2015 අප්‍රේල් 15 වෙනිදා තමයි කතා මාලාවට සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්තේ. නමුත් මුල් කතාංග තුනෙන් පස්සේ කතාව කැන්සල් කරනවා කියලා අපිට දැනගන්න ලැබුනා. කොහොමත් කතාව මැදක් හරියට යද්දී, අපිටත් කතාව කම්මැලි තත්වයට පත්වුනා. ඒත් බලාගෙන ආපු එකේ “නිකමට හරි කමක් නෑ බලනවා” කියලා බලාගෙන ගියාට පස්සේ, කතාව සුපිරි…
2015 අප්‍රේල් 15 වෙනිදා තමයි කතා මාලාවට සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්තේ. නමුත් මුල් කතාංග තුනෙන් පස්සේ කතාව කැන්සල් කරනවා කියලා අපිට දැනගන්න ලැබුනා. කොහොමත් කතාව මැදක් හරියට යද්දී, අපිටත් කතාව කම්මැලි තත්වයට පත්වුනා. ඒත් බලාගෙන ආපු එකේ “නිකමට හරි කමක් නෑ බලනවා” කියලා බලාගෙන ගියාට පස්සේ, කතාව සුපිරියටම නැගලා ගියා. ඒත් ඉතිං එතකොටත් කතාවට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. 🙁 නමුත් පලමු සමයේ කතාංග 13ක් ඇතුලත් වෙනවා කියලා කලින්ම දැනුම් දීලා තිබුණා. ඒ අනුව ඔයාලා දන්නවා මේ තමයි The Messengers කතා මාලාවේ අවසාන කතාංගය කියලා.
කතා මාලාවේ අවසානය වුනත් ලිපියේ වැඩි යමක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. පසුගිය කතාංගයේදී කණ්ඩායමට අඩුවුනු පණිවුඩකරුවා එකතු කරගන්න හැකියාව ලැබුණා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි එයාට තියෙන්නේ විද්‍යුත් ශක්තිය පාලනය කිරීමේ හැකියාව. මේ විදියට පණිවුඩකරුවන්ගේ කණ්ඩායම අවසානයේදී සම්පූර්ණ වුනාට පස්සේ මෙයාලට මොනවායින් මොනවා කරන්න පුළුවන් වේවි ද? ජෙනිසිස් මූලද්‍රව්‍යයෙන් ලොකු විනාශයක් කරලා 5 වෙනි මුද්‍රාව බිඳින්නයි අසරුවෝ 4 දෙනා සූදානම් වෙන්නේ. එයාලාට ජෙනිසිස් මූලද්‍රව්‍යයෙන් 5 වෙනි මුද්‍රාව බිඳින්න හැකියාව ලැබේවි ද? කතාව බලලම තමයි ඔයාලට ඒක දැනගන්න ලැබෙන්නේ.
දැන් අද කතාව නොබලපු හැමෝගේම හිතේ තියෙනවා ඇත්තේ, කතාව ඉවර වෙන්නේ එපා කරපු විදියකටද?, නැතිනම් යන්තම්වත් හොඳ විදියකින්ද? කියලා වෙන්න ඇති. 🙂 කොටින්ම කිව්වොත් කතාව බලන්න කලින් මගේ හිතේ තිබුනෙත් ඔය අදහසම තමයි. 😉 කොහොම නමුත් ඔයාලට කතාංග 13ක් පුරාවට උපසිරැසි දුන්නු අතරේ අදහසක් දක්වලා මගේ හිත සතුටු කරලා දිරිගන්වපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අදින් මට මේ කතාමාලාවෙන් සමුගන්න අවසර…
ආයු -බෝ -වේවා !!! ☀
173EA933AE1052F35264728B677F04B624E0ACD4 692E002277B9B1DCBBCA796244CD44F5A7730681 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,272 downloadsDownload Messengers_S01E13_baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
46 comments
Nadeera Mystry Frodo
ඉසු ඩිපි (Isu DP)
ලොකු අයියා තවත් කතා මාලාවක් ඉවර කරා නේ. සිසන් 2ක් එන්නේ නැනේ ඉතින්.
එහෙනම් ආයෙත් තවත් කතා මාලාවකින් ඉක්මනින්ම හමු වෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
S.K.Ruchiranga
thz macho sub ekata
manula pankaja
thanks bro...
manula pankaja
thanks!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
achi
ගොඩක් ස්තුති සහෝ!!!
Amil
thanks machan sub ekata...
balamu meka end wena vidiya,,
thawath aluth kathawakata sub aragena evi kiyala hithanawa....Supun Madhusanka (Bunny)
Thanks saho..... baiscope ubala hemoma apita kranne loku udawwak. jayen jaya.....
kumar - Doha
Good job Dear thanks for everything
sameera
thankzzzz
Ama
සම්පූර්ණ season එකටම උපසිරසි දුන්නට බොහොම ස්තූතියි...
තවත් මේ වගේ TV series එකකින් හමුවෙමු.ජය වේවා!!!!!kasun
Bohoma thuthi saho
ANTON
ජය වේවා!!!!!
jagath
thanks
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
නොකඩවා අපිට උපසිරසි දුන්නට..thisal
බොහොම ඉස්තූතියි සහෝ…
Chandima
එලකිරි අය්යෙ........මෙකෙ season 2 එනවද???? thankzzzzzz for sub
prasha
thanks
sachee
puluwannam pinocchio korean drama akata sub dennakoo plz
chathuka
thnk u very much invest ur valuable time for us!
good luck tata for now.sandeera
thanks bro.well done
Damith
තැන්ක්ස් සහෝ
නලින්
නියමයි ප්‍රණීතයා...13නම ඔන්න බැලුවා අතහරින්නේ නැතුව... ස්තුතියි මචං.
ජය වේවා!
Pasindu
thnx bro..... :)
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaa
ෂෙරින් සමාධි ගිනිගේ
අද කතාව ඉවර වෙන එක නම් දුකයි.
ඔයා දීපු කලින් ඒවා වගේම මේකත් හිතට අල්ලලා ගියේ ඔයාගේ උපසිරැසි විලාශයට මං ගොඩක් ආසා කරන නිසා. එහෙනම් කොටස් 13 ක් පුරාවට උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තූතියි.
තවත් සුපිරි කතා මාලාවක් අරන් එන්න....
ජය!!!අනුරුද්ධ(ලියෝ)
ඇත්තෙන්ම කතාව නම් පට්ට ස්ටොරියක්.කතාවේ රසය අඩු නොවෙන විදියට මෙච්චර කාලයක් සබ් දුන්නට බොහොම ස්තුතියි සහෝ.ඔයාගේ ඉදිරි කටයුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල සුභ පතනවා.ජය ශ්‍රී.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kps
එල එල ස්තූතියි
sajeevi
ගොඩක් ස්තූතියි.
මුලින් ටිකක් කම්මැලි හිතුනා උනත් අන්තිමට නොබලා ඉන්න බැරි උනා.channa
උපසිරසට බොහොම ස්තූතියි…
tiron
the messengers අවසන් විය.අමුතුම කතා සංකල්පයක් සමඟ ආරම්භ වී කොටස් දෙක තුනකින් පසු ඔහේ ගලාගෙන යන කතාවක් බවට පත් වුවද යළිත් නොසිතූ විරූ සිදුවීම් සමගින් ආකර්ශණිය , සාර්ථක කතා මාලාවක් බවට පත් විය.අවසන් කොටසෙ පණිවිඩකරුවන් මිය යන දර්ශනයට නම් මා ගොඩක් සංවේදී විණි .බයිස්කෝප් අඩවියේ අදිවේගී උපසිරැසි නිර්මාණකරු ප්‍රණීත් සහෝ ඔබට ගොඩක් ස්තුතියි මේ කතා මාලාව අප වෙත නොකඩවා රැගෙන ආවාට. ජයෙන් ජය!!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ දිගටම උපසිරස අරන් ආවට..
මොකද කතාව නතර කරනවා කියල තියෙද්දි.
ඒත් මේක බයිස්කෝප් එකෙනම් ගොඩක් ජනප්‍රියයි..
තවත් අලුත් එකක් ගෙනව කියල තිබුනා..
එකත් දෙනකම් බලාගෙන ඉන්නවා.ජය වේවා !!!
chinthana
thanks bro keep it up
Chamara Sampath
නියමයි ප්‍රණීත් සහො. එහෙනම් ඒ කතාවත් ඉවරම කලා නෙහ්...!!! සුපිරි වැඩක්.... ජයෙන් ජය.....!!!!
ChamGayan
Jaya wewa Bro.................................
isuru
Ela katawa kiyala wedak ne
SHEHAN
thanks brooo....jaya veeevaaa
lakshitha
thnx saho sub 1te :D
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් රණසිංහ (PCR)
කතාව පුරාවටම අදහස් දැක්වූ හැමටම ස්තුතියි...!!!
ආයු -බෝ -වේවා !!!
Thushara Dinesh
නියමයි සහෝ........
Kavisha
ඔක්කොම සබ් ටික ගත්තා...උපසිරසි වලට බොහොම ස්තූති සහෝ...
ඔබට ජය...ධනුෂ්ක දිසානායක
මචං අනිත් සීසං එකත් දෙන්ඩෝ......................
Pavi
Thank you very much saho......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Messengers [S01:E13] | අවසානය..? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

බොහොම ඉස්තූතියි සහෝ... පට්ට ආසාවෙන් එපිසෝඩ් 12 ම බැලුවා... මේකත් අනිව බලනවා...
කතාව ඉවර වෙන එකට නම් දුකයි...
ඔන්න එහෙනම් මගේ ටීවි සීරීස් කලෙක්ෂන් එකට තව එකක් එකතු වුණා...
තව අලුත් එකකට සබ් දෙමු...