මකර ඇස යතුරෙන් විවෘත කර ගන්න පුළුවන් වුනත් කිසිම ප්‍රතිචාරයක් ඒකෙන් ලැබුනෙ නෑ. නමුත් අන්තිමට හිකප් වැඩේ අත්ඇරලා දාන්න හදද්දිම දැක්කා ටූත්ලස්ගෙ ආලෝකයෙන් ඒක ප්‍රතිචාර දක්වනවා.ඒකෙන් පෙනුනෙ මොකක්ද කියලා නම් හිකප් දන්නෙ නෑ. ඉතින් අද කොටසෙදි හිකප් යාළුවන්ටත් ඒක පෙන්නනවා. එයාලා දැන ගන්නවා ඒකෙන් පෙන්නන්නෙ…

මකර ඇස යතුරෙන් විවෘත කර ගන්න පුළුවන් වුනත් කිසිම ප්‍රතිචාරයක් ඒකෙන් ලැබුනෙ නෑ. නමුත් අන්තිමට හිකප් වැඩේ අත්ඇරලා දාන්න හදද්දිම දැක්කා ටූත්ලස්ගෙ ආලෝකයෙන් ඒක ප්‍රතිචාර දක්වනවා.ඒකෙන් පෙනුනෙ මොකක්ද කියලා නම් හිකප් දන්නෙ නෑ.
ඉතින් අද කොටසෙදි හිකප් යාළුවන්ටත් ඒක පෙන්නනවා. එයාලා දැන ගන්නවා ඒකෙන් පෙන්නන්නෙ සිතියම් බව. එයාලගෙ දූපත් සමූහයෙ සීමාවෙන් පිටත ලෝකයක් ගැන. ඉතින් දන්නවානෙ හිකප් හරිම කෘතුහලයක් තියන කෙනෙක්නෙ. ඉතින් එයා ස්ටොයික් සහ ගමේ අනිත් වැඩිහිටියන්ගෙන් අවසර අරන් යනවා පිටස්තර ලෝකයෙ තොරතුරු හොයන්න. අනිත් යාළුවො ටිකත් එයා එක්ක යනවා කියලා කියන්න ඕන නෑනෙ ඉතින්. ඒ ගිහින් එයාලා යන පළවෙනි දූපතේදි එයාලට මුණගැහෙනවා අළුත්ම අළුත් විදියෙ මකරෙක්. එහෙනම් රසවිදින්නකො.
ඊලගකොටසින් හමුවෙමු. ජය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
209 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න
61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,588 downloadsDownload Dragons.Race_.To_.The_.Edge_.S03E03.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
12 comments
achi
achi
සමාවෙන්ඩ ඕනෙ. නිර්මානි නෙහ්!!!
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
danuka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!malinda
thanks for sub.......
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan Maduranga
thans sis.............
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
tharindu
thanks
thisal
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dmindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement

එල එල!!!
ස්තුති සචිනි!!!
ජය!!!