Watch Trailer

Zoo [S02 : E09] with Sinhala Subtitles | රහස්! රහස්! රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ඔන්න නවවැනි කොටහත් අරන් ආවා එහෙනම්. හොදයි දැන්නම් කතාව ගොඩක් හොද වේගෙන එන්නේ. එහෙමනම් අපි බලමු අද මොනවද වෙන්නේ කියලා. මතකනේ මිච් ඇටකටු හොයාගත්තත් එයාට එක සතෙක්ගේ ඇටකටු හදුනාගන්න බැරි වෙනවා. ඉතින් කොහොමෙන් හරි බලාගෙන යද්දී ඒ සතාගේ සර්ප හයිනා වලස් සිංහ යන සත්ව ලක්ෂණ හතරම තියෙනවා. ඒ කො…

Zoo S2P1

කොහොමද කට්ටියටම ඔන්න නවවැනි කොටහත් අරන් ආවා එහෙනම්. හොදයි දැන්නම් කතාව ගොඩක් හොද වේගෙන එන්නේ. එහෙමනම් අපි බලමු අද මොනවද වෙන්නේ කියලා.

මතකනේ මිච් ඇටකටු හොයාගත්තත් එයාට එක සතෙක්ගේ ඇටකටු හදුනාගන්න බැරි වෙනවා. ඉතින් කොහොමෙන් හරි බලාගෙන යද්දී ඒ සතාගේ සර්ප හයිනා වලස් සිංහ යන සත්ව ලක්ෂණ හතරම තියෙනවා. ඒ කොයි ලෝකේ සතෙක් වෙන්න ඇතිද? ඉතින් මේ ගැන විස්තර හොයාගන්න මිච් අකමැත්තෙන් වුනත් කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න යනවා. ඒ කවුද කියල බලලම දැනගන්න. අහ්හ් මතකනේ ජැක්සන්ගේ අම්මා වෙනස් වෙලා කියලා. ඉතින් ඒ හේතුව නිසා ජැක්සන්ට සිද්දවෙනවා ඇයව මරලා දාන්න. ඒ වගේම අද ඒබ් එයාගේ ලොකු රහසක් ජැක්සන් එක්ක කියනවා.ඒකෙන් වෙන්නේ ජැක්සන්ට යක්ෂාවේශ වෙන එක තමයි.

එහෙමනම් කට්ටිය සුපුරුදු පරිදි කතාව බාගෙනම අදහසක් දක්වල යන්නකෝ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔන්න CBS නාළිකාව ZOO කතාමාලාවේ 3වැනි අදියරක් එන බවට ප්‍රකාශ කරලා. ඒක එන්නෙත් 2017 මැද බාගේ තමා ඔන්න. එහෙමනම් සෙනසුරාදා dark matter තුළින් හමුවෙමු.

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

824 downloadsDownload Zoo-02x09.Baiscopelk.com_.rar46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

824 downloadsDownload Subtitles46 KB

9 comments

  1. Soori

    මධුකප්‍රිය සහෝ, බෝම ස්තුතියි සිංහල උපසිරැසියට !!!!
    එහෙනම් තුන් වැනි කතා මාලාවත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා.......

  2. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  3. රයන් ද සිල්වා

    ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු

  4. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sajeevi

    Thanks

  6. yash

    Thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udara Damith B/K

    ...........උපසිරසියට බොහෝම ස්තුතියි...........

  9. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!