ඔන්න එහෙනම් තවත් ඇනිමේෂන් සීරීස් එකක් ගෙනාවා.ඊට කලින් මම Beware the Batman සීරීස් එකට සබ් දුන්නානේ.මේ පාරත් මම ගෙනාවේ බැට්මෑන් ඉන්න ඇනිමේෂන් සීරීස් එකක්මයි.ඒ තමයි The New Batman Adventures කියන සීරීස් එක.මේකේ කොටස් 24ක් තියෙනවා.අද එහෙනම් පළවෙනි එපිය ගෙනාවා.අද කතාව දිහාට හැරෙමුකෝ. අද එපියේ ඉන්න හතුර…

ඔන්න එහෙනම් තවත් ඇනිමේෂන් සීරීස් එකක් ගෙනාවා.ඊට කලින් මම Beware the Batman සීරීස් එකට සබ් දුන්නානේ.මේ පාරත් මම ගෙනාවේ බැට්මෑන් ඉන්න ඇනිමේෂන් සීරීස් එකක්මයි.ඒ තමයි The New Batman Adventures කියන සීරීස් එක.මේකේ කොටස් 24ක් තියෙනවා.අද එහෙනම් පළවෙනි එපිය ගෙනාවා.අද කතාව දිහාට හැරෙමුකෝ.

අද එපියේ ඉන්න හතුරෝ තමයි හාර්ලි කුයින්, පොයිසන් අයිවි, ක්ලේෆේස් හා ජෝකර්.මේකේ බැට්මෑන්ට අමතරව රොබින්,බැට්ගර්ල් දෙන්නත් ඉන්නවා.අද එපියේදී මේ සතුරන් නත්තල් හා අලුත් අවුරුදු උත්සව පදනම් කරගෙන ප්‍රහාර දියත් කරනවා.

ඒ අතරිනුත් ජෝකර් තමයි විශාලම ප්‍රහාරය දියත් කරන්නේ. හරි එහෙනම් මේ කතාව ගැන කිව්වා ඇති. ඊළඟ එපියෙන් හම්බෙමු. ඔයාලාගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.

 

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

77 downloadsDownload The-New-Batman-Adventures-1.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

77 downloadsDownload Subtitles12 KB

19 comments

  1. එල්.සී. දමැල්

    Thanks bro

  2. Lahiru Lakmal

    EC2A36D1F8EE20761250E65BE0823D88DE791349

    1. සචින් කෙවින්

      Ela bro

    2. Udara Damith B/K

      එල හැෂ් එකට
      මේකේ ඒවාට සබ් ගැලපෙනවනේ
      ඔන්න ඔක්කොම ගන්නවා

    3. Lasitha gayan

      Seeds tiyenawada bn

    4. Lahiru Lakmal

      watchcartoonsonline.eu

      Download slow nm me web site eken download karaganna

  3. සචින් කෙවින්

    DC කොතනද අපි එතන. අනිවා බානවා. උපසිරසට බොහොම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යමු. එල

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. KAVINDA GAMAGE

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    බැටාගේ එකක්නම් මිස් කරන්නෙම නෑ..එපි 24 අනිවා දෙන්න සහෝ..
    ජය වේවා..බුදුසරණයි..

  8. Chalana

    thnx bro...

  9. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    අවුරුද්දට ගිෆ්ට් ගෙනල්ලා

    1. Lahiru Lakmal

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. සචින් කෙවින්

    සබට තෑන්ක්ස් මචං. අනේ මචං බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ මේකෙ ලින්ක් දාහන්කො. වෙන එකක් නම් නොබලා ඉන්නවා. DC කතාවක් නොබලා ඉන්න බෑ මචං :) අනිවා ලින්ක් දාහන්කො මුල එපියේ ඉඳන්ම. බලං ඉන්නවා මචං.

  12. Wolwerine.

    thanks for sub.

  13. Viraj

    sub ekata thanks saho..

  14. j.j.mahanthe

    elama bro. thankz