නවවෙනි කොටසත් අරගෙන ආවා, සාප්පු සංකීර්ණයේ අයිතිකාරයා වෙන ගස් කරපු ආත්මාර්ථකාමී වැඩක් නිසා සාප්පු සංකීර්ණයේ අය හිතාගෙන ඉන්නේ ඇලෙක්ස් මිණීමරුවෙක් කියලා. මේක නිසාවෙන් සාප්පු සංකීර්ණයේ ඉන්න හැමොම ඇලෙක්ස් සහ ඊව්ව හොයින්න පටන් අරහ් තියෙන්නේ… මේ අතරේ කෙවින් මැරුණා කියන බොරු ආරංචිය ඒඩ්‍රියන් මීයාට සහ ජොනාහ…

නවවෙනි කොටසත් අරගෙන ආවා, සාප්පු සංකීර්ණයේ අයිතිකාරයා වෙන ගස් කරපු ආත්මාර්ථකාමී වැඩක් නිසා සාප්පු සංකීර්ණයේ අය හිතාගෙන ඉන්නේ ඇලෙක්ස් මිණීමරුවෙක් කියලා. මේක නිසාවෙන් සාප්පු සංකීර්ණයේ ඉන්න හැමොම ඇලෙක්ස් සහ ඊව්ව හොයින්න පටන් අරහ් තියෙන්නේ…
මේ අතරේ කෙවින් මැරුණා කියන බොරු ආරංචිය ඒඩ්‍රියන් මීයාට සහ ජොනාහ්ට කියපු නිසා ඔවුන් ඒක විශ්වාස කරලා කොහොම හරි සාප්පු සංකීර්නයට ලඟා වෙනවා. මේ එන අස්සේ සාප්පු සංකීර්ණයේත් තව කලබලයක්නේ. බලමු එහෙනම් කට්ටියට මොකද වෙන්නේ කියලා..
එහෙනම් අවසාන කොටසින් මුණගැහෙමු.. ජය වේවා හැමෝටම..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,890 downloadsDownload The-Mist-S01E09.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
14 comments
Yumal Kasun
Sandun
Ela ela. The brave ekatath puluwannam sub denno...
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraUdara Damith B/K
එල එල
අන්තිම කොටස දෙනකල්
නියපොතු හප හපා
කොහොම හරි
ඉවසන් ඉන්නවෝසනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි බ්‍රෝ... :P :)
.
.
.
ජය... :!: ;)D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ජය …!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan
tnx for sub
MAALnath
Thanks ..............good luck ..................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!