Watch Trailer

The Messengers [S01:E11] | දුර්භීක්ශ අසරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝම දවසකට පස්සේ තමයි මේ කතාවෙන් මුණගැහෙන්නේ. කතාව නම් දෙන්න පරක්කු වුනේ ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්ජාලෙට නිකුත් වෙන්න පරක්කු වුනු නිසා. ටොරන්ට් එක ආපු දවසේම දෙන්න කියලා දනිපනියේ රෑ 12 වෙන්න කලින් පරිවර්ථනය කරන්න උත්සහ ගත්තත් උත්සාහය ව්‍යර්ථ වුනා. ඒත් කොහොමහරි පාන්දර 12:30 විතර වෙද්දී ම…

The Messengers (2015) (TV)-2

ඔන්න එහෙනම් බොහෝම දවසකට පස්සේ තමයි මේ කතාවෙන් මුණගැහෙන්නේ. කතාව නම් දෙන්න පරක්කු වුනේ ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්ජාලෙට නිකුත් වෙන්න පරක්කු වුනු නිසා. ටොරන්ට් එක ආපු දවසේම දෙන්න කියලා දනිපනියේ රෑ 12 වෙන්න කලින් පරිවර්ථනය කරන්න උත්සහ ගත්තත් උත්සාහය ව්‍යර්ථ වුනා. ඒත් කොහොමහරි පාන්දර 12:30 විතර වෙද්දී මේක ඉවරයක් කරගන්න ලැබුනා. මෙච්චර කාලයක් තනියම තමා සබ හොයාගෙන පරිවර්ථනය කලේ, අද ජීවිතේ පලවෙනි වතාවට සමීර අයියට පිංසිද්ධ වෙන්න තමයි සබ් එක හොයා ගත්තේ. ඒක නිසා එයාටත් පොඩි ස්තුතියක් දෙන්න ලෝබ වෙන්න එපා. 🙂

පසුගිය කතාංගයේ ඔප්පු වුනා රෝස් කියන්නේ මරණයේ අසරුවා කියලා. ඒ වගේම තමයි ජෙනිසිස් කියලා ව්‍යාපෘතියක් විදියට අසරුවෝ 3 දෙනා එකතු වෙලා වැටුණු උල්කාපාතයෙන් ගොඩක් භයානක යුධ අවියක් නිර්මාණය කරන්න අවශ්‍ය මූලද්‍රව්‍යක් නිස්සාරණය කරන්න සූදානම් වෙන බවත් දැකගන්න ලැබුණා. නමුත් ඒක නිස්සාරණය කරගන්න හදන හැම වෙලාවකම ලොකු පිපිරීමක් වෙලා ඒ ජෙනිසිස් මූල ද්‍රව්‍ය විනාස වෙලා යනවා. ඒ වගේම තමයි පුලු පුලුවන් විදියට මෙයාලා ජෝශුවාගේ දර්ශණයන් අනුගමනය කරගෙන ගිහිල්ලා, අන්තිමේදී දුර්භීක්ශ අසරුවා වෙන්න පුළුවන් කියලා හිතෙන ප්ලෝව්මන් පවුලේ සහෝදරයෝ දෙන්නවත් හොයා ගත්තා. ඒ වගේම ඔයාලට මතක ඇති කවුදෝ හමුදාවේ කණ්ඩායමක් ඇවිල්ලා ඇලන් වගේම වේරාවත් පැහැරගත්තා කියලා. ඒත් අද ප්‍රශ්ණේ තමයි පණිවුඩකරුවන්ට පුළුවන් වේවිද දුර්භීක්ශයේ අසරුවාව හොයාගෙන එයාව නවත්තන්න?

ඒ ප්‍රශ්ණය විතරක්ම නෙමෙයි. මෙයාලගේ තවත් පණිවුඩකරුවෙක් අඩුයි. මේ අඩු පණිවිඩකරුවාගේ පුරප්පාඩුව සපුරන්න ඉන්න කෙනා කවුරුන් වේවි ද? අද කතාවේදීවත් එයාව හොයා ගන්න පුළුවන් වේවි ද? වේරාව වගේම ඇලන්වත් බේරගන්න පුළුවන් වේවි ද? ජෙනිසිස් මූලද්‍රව්‍ය නිස්සාරණය කරගන්න පුළුවන් වේවි ද? ඔන්න ඔය ප්‍රශ්ණ ගොඩත් හිතේ තියාගෙන පිලිතුරු ලබාගන්න උවමනා නම් කතාව බලන්නම වෙනවා . ඔන්න එහෙනං මම අදට සමුගන්නම්. මීලඟ කොටසින් හමුවෙමු. 🙂

ආයු -බෝ -වේවා !!! ☀

The Messengers (2015– )  on IMDb

 

 

286 MB කොපිය මෙතනින් බාගන්න

E70E7C145BEA161B50A53DD85FC3E9066751C2A1

346 MB කොපිය මෙතනින් බාගන්න

A570226656636E232FD418CA46C7A4DEA5198AA3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,169 downloadsDownload The-Messengers-2015-S01E11-baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles

3,169 downloadsDownload Subtitles86 KB

33 comments

  1. chamee

    thanks sahoooo

  2. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තුතියි සහෝ...
    දවස් ගානකට පස්සෙ එපියක් ඇවිත්....
    ජය!!

  3. චන්දිම අමරසිංහ

    නියමයි නියමයි..
    එසැනින්ම ස්තුති වේවා...!
    මේ බානවා...

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. sandeera

    thnks bro.

  6. Anju

    සබ් එකට තුති .............

  7. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  8. S.K.Ruchiranga

    thz machoo sub ekata

  9. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි සහෝ ... සහෝගේ නින්දත් කපකරගෙන
    කරන සේවය අගය කරනවා

  10. KasuNa

    Thanks....
    Rate UP Messengers @ IMDB

  11. achi

    ස්තුති සහෝ!!! ජය!!!

  12. නලින්

    ස්තුතියි, ප්‍රණීත්යා...

    ජය වේවා!

  13. sanath indika

    thx sahoo

  14. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  15. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. bee

    tnx kollo ai parakku une meka

  17. sasanka

    mammeeee.. thnkx samira sahotath.. balagena hityee

  18. Ama

    දෙන්නටම බොහොම බොහොම බොහොම ස්තුතියි!!!!!!!

  19. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  20. pasan

    Iye raama episode eka downloaf kara. Eth sub eka nathuwa hitiye balanna. Dethun sarayakma me paththe awith baluwa sub eka daalada kiyala. Thanks machooooo

  21. thisal

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  22. mama padaya

    me wage therumak nethi sub dennethuwa hoda ewata witharak sub deepan moda harako

    1. saman

      balu katha kiyannethuwa hitapan padayo. me minissu mewa karanne godak mahanci wela

  23. milan

    thnx bro........... patta amaruwen hitiye episode 1 anakan

  24. Supun Madhusanka (Bunny)

    Thanks saho..... pattai.....

  25. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. ඉසු ඩිපි (Isu DP)

    දැන් දැන් නම් එපි වල රෙටින්ග්ස් නැගලා යනවා. ඒත් ඉතින් දැන් වැඩක් නැනේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. sajeevi

    thanks

  28. රයන් ද සිල්වා

    tnx sub ekata..

  29. Nawodi Thathsarani

    සබට බොහොම ස්තුති.

  30. Rasidu

    නියමයි.sub එකට thanx..
    තව ඉවර වෙච්ච පට්ට tv series එකක් අරන් ඉක්මනට එන්නකෝ.................................................

  31. Kasun

    Elasssss

  32. Supun Malka

    thank u very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.