ඔන්න එහෙනම් The New Batman Adventures සීරීස් එකේ දෙවනි එපියත් ගෙනාවා.අද කතාව විශේෂයි.මොකද අද තමයි කණ්ඩායමට අලුත් රොබින් නැත්නම් ටිම් ඩ්‍රේක් එකතු වෙන්නේ.හරි එහෙනම් අපි කතාවට හැරෙමුකෝ. ස්ටීවන් ඩ්‍රේක් කියන්නේ මංකොල්ලකාරයෙක් වගේම හොරෙක්.මෙයා වැඩකරන්නේ ටූ ෆේස්ට.මෙයා දවසක් ටූ ෆේස්ගෙන් දෙයක් හොරකම් කරනව…

ඔන්න එහෙනම් The New Batman Adventures සීරීස් එකේ දෙවනි එපියත් ගෙනාවා.අද කතාව විශේෂයි.මොකද අද තමයි කණ්ඩායමට අලුත් රොබින් නැත්නම් ටිම් ඩ්‍රේක් එකතු වෙන්නේ.හරි එහෙනම් අපි කතාවට හැරෙමුකෝ.
ස්ටීවන් ඩ්‍රේක් කියන්නේ මංකොල්ලකාරයෙක් වගේම හොරෙක්.මෙයා වැඩකරන්නේ ටූ ෆේස්ට.මෙයා දවසක් ටූ ෆේස්ගෙන් දෙයක් හොරකම් කරනවා.ඒක හොයන්න ටූ ෆේස්ගේ ගෝලයෝ ඩ්‍රේක්ගේ ගෙදරට එනවා.ඒත් ඩ්‍රේක් නම් ගෙදර නෑ.ඒත් ඒ වෙලාවේ ඩෝනට් හොරකමේ ගිය ටිම්ව( ස්ටීවන් ඩ්‍රේක්ගේ පුතාව) එයාලට අහුවෙනවා.පස්සේ එයාලා ටිම්ව පරීක්ෂා කරද්දී එයාලට ස්ටීවන් ලියපු ලියුමකුයි, යතුරකුයි හම්බෙනවා.පස්සේ මෙයාලා ටිම්ව මරන්න යද්දී බැට්මෑන් එතනට එනවා.එතනදී පිපිරීමක් සිදුවෙලා බැට්මෑන්ට තුවාල වෙනවා. පස්සේ ටිම් හා බැට්මෑන් වවුල් යාත්‍රාවෙන් වවුල් ගුහාවට එනවා.
ඔය ඇතිනේ කතාව කිව්වා.එහෙනම් ඔයාලම බලන්නකෝ. ඊළඟ එපියෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
71 downloadsDownload The-New-Batman-Adventures-2.zip10 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
8 comments
ඉෂාන් මදුෂ
එල්.සී. දමැල්
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Udara Damith B/K
බොහොම ස්තූතියි ...
සචින් කෙවින්
සබට තෑන්ක්ස් මචං. අනේ මචං බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ මේකෙ ලින්ක් දාහන්කො. වෙන එකක් නම් නොබලා ඉන්නවා. DC කතාවක් නොබලා ඉන්න බෑ මචං :) අනිවා ලින්ක් දාහන්කො මුල එපියේ ඉඳන්ම. බලං ඉන්නවා මචං.
Viraj
sub ekata thanks saho..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 02] with Sinhala Subtitles | අලුත් රොබින්ගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


බොහොම ස්තූතියි සහෝ