මග බලාගෙන හිටපු විදියටම ඔන්න අදත් කතාව ආපු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන් වුනා. පොඩ්ඩක් පරක්කු වුනේ නම් වැස්ස නිසා විදුලිය නැතිව ගියපු නිසා. නමුත් පුළුවන් වුනු විදියට මෙන්න මම උපසිරැසිය ගෙනාවා. කතාවේ මග බලාගෙන හිටපු ගොඩක් දේවල් අද සිද්ධ වෙනවා. ඔයාලට දැකගන්න පුළුවන් වේවි 7 වෙනි පණිවුඩකරුවා කවුද කියලා…
මග බලාගෙන හිටපු විදියටම ඔන්න අදත් කතාව ආපු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන් වුනා. පොඩ්ඩක් පරක්කු වුනේ නම් වැස්ස නිසා විදුලිය නැතිව ගියපු නිසා. නමුත් පුළුවන් වුනු විදියට මෙන්න මම උපසිරැසිය ගෙනාවා.
කතාවේ මග බලාගෙන හිටපු ගොඩක් දේවල් අද සිද්ධ වෙනවා. ඔයාලට දැකගන්න පුළුවන් වේවි 7 වෙනි පණිවුඩකරුවා කවුද කියලා. ඒ වගේම තමයි ප්‍රතික්‍රිස්තුකයා / ක්‍රිස්තු විරෝධිකයා කියලා කෙනෙක් ගැනත් අද කතාවේ සඳහන් වෙනවා. මෙයා දකින්න ලැබෙන්නේ ජෝශුවාගේ දර්ශණයකින්. ඒත් එයා කවුද කියලා නම් දැනගන්න කතාව බලන්නම වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රතික්‍රිස්තුකයාත් යක්ශයෙක් කියලා සඳහන් වුනාට, කතාවේ ඉන්න යක්ශයා(ඩෙවිල්) වගේ නම් නෙමෙයි. මෙයා මනුශ්‍ය ස්වරූපයෙන් ඉන්න ඊට සමාන කෙනෙක්. යක්ශයාට කොච්චර බලය තිබුනත් මිනිස්සු මරන්න බෑ. එයාට පුළුවන් මිනිස්සු නරක දේවල් වලට යොමු කරවන්න පමණයි. නමුත් මේ ප්‍රතික්‍රිස්තුකයා කියන්නේ යක්ශයාගේ උදව්වට ඉන්න එයාගේ දකුණු අත වගේ කෙනෙක්. යක්ශයාට කරන්න බැරි හැම වැඩක්ම යක්ශයා වෙනුවෙන් මෙයා තමයි කරන්නේ. මේ නිසා පණිවුඩකරුවන්ට ඉදිරියට ලොකු අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වේවි කියන එකයි කතාවේ දකින්න ලැබෙන්නේ.
තවත් විස්තර කියන්න යන්නේ නෑ, අද කතාවේ ගොඩක් හොඳ හොඳ සිද්ධි ටිකක් වෙනවා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! ☀
452A1EBA6D5FEDB9001709242F99C1443ABE9A80 3C624392E4477B7F427B7AA0038414BF9A21A9A2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,276 downloadsDownload Messengers_S01E12_baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
32 comments
Ama
janaka sampath
බොහොම ස්තූතියි....... ඉක්මනින් ම දීලනෙ. ලාබ ප්‍රයෝජන නොතකා ඔබ සැම කරන්නේ ඉතා වටිනා කාර්යයක්. ඇත්තට ම අගය කළ යුතුයි. ජය වේවා.
kavinda
thank you
Isitha Prasad
Thanks you saho
Kasun Widusha
Ela ela Praniyoo...................tnx
Ruwawan
thanks saho
නලින්
ස්තුතියි, මචං.
ජය වේවා!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
R.D
මේ කතාව හොදද මචන්ලා.........මම මුල් එපි 2 වගේ බැලුව.සෙට් උනේ නැහැ.බලන ඒක නැවැත්තුව.කලින් සබ් ඒක 1200 ගානක් බාල තියෙනවා.මේ කතාව එච්චර හොදද???????????????ආයේ බලන්ඩ ගන්ඩ තරම් වටිනවද?
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
Supun Madhusanka (Bunny)
Thanks saho..... great work.....
emilshamen
elazzzzzzzzzzz
මධුකප්‍රිය පෙරේරා
සබට ස්තුතියි සහෝ ..
achi
ස්තුති සහෝ!!!
sandeera
thanks bro
madu
බොහොම ස්තුතියි සහෝ
tiron
ඔයා චරිතෙට කතෝලික ආගමේ අය නං මං දන්න විදිහට කියන්නෙ `අන්තක්‍රිස්තු`කියල. ගොඩක් ස්තුතියි උපසිරසියට.
ප්‍රණීත් රණසිංහ ♨PCR〽
ඒක දැනුම් දුන්නට බොහෝම ස්තුතියි සහෝ.
මට කොහොමත් ඒකට දාන්න නමක් නැතිවයි හිටියේ.
නමක් හදලා තමයි දැම්මේ :)
අනුරුද්ධ(ලියෝ)
ස්තුතියි සහෝ සබ් එකට.............
yumal
thankzzzzzzz sub akata
yumal
me charithe supernatural ake anawa AntiChrist kiyala
Chandima
thankz sahoooo
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
S.K.Ruchiranga
thz machoo sub ekata
nisala udara
elakiri aiya
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
බොහොම ස්තුතියි සහෝ…
Amil
බොහොම ස්තූතියි උපසිරසියට...
Sajeevi
Thanks
Gihan
මේක එනකම් බලන් හිටියේ
Thnx bro...........!!!!!!!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Messengers [S01:E12] | ජංජාල, ගැටලු සහ බලාපොරොත්තු [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

බොහොම ස්තුතියි සහෝ...
ජය වේවා!!!!!!!