ඔන්න මම ආයෙමත් එයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. මේකත් අලුතෙන්ම විකාශය වෙන කතාවක්. හරියටම කිව්වොත් මේක අපි පුංචි කාලෙ අහපු සින්ඩරෙල්ලා කතාවේ අලුත්ම වර්ෂන් එකක්. මේ සින්ඩරෙල්ලාට එක කුමාරයෙක් නෙවෙයි, කුමාරවරු හතර දෙනෙක්ම ඉන්නවා. ඉතින් අපි බලමු නේද මේ කුමාරවරු හතර දෙනාගෙන් සින්ඩරෙල්ලට වීදුරු සපත්තුව දෙන්න…

ඔන්න මම ආයෙමත් එයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. මේකත් අලුතෙන්ම විකාශය වෙන කතාවක්. හරියටම කිව්වොත් මේක අපි පුංචි කාලෙ අහපු සින්ඩරෙල්ලා කතාවේ අලුත්ම වර්ෂන් එකක්. මේ සින්ඩරෙල්ලාට එක කුමාරයෙක් නෙවෙයි, කුමාරවරු හතර දෙනෙක්ම ඉන්නවා. ඉතින් අපි බලමු නේද මේ කුමාරවරු හතර දෙනාගෙන් සින්ඩරෙල්ලට වීදුරු සපත්තුව දෙන්නේ කවුද කියලා…
1 කොටස
හා වොන් කියන්නේ දුප්පත් ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා මැරිලා. තාත්තා ආයෙත් විවාහ වෙලා. ඉතින් එයා ජීවත් වෙන්නේ එයාගෙ කුඩම්මයි, අක්කයි එක්ක. එයාලා හා වොන්ට හරියට කරදර කරනවා. අඩුම ගානෙ එයාට කන්නවත් ඒ ගෙදරින් හම්බවෙන්නේ නැහැ. හා වොන් ගෙ එකම ආසාව තමයි තමන්ගේ අම්මගෙ ආසාව වුන තමන්ව ගුරුවරියක් කරන හීනෙ සැබෑ කරන එක. ඉතින් ඒ වෙනුවෙන් සල්ලි හොයන්න එයා රැකියා 10ක්ම කරනවා. මේ රැකියාවක් අතරතුර නොසිකුව විදිහට එයාට ඔන්න තුමාරයෙක් හමුවෙනවා. හැබැයි ඉතින් ඒ හමුවීම ලෙහෙස් පහසු එකක් නම් වෙන්නේ නැහැ. ඒ හමුවෙන් මෙයාගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා…
2 කොටස
එක කුමාරයෙක් හමුවුනායින් පස්සේ එයා අනිත් කුමාරවරු තුන්දෙනාවත් ඔන්න ඔය විදිහට හමුවෙනවා. කොහොමද ඒකෙන් එයාගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා නේද? මේ දඩබ්බර සල්ලිකාර කොල්ලො තුන්දෙනාගෙ සීයට පලමු දැක්මෙන්ම හා වොන් ගැන පැහැදෙනවා. එයා හිතනවා තමන්ගෙ දඩබ්බරයන් තුන් දෙනාව හදන්න හොඳම කෙනා හා වොන් කියලා. ඒත් හා වොන් ඒකට කැමති වෙන්නෙ නැහැ. තමන්ගේ ධනය බලය ඉස්සරහ නොනැමෙන මේ කෙල්ල ගැන සීයා තවත් පැහැදෙනවා. ඉතින් ඔහු කැමති වෙන්නෙ නැහැ ඇයව නැති කරගන්න. ඔහුගේ උත්සහය සාර්ථක වෙයිද…
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E01.160812.HDTV.x264.360p-NEXT-Ernie
Cinderella.and.Four.Knights.E02.160813.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,995 downloadsDownload Cinderella.And_.Four_.Knights.E01.E02.Baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
42 comments
tv pissa
Becky
wooow... lassana drama 1k. digatama sub kranda good luck. faiting......
seo spider
තවත් එකක් නේ, තන්කිව්.
hasintha
torrent link akath danna...
hasitha weerasinghe
doramax264 kiyana website eke 540p / 480p direct link thynawa..maath download krnne meken...
hasitha weerasinghe
Google eke search karaama ewi
Krishan NiShalya
filmku.net eken baaganna
chamini
direct links mata nam ganna therenna kisashian web site eken ganna eken download karanna lesi
hasitha weerasinghe
Ammeeeee Akka Nam dewaganak...........godak godak godaaaaaaaaaaaaaaaaaaaak thanks aaaaaaaaaa........digatama me wage sub krnna akkata dhairya shakthiya labeeeeewaàaaay kyl prarthanaa krnawa.........
Chami.S
Thanks. Thanks.. Thanks...
jinadaree
thanks..... akki
Chamika
Thanks akke moon lovers drama ekata puluwannam sub denna AUG 29 release wenne
Kulanjana Maduranga
niayamai…supiri ahhhhh....korean nm ithin monada aniwa banawa...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්නදිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .සුපිරියි සුභපැතුම්..
Prabuddha Kulatunga
ammoo.elama.meka ikmanta digena digena yamu.. :D :D
asan
ලස්සන කතාවක්. ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට!!!
hashan
Link ekak ewanna puluwanda meke
Krishan NiShalya
filmku.net eken baaganna direct link
☺☺☺☺
Suu
Lassani kathawa, thank you very mush akkiya
nishan
meke trnt link ekk dnn knk danawd....
Kasuni
ilaga tika ikamanata dennako akke ieth balan idiya hambune naha
nadun
tnx
Krishan NiShalya
akke onna e3 e4 aawoo
lets-fight-ghost ekai 2ma gaanata balance karagena yanna....
niyamai ela
thanks ...................!
☺☺☺☺
♦
♣
♠
♥udara
මචන්ල the secret garden korean tv series එකට සින්හල sub හදලදියන්කො
gk
Torrent link eka dannako
nilmini
ලස්සන කතාවක්. ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට ......pinocchio...k drama eke sub..ekath puluwannam danna
dila
action k drama ekakata sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooo
ima
akke meka oya download karapu link eka dannak.sub wthrak thbbata wadak nane film eka hygnna bainam .issra wage link danna patan gannako aye
chamini
thank youu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ima
ko ithuru ep wala subuth tak gala dannkoo thnks mekata
johnnysand
අනේ මචෝ කවුරුහරි මට මේක බාගන්න link එකක් එවන්නකෝ.....
Viranga Bogahalanda
video th quality
Viranga Bogahalanda
doramax264 web aken hari smallencode web aken hari baganda...............................................................................................................................................................
Viranga Bogahalanda
koretv[.]net kiyala ARABIC site ekak thiyanawa aken th baganeda puluwan. BAGANDA LESIMA SMALLENCODE{.}COM AKEN THAMA
pabasara
eken kohmada banne
Dish
wow thanx akka....
Dhanuska Mihiran
Potato Star drama eka denna puluwanda oyata
nilmini
plezz පිනොකියො eke sub dennko
Viranga Bogahalanda
ane ow pinocchio healer emergency couple 3 ma sub dendako akke pls.mama 3 ma english sub ekka baluwa lassanai
saumya nethu
ane dr meka download karaganna bene. html codes walinda kohe loku wistharayak enawa download link 1 click kalama.help me
Tharindumali
බොහොම ස්තූතියි
Advertisement

wowww.ela ela aluth katawak........thanks