ඔන්න මේ සතියෙ එපියත් ගෙනාවා. මේ පාර නම් කස්ටියට සෑහෙන්න බලන්න පුලුවන් සටන් කීපයක්ම තියනවා. ඒත් මුලින්ම දෙයක් කියන්න ඕනෙ. මේ වැඩේ කරන්න අපිට හයියක් වෙන්නෙ බලන ඔයාලගෙ කමෙන්ට්ස් තමයි. ඒ හන්දා උපසිරසිය බාගෙන යද්දි තරහ නැතුව පොඩි කමෙන්ටුවකුත් කොටලම යන්න. ඒ වගේම කටපුරා කියන්න කැමතියි හැමදාම මසුරන් වටින ව…

ඔන්න මේ සතියෙ එපියත් ගෙනාවා. මේ පාර නම් කස්ටියට සෑහෙන්න බලන්න පුලුවන් සටන් කීපයක්ම තියනවා. ඒත් මුලින්ම දෙයක් කියන්න ඕනෙ. මේ වැඩේ කරන්න අපිට හයියක් වෙන්නෙ බලන ඔයාලගෙ කමෙන්ට්ස් තමයි. ඒ හන්දා උපසිරසිය බාගෙන යද්දි තරහ නැතුව පොඩි කමෙන්ටුවකුත් කොටලම යන්න. ඒ වගේම කටපුරා කියන්න කැමතියි හැමදාම මසුරන් වටින විදිහට කමෙන්ට් කරලා අපිට හයියක් වෙන අපේම රසිකයො ගැනත්. එයාලත් නොකියම බාගෙන යන ඔක්කොටමත් බොහොම ස්තූතියි.
එහෙනන් බලමුකො මෙදා පොටේ අපේ වීරයො මොකද කරන්නෙ කියලා.අරාමිස් සහ ඩ’ටැග්නන් යනවා කාදිනල්ගෙ නියෝගයක් මත පොඩි දරුවෙකුයි එයාගෙ අම්මවයි අරන් එන්න. ඒත් එතනදි ඒ දරුවව පැහැර ගන්නවා. ඉතින් එයාලට සිදු වෙනවා මේ ගැහැණිය කවුද? ඇයි කෙනෙක් මේ පොඩි දරුවව පැහැර ගන්න මෙච්චර මහන්සි වෙන්නෙ කියලා හොයාගන්න. මේ අතරෙදි කාලෙකට කලින් පිටුවහල් කරපු ලුවී රජුගෙ අම්මා තමන්ගෙ පුතාව හොයාගෙන එනවා තමන්ව අරන්න එන කුලී ඝාතකයෙක්ගෙන් තමන්ව බේරාගන්න කියලා. ඉතින් අපේ මස්කටියර්ලට සිද්ධ වෙනවා අර අම්මාවයි පුතාවයි බේරාගන්න සටන් කරන අතරෙම රජය පෙරලන්න යන මහා කුමන්ත්‍රණයකින් රජුව බේරාගන්නත්.
එහෙනන් බලලම හොයාගන්නකො මේ රජය පෙරලන්න යන එකට අර පොඩි දරුවගෙ තියන සම්බන්ධෙ මොකක්ද කියලා… එහෙනන් හැමෝටම ජය වේවා.
210 MB කොපිය මෙතනින් බාගන්න fb8d1fdbedd8b1252797b74729e2d0c1a23085e0 310 MB කොපිය මෙතනින් බාගන්න 4f1d44de420eebff8b8c87b94c0c1b73dc73e06d 450 MB කොපිය මෙතනින් බාගන්න 35eeac88a27564982262dd4efe07ebbd5ea5174a 1.4 GB කොපිය මෙතනින් බාගන්න 3104bc45f87865652f1e788dac18f642b6ea93a7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,033 downloadsDownload The.Musketeers.S01.E06.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
N-CODE
Subtitles
36 comments
නලින්
Mathisha
Thankz
Kasun
Ela bro
shani
thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sisira Hegoda
Thanks.
K. Anton priyashantha
Thanks BRO!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
Lahiru
Thanks Bro...!!!
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
sheharaka Dilshan
ගොඩක් ස්තුතියි සබ් එකට :D
ජය වේවා!ns
thanx....
ගම්බට්ටා
ඔන්න ගත්තා ... ජයවේවා........
Dilip
elaz mch
lahiru
thnax broooo
dinidu madushanka
ela ela bro jaya wewa
dev
bohoma stuti saho... .
bee
ela ela tnx tnx
Achintha Sameera
N-CODE Inc තැන්ක්ස් සබ් එකට මචෝ,අනිත් එකත් ඉකමනට දෙන්න හොදද,කවුරු බෙලුවේ නැතත් මම බලනවා හොදේ ඒ වගේම කමන්ට් එකත් දෙනවා වරද්දන්නෙ නැතුව
dilshan
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
නිපුන්
Fatta
“චූටී මල්ලි”
එල ස් “N-CODE Inc
සබ ගත්තා
සබට තුති
ඔබට ජය........shani
The.Musketeers.1x06.The.Exiles.480p.HDTV.x264-mSD සබ් අවුල්ල් වගේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sanjeewa
meke samahara "sub" hariyata wada nee.. 310MB copy eka ta sub ne needa ?
shashi
godak sthuthiy sub 1ta...............
asaaa
suppa machaaaa...thanks
Emarick
yaluwa godakma thanksssssss ithiri ewath dannaa.........
dilshad
Ettatama Monday mrnn download karanna tibilath mama oyalage sub enakan innawa download karanna mokada meka balanna mama asa kaleth oyalage site eke denmata passe so tuesday weddi puluwannam sub denna mokada ekata asawen balan inne thnx bro u dou doing a great job
eranga
thanksssssssss ah
maduranga wedagedara
patta ahhh maxxa grate work
yenu
thanx brother...digatama sub denna...........
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ... ජයවේවා..........දිගටම දාමු....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Rushan
Thanx a lot
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එළ ස්තුතියි සහෝ
ජය වේවා!