඳුනු ගමන්ම හැමෝමට මෙතෙක් කරගෙන ආපු වැඩේ එපා වෙනවා. මේක නිසා හැමෝම තම තමුන්ගේ පාරවල් වලට වෙන් වෙලා යනවා. ජෝශුවා ආපහු ගෙදර ගිහිල්ලා බේබද්දා වගේ ජීවත් වෙනවා. රවූල් එරීන් එක්ක දුර ඈතකට ගිහිල්ලා ජීවත් වෙන්න තමයි සූදානම් වුනේ. පීටර් කෝආ එක්ක එයාගේ අම්මා තාත්තා ගැන විස්තර හොයන්න ගියා. වේරා විතරයි අන්තිමට ඉතුරු වුනේ. මේ වෙනකොටත් රෝස් තමුන්ගේ පෙම්වතා හමුවෙන්න ගිහිල්ලා අවසානයි. මේ අතරේ වසර 7කට කලින් අතුරුදහන් වුනු වේරාගේ පුතාව කතාව අතරමගදී පෙන්වනවා. මේ මාර්ගයෙන් යක්ශයාට දැනගන්න ඕනේ වෙලා තියෙන්නේ ජෝශුවාගේ දර්ශණයන් ගැන. එයා මොනවද දැක්කේ කියන එක ගැන. ඒත් යක්ශයාට ඒ ගැන දැනගන්න ලැබෙන්නේ නෑ. කොහොම වුනත් අවසානයේදී අහම්බෙන් වගේ හැමෝම එකම තැනකදී ආපහු එකට එකතු වෙනවා. ඒ වගේම මෙයාලා හැමෝටම මීලඟ අසරුවා ගැන සලකුණූ දකින්නත් ලැබෙනවා.
ඔය විදියට තමයි පසුගිය කතාව අවසාන වුනේ. අද කතාවේ පටන්ගැන්මේ ඉඳන් මට ලිපියේ කියන්න කියලා කිසිම දෙයක් ඇත්තේ නෑ. මොකද කිව්වොත් අද කතාවේ බලන්නම කියලා දේවල් විතරයි තියෙන්නේ. ඔයාලා දන්නවා මෙතෙක් කතාව බලද්දී මුලදී කතාංගයන් තරමක් නැගලා ගියා කියලා. ඒත් ටික දුරක් යද්දී කතාවේ ගුනාත්මක බව නැත්තටම නැතිවුනා වගේ දැනුනා. ඒත් අද කතාවෙන් ඒ අදහස නැතිවෙලා යාවි. අද කතාව පොඩ්ඩක් කුතුහලෙන් පිරුණු, අනපේක්ශිත සිදුවීම් සිදුවෙන කතාවක්.
මං හිතන්නේ අද කතාව ගැන මම කිව්වා ඇති. කොහොමත් ගොඩක් අය උපසිරැසිය බාගෙන යන්න නේ එන්නේ. අදහසක් දක්වන්නවත් වෙලාවක් නැති එකේ ලියපු ලිපිය කියවලා යාවිද? ඒත් ලිපිය කියවන අයට කියලා මම පොඩ්ඩක් ලිව්වා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මීලඟ කොටසින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!! ☀
F1178D76FDAF58D0B84CC7C8AA9504CE76A1DF6B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,826 downloadsDownload The-Messengers-2015-S01E09-baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
49 comments
janaka
හර්ෂණ
සිරාවට බන් මන් හිතුවේ මැද්දෙන් කතාව එපා උනේ මට විතරයි කියල. උබ එල කියන නිසා ඔන්න මේක බෑව. කලින් දෙකම ලිපිය බැලුව විතරයි.
Kasun
thanks bro balagena hitiye enakan digatama karagena yan patta jaya wewa
samee
Ela. Denakam balan unne
John Snow
elezzz mchan,digatama ohoma yamu....
lakshitha
thnx saho
prajith
ගොඩක් ස්තූතියි
Ama
ඔබ හට තුති
ජය වේවා!!!!!!!!DCD Weerawardhana
Thanks bro.... :-)
Pubudu
Thanks saho.
Anju
Thank you for sub............
harsha
ස්තූතියි ප්‍රනීත් අපි දන්නවා මේක ලේසි වැඩක් නොවෙයි කියලා. කාලය කළමණාකරනය කරගන්න ලොකු අපහසුවක තමයි අපි හැම දෙනාම ඉන්නේ. මම හිතනවා අපේ උපසිරසි කරුවන් තමන්ගේ නින්ද තමයි කැපකරනවා ඇත්තේ. නමුත් අවශය තරම් ඇගයීමක්වත් නැත්නම් කලකිරෙනවා තමයි. නමුත් සහෝ ඔබලාට ලියන ටික දෙනාඅ වෙනුවෙන් වත් මේය කරන්න උත්සාහ ගන්න. නැවත්ත ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
සහෝ දුක්වෙන්න එපා .. හැමදාම ලිපියත් කියවල අදහස් පලකරන පිරිසක් ඉන්නවා ..
ඒ ටික දෙනා ගැන හිතලා හරි සතුටු වෙන්න ..
ඔබට ස්තුතියිdilshan
thanks saho,onna bewa
sajeevi
thanks
වරුණ චමීර
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
malinda
thanx bro.
sandun
mokakda bn se 8 eka mama deparak download kala audio file ekak download wenna bn torrent walin kathawa yanawa a unatta vedio ekak ne ehamaunahama epa wenawa bn kathawa 2parak bawa bn 100k dala mokak hari kiyapanko 8 thama download karagaththe ne bn
praneeth
ප්ලෙයර් එක මාරු කරලා බලන්න, අපෙත් එහෙම තමයි.
sandun
maru karala baluwa bn km eka vlc gom al 4ma baluwa
chinthana
Godak thanks macho
achi
ස්තුති සහෝ... දිගටම කරමු...
VisH
thanks buddy :)
වාසුල ශාලින්ද
thanks bro..
giha
Niyamai sahoo....thanx for subtitle..keep going best of luck...!!!
ishara sandeepa
Thnks for sub
Rasidu
Niyamayi. Sub ekata Thanx
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................
Dasitha Dilshan
Thanks Bro for your sub......
රයන් ද සිල්වා
tnx sahoo sub ekata..
Chandima
Aththatama supiri wadak aiyee me karannee.thankyou so much
Sulakshana
ela broo aniwa......... me bewa....meka enakalmai agili gainne...thkz
thisal
ගොඩක් ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Piumal Rathanayake
බොහෝම ස්තුතියි සහෝ!! මේ පාර නම් කලින්ම sub දුන්න නේ!! ජයවේවා!!
tiron
හොඳ කතා සංකල්පයක් තියෙන කතාවක්.නමුත් එය ගොඩනැංවීම ගොඩක් දුර්වල විදිහටයි තිබුණේ.බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල.sub එකටනං ගොඩක් තුති.
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaaa
prashan
sub ekata thankz brother..... ;-)
torrent eka download wenne ne wena link ekakut danna thank again for sub browyyy.... :-Dbee
tnx tnx sinhala sub walata
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dakalanka
ඔන්න තැන්කු පාරක් දැම්මා සහෝ ..ගොඩක් ස්තුතී ගොඩක් තැන්ක්යු..
kalum
thnx thnx sub ekt,,...dn thm bagnn hadanne,,....
nawodi thatgsarani
ගොඩක් thanx මේක ඩෙනකම් තමා බලාගෙන හිටියෙ.
Tharindu
thank saho . dark matter eketh sub eka danawada
Supun Madhusanka (Bunny)
Thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mihira
anith tkath ikmnta dnkooooooooooooo
Nicol Vishan
මරු මේක එනකන් තමයි බලාගෙන උන්නේ.සබ් එකට තැන්ක්ස්
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Messengers [S01:E09] | මොනවද මේ වෙන්නේ ? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

ගොඩක් ස්තූතියි. බාගෙන බලන් හිටියෙ උපසිරැසි දෙනකන්.