හරියටම දවස් විස්සයි. ඔන්න අද මං අන්තිම කොටස ඉවර කළා. මේක පලවෙද්දී නම් ප්‍රමාද වෙයි. මොකද අඩවිය නිතර නිතරම ඇද වැටෙන නිසා හා සැලකිය යුතු හේතු නිසා. මං තමයි මස්කිටියර් දෙවැනි කතාමාලාව කලේ. තුන්වෙනි කතාමාලාච මේ අවුරුද්දේ නිකුත් වුනාට ඒ වෙද්දී මට කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ ඒ වෙද්දීත් කතාමාලා දෙකක් කර…

හරියටම දවස් විස්සයි. ඔන්න අද මං අන්තිම කොටස ඉවර කළා. මේක පලවෙද්දී නම් ප්‍රමාද වෙයි. මොකද අඩවිය නිතර නිතරම ඇද වැටෙන නිසා හා සැලකිය යුතු හේතු නිසා. මං තමයි මස්කිටියර් දෙවැනි කතාමාලාව කලේ. තුන්වෙනි කතාමාලාච මේ අවුරුද්දේ නිකුත් වුනාට ඒ වෙද්දී මට කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ ඒ වෙද්දීත් කතාමාලා දෙකක් කරමින් හිටිය නිසා. ගොඩක් අය කියලත් තිබුණා මේක දෙන්නේ නැද්ද අරකයි මේකයි. නමුත් ඉතින් තේරෙනවා ඇතිනේ එහෙම ගොඩ ගොඩ කරන්න බෑ කියලා. ඒ හන්දම මේක මං ගිය මාසේ දෙන්න ගත්තම මං හිතුවේ කට්ටිය බලන එකක් නෑ කියලා. කමෙන්ට් ඕනේ නෑ කියමු, බාගතකිරීම් තිබුනෙම හාරසීය ගාණක්. ඒත් දෙවැනි කතාමාලාව දිහා බැලුවොත් අඩුම තරමේ දාහ පන්නලා තිබුණා. ඒ ඔක්කොමත් හරි කියමුකෝ පළවෙනි කොටසේ තිබුණු බාගතකිරීමවත් පස්සේ දීපු කොටස් වල නැතුව ගියපු එක දුක. මේවා මෙහෙම නම් තව සමහරු ඔය ඉල්ලීම් කරන ඒවට නිකමට හරි උපසිරැසි කරන්න ගියොත්?!
කතාව හිතුවෙම නැති විදිහටයි වෙනස් පැත්තකට හැරුණේ. ලුවී රජතුමා අසනීපයකින් මිය ගියා. ඩෝපෑන්ව බේරගන්න ගිහින් ට්‍රේවිල් මියගියා. ඒවගේමයි ග්‍රිමඩ් ගැස්ටන්ගේ ඥාතියාවත් මරලා දැම්මා. ඔතනින් පස්සේ ගැස්ටන්ව ඇහැකටවත් පේන්න හම්බුනේ නෑ. ට්‍රේවිල්ගේ අවමංගල්‍ය ඉවර වෙලා හැමෝම වගේ තැබෑරුමේ ඉද්දි ග්‍රිමඩ් බෝම්බ වලින් පහර දෙනවා. කිහිප දෙනෙක් නම් මිය යනවා. මේ අතරේ කොන්ස්ටන්ස් හා බෲජෝන් බලකොටුවට යනවා වයින් අරන් එන්න කියලා. ඒ අතරේ ග්‍රිමඩ් බලකොටුව බිමටම සමතලා වෙන්න පහර දෙනවා. ග්‍රිමඩ් සිල්විව ඇමක් විදිහට පාවිච්චි කරලා මස්කිටියර්ලව ළගට ගෙන්නගෙන මරලා දාන්න තමයි තවමත් උත්සහය. නමුත් මේ කියන දේවල් කරගන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.
මෙතෙක් කල් කතාමාලාව හා සම්බන්ධ වෙලා මගේ උපසිරැසි බාගතකරපු වගේම අදහස් දක්වපු හැමෝටම ගොඩක් තුති.
ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The.Musketeers.S03E09.WEB-DL.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
762 downloadsDownload The-Musketeers-03x10.Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season
Subtitles by
චාමර සම්පත්
Subtitles
20 comments
Práðèép Üðäýàñgå
Mahesh
Sub ekata thanx machooo
N.BROSSSS
thanks bro okkoma epi tika dunnata
හසිත
තෑක්ස් මචන්....ගොඩක් ආසාවෙන් බලපු පට්ටම ටී වී සීරීස් එකක්
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
devinda
ty bokka.pin godak.
Prabuddha Kulatunga
amaruwen hari sub dunnata thank you very much bro..! thawa monawa hari me wage hoda tv series ekakata sub diyan machan :D :D Suits TV Series eke sub dihan puluwan nam.. :D
dasun wijeweera
බොහෝම ස්තුතිය සබට…
කරන සේවය ගොඩාක් ම වටිනවාAchintha Sameera
thank macho sub ekata..
Kohoma hari iwara karapu eka loku deyak
Thanks banරයන් ද සිල්වා
සබ් එකට ස්තූතියි සහෝ
ඒවගේම මේ කතාමාලාව මග නවත්තන්නේ නැතුව දිගටම කරගෙන ආවටත් ගෝඩාක් ස්තූතියි
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
ස්තූතියි සහෝ උපසිරැසියට
Sajeevi
Kathawata asa unata sub nathuwa nam meka balanne na kiyala hitiye.
Ethin Sub deepu nisamai meka baluwe.
Sub walata godak godak godaaak thanks malli.නවින් නිසල්
උබට පින්සිද්ද වෙන්න බලලා ඉවර කරා . තැන්ක්ස් මචන් !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabath
thanks bro!!!!!!!!!!!!!!!!!
waruna udesh
ස්තුතියි සහෝ
adeesha
thanx saho...
Anonymous
Thanx brother
Ruusha
ආසාවෙන් බලපු TV Series එකක්...
සිංහල උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....
එකින් එකට නම් Comments කරන්න බැරි වුණා...
ගොඩක් හොදට උපසිරැසි ලබා දීලා තියෙනවා....
ජයවේවා...!Dineth_Kanishka
Thank you...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තුතිය සබට...
කරන සේවය ගොඩාක් ම වටිනවා
ඉදිරියට කරන් යමු...
ජය....