Watch Trailer

Strike Back [S04 : E05] | මේරෙයිඩ් මැකේනා… [සිංහල උපසිරැසි සමඟ]

රේචල්ගේ මරණයෙන් පස්සේ ගොඩක් අයට හිතාගන්න බැරි වුණා කවුද ඇත්තටම මේරෙයිඩ් මැකේනා කියන්නේ. ඇය ඇත්තටම IRA එකේද? ඇත්තටම කිව්වොත් අද කොටසේ හදන්නේ මේ අල් සුහාරිගේ සැලැස්ම හොයාගන්න එකයි. මුලින්ම අල් සුහාරිට වැඩ කරන්න මිනිහෙක්ව අල්ලගන්නවා. ඒ මයිකල් , සොකට්, පිලිප්, මාර්ටින්ස් කට්ටිය තමා. නමුත් ප්‍රශ්ණ කරලා…

Strike Back TV SE4-1

රේචල්ගේ මරණයෙන් පස්සේ ගොඩක් අයට හිතාගන්න බැරි වුණා කවුද ඇත්තටම මේරෙයිඩ් මැකේනා කියන්නේ. ඇය ඇත්තටම IRA එකේද? ඇත්තටම කිව්වොත් අද කොටසේ හදන්නේ මේ අල් සුහාරිගේ සැලැස්ම හොයාගන්න එකයි. මුලින්ම අල් සුහාරිට වැඩ කරන්න මිනිහෙක්ව අල්ලගන්නවා. ඒ මයිකල් , සොකට්, පිලිප්, මාර්ටින්ස් කට්ටිය තමා. නමුත් ප්‍රශ්ණ කරලා මුලස්ථානයට අරගෙන යන්න හදද්දී ඒ මිනිහා වාහනයකට අහුවෙලා මැරෙනවා. නමුත් පිලිප් ට හුම්වවෙනවා ඒ මිනිහා ළග තිබිලා වීඩියෝ පටයක්. එකේ තියෙන්නේ, කලින් කොටස් දෙකකට කලින් මතක ඇතිනේ අල් සුහාරි ගොඩක් පොර ටෝක් එකක් කිව්වා. අන්තිමට කිව්වේ “ අල්ලාහ් විසින් ඔයාලගේ ඔළුවට ගිනි වැසි වස්සනවා කියලා” අන්න ඒක. එකෙන් කියන්නේ මීලගට කරන්න හදන ප්‍රහාරයට පස්සේ විකාශය කරන්න කියලා හදපු එකක්. මිලග ප්‍රහාරය දෙන්න හදන්නේ කොහෙටද? ඒවගේම තමා අර මැරිලා හැප්පුණු මිනිහා පාපොච්චාරණය කලානේ මේරෙයිඩ් මැකේනා ගැන. එකේදී කිව්වා නැව් බඩු තොගයකින් ආපු ආයුධ ගෙනයන දුම්රියක් වෙත පහර දෙනවා කියලා. ඒක නවත්තන්න පුලුවන් වෙයිද?

මේ කොටසත් නරඹලා ඉන්නකෝ එහෙනම්. ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු.!! ජය..!!!

Strike Back (2010– )  on IMDb

 

 

194 MB (1.90 GB) කොපිය මෙතනින් බාගන්න

948DBFA8669428BB7BCD6E38D0AE2A7E6221291D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,732 downloadsDownload Strike.Back_.S04E05-baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

        << Previous Season       All Episodes            Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,732 downloadsDownload Subtitles26 KB

13 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහො!
    එල!

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Elderman

    Thank you.

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. malinda

    thank u very much.

  7. achi

    ස්තුති චාමර සහෝ!!!

  8. චාරුක ඉඳුනිල්

    පට්ට පට්ට

  9. kavindahk

    meke torrent eka ganna be.google shorten kyla watenawa.plz help bro

  10. kavindahk

    torrrrent eka ganna be .help machan

  11. janith

    Thanks saho.jaya wewa!!!

  12. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  13. Sahan Gayantha

    thanks a lot saho sub ekata