Watch Trailer

The Mist (2017) [EP 10] with Sinhala Subtitles |අභිරහස් අවසානයක්..!! [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවෙ “The Mist” කතා මාලාවේ දහවැනි කොටස වගෙම අවසාන කොටස… සීසන් 2ක් එයි කියල නම් හරියටම කියන්න බෑ මොකද තාම Spike නාලිකාවෙන් ඒ ගැන ප්‍රකාශ කරලා නැති නිසා. අපි බලාපොරොත්තුවෙන් ඉමු දෙවැනි කතා මාලාවක් එයි කියල… මෙතෙක් බලපු කොටස් වලින් දකින්න ඇතිනෙ ගොඩක් කට්ටියට මුහුණ දෙන්න වුණු දේවල්. ඉතින් පසුගි…

මේ අරගෙන ආවෙ “The Mist” කතා මාලාවේ දහවැනි කොටස වගෙම අවසාන කොටස…

සීසන් 2ක් එයි කියල නම් හරියටම කියන්න බෑ මොකද තාම Spike නාලිකාවෙන් ඒ ගැන ප්‍රකාශ කරලා නැති නිසා. අපි බලාපොරොත්තුවෙන් ඉමු දෙවැනි කතා මාලාවක් එයි කියල… මෙතෙක් බලපු කොටස් වලින් දකින්න ඇතිනෙ ගොඩක් කට්ටියට මුහුණ දෙන්න වුණු දේවල්. ඉතින් පසුගිය කොටස ඉවර වෙන්නෙ ලොකු ප්‍රශ්නයක් ඇතිව. ඒ මොකද කිව්වොත් ජෝනා තමයි ප්‍රධානියා. හැබැයි ඉතින් වැඩි විස්තරයක් දැනගන්න ලැබෙන්නෙ නෑ. එහෙම දැනගන්නම් ඊළග කතා මාලවෙන් තමයි..

කොහොමහරි ජෝනා තමන් කවුද? තමන්ගේ අරමුණ මොකක්ද? වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තමන් අඳුරන සොල්දාවෙක් සමග පිටවෙනවා. ඒඩ්‍රියන් කොහොමහරි මෝල් එකට එනවා. හැබයි ඉතින් ඇලෙක්ස්ට කරපු දේ ගැන එයාලට කිසිම අදහසක් නෑ. මොකද ඒඩ්‍රියන් කෙවින්ගෙ පවුලෙ කට්ටියට කියන්නෙ එයා මැරිල කියලයි. ඔය අතරෙ ශෙරිෆුත් මෝල් එකට එනවා. මෙයා එන්නෙ තමන්ගෙ පුතාව හොයාගෙන හැබැයි ඉතින් එයාගෙ පුතාට අත්වෙන්නෙ දරුණු ඉරණමක්. ඒ දේවල් ඉතින් කිව්වොත් අගේ නෑ….

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ඒඩ්‍රියන්ට මොකක් සිද්ද වෙයිද? ශෙරිෆ්ගෙ පුතාට අත්වෙන ඉරණම මොකක්ද? හිතක් පපුවක් නැති වෙළෙඳ සැලේ සිටින පිරිසට සිද්දවෙන්නෙ මොකක්ද? දිවි බේරාගත් අයට මේ සිද්ධ වෙන දෙයින් බේරෙන්න පුළුවන් වෙයිද?
එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි….

ඊළග කතා සමයෙන් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

The Mist on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,745 downloadsDownload The-Mist-S01E10.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,745 downloadsDownload Subtitles67 KB

23 comments

  1. Hasitha Chathuranga

    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තෑන්ක්ස්

  2. aj

    ayoooo macho last ship 10 eke dunna nam hndain neda blgn inn eye indla

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Sassa

    Subata thanx bro

  7. Sandun

    Niyamai...... thanks a lot..... thawa aluth series godak thiyenawa. Ewatath puluwannam sub denno.

  8. Tishan Gamage

    ස්කෝපියන් සීසන් 4 එකටත් සබ් දෙන්න පුලුවන්ද ???

  9. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    සීසන් එක අවාසන වෙනක්ම් ලස්සනට සබ් ටික දුන්නට බොහොම පිං සහෝ..තවත් උපසිරැසකින් හමුවෙමු..ජය වේවා..
    ******************බුදුසරණයි******************

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Udara Damith B/K

    සුපිරිම
    එල
    කතාවක්‌ ගෙනාවට
    හද පිරි ප්‍රමානය
    ................
    ස්තුතියි
    මේක හදපු නාලිකාවට තවත් එකක් සීසන් හදන්ඩ කියලා හිතෙන්ඩ හිතෙන්ඩ හිතෙන්ඩ
    ඉක්මනට මේක දුන්නට ඇයි ස්තුතියි
    අලුත් මේ වගේ හොද ටීවී සීරියස් එකකින් ඉක්ක්මනින්ම හම්බවෙමු
    මන් ගියා

  12. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි බ්‍රෝ... :P :)
    .
    .
    .
    ජය... :!: ;)

  13. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  14. D.Chamara

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  15. Yumal Kasun

    thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Devinda

    Okkoma gaththa malli....Ty sub tikata...Gdk Pin....

  18. Dushan

    thanks .... niyamai....jaya wewa...

  19. Sandun

    Loku wadak thamai karala thiyenne... godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie.....

  20. MAALnath

    Thanks ...............good luck ............................

  21. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  22. Poornima

    Subtitles download kranna bene

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා නැවත උත්සාහ කරන්න