කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් අ…

කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් අන්තිම මොහොතේදී අණ පිළිපදින්න ප්‍රතික්ෂේප කරලා මැරිලා ගියා. මේ අස්සේ මේරි අර බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩ කරන ආතර් කෙච් එක්ක බුදියන්න පටන් අරං. අනේමන්දා ඒකිට නම් පිස්සු.මොකෝ මේරී මෙලෝ මගුලක් දන්නෙත් නෑනෙ.
මික් මැරිලා කියලා වින්චෙස්ටර්ලා දන්නේ නෑ. කෙච් මික්ගේ ෆෝන් එකෙන් වින්චේස්ටර්ලට මැසේජ් යවනවා අලුත් කේස් හම්බුනාම. මේ දෙන්නත් යනවා. තාමත් කැස් ගැන කිසිම ආරංචියක් නෑ. කෙච් මේ දෙන්නව අලුත් කේස් එකට යවලා මේ දෙන්නා ඉන්න බංකරයට රිංගනවා සෝදිසි කරන්න. කෝල්ට් එක අරගන්න. අද කතාව යන්නේ දෙයියෝ සම්බන්ධ බිලි දීමක් ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. දැන් ඉතින් කියන්න එපා ඇයි වෙබ් කොපි වලට දුන්නේ කියලා. අද වීඩියෝ පිටපතම ඇවිත් තිබ්බෙම නෑ දවල් තුන පහු වෙනකන්. මං හිතන්නේ ටෙලිකාස්ට් වෙන්න පරක්කු වෙලා නිසා මුදල් ගෙවලා වෙබ් පිටපත් නිකුත් කරන්න ඇති. කොහොමත් මුලින්ම එන්නේ වෙබ් වලට සබ් නෙහ්. ඒ උපසිරැසිය එන්නත් තව පැය තුන හතරක් යන නිසා වෙබ් වීඩියෝ පිටපතේ තිබුණු උපසිරැසිය ගලවගෙන හදලා තමයි මෙහ් එව්වේ. එවන්න කලින් තියෙන වෙබ් පිටපත් වලටත් යාවත්කාලීන කළා. අවුරුදු අවුරුදු කියලා බලන්න වුණේ නෑ ඔන්න මේ එපිය ගේන්න උනා නෙහ්. ඒත් ඉතින් කොච්චර කලත් වැඩක් නෑ. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනේ. කොහොමහරි. “අද දිනයේදී ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, තරහ මරහ අමතක කරලා දාලා, පරණ සබදකම් අලුත් කෙරෙන, මතින් තොර වූ සුභ අළුත් අවුරුද්දක් වේවා.” ප:ලි :- ලබන සතියේ සුපර්නැචුරල් විකාශය නොවන බවට කරුණාවෙන් සලකන්න. නැවත ඊලග කොටස විකාශය වෙන්නේ අප්‍රේල් (27) වැනිදා. අපි හමුවෙන්නේ (28) වැනිදා.
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E18.480p.WEB.DL
Supernatural.S12E18.WEB-DL.x264-RARBG
Supernatural.S12E18.720p.WEB-DL.DD5.1.H264-RARBG
Supernatural.S12E18.1080p.WEB-DL.DD5.1.H264-RARBG
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,518 downloadsDownload Supernatural-12x18.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
41 comments
Naveen Jayawardana
Charushika thathsarani
Happy new year bro!!! And thnk u for this work well done
රයන් ද සිල්වා
සින්හල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් හමු වෙමුලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
කවීන් ලහිරු
සබට තෑන්ක්ස් සහෝ....
19 කොටසෙන් හමු වෙමු
#ජය වේවාසුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ඔබ පවුලේ සැමටත්...
මිතුල් ලක්ශිත
සබ් එකට තුති සහෝ...
ඒවගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝඩිලාන් හසිත
පට්ට මේ එපිය දීලද බලන්න 10 සැරයක් විතර ආවා බන් ස්තූතියි සහෝ සින්හල උපසිරැසියට
සුභ අලුත් අවුරුද්දක් වේවා ඇඩ්මින් සහෝලා ඇතුලු උපසිරැසි ලබා දෙන හැම සහෝදර සහෝදරියන්ටම
උදාර දිල්ශාන්
ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
The Originals එපියෙන් හමු වෙමු
ජය වේවාKapila
Thanks & Wish You Happy New Year
nirosha
සුභ අළුත් අවුරුද්දක් වේවා
lahiru ruchiran
thanks bro.happy new year..!
Sandaruwan
Thank you & Wish You A Happy New Year Bro
Kasun Widusha
Tnx mchoo.Suba aluth auruddak wewaa
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
diehardfan
elama elama .................
diehardfan
awurudda asset saba karala dunnata bohoma pin macho.... suba alut awuruddak wewaaa!!!
dean
බොහෝමත්ම ස්තූතියි
සුභ අළුත් අවුරුද්දක් වේවාD.Chamara
bohoma sthuti sahooo
නවින් නිසල්
උපසිරසියට තුති !!
yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
lahiru
Thanks bro..
pramuk
thanxx bro wish your happy new year....
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
bb
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සාමර
Arjuna Deve
thnkz wewaa sahoo
Kasun Chathuranga
Ela saho :D :D :D
aa
thank u.....
malaka tharumuthu
Thank you bro
Dhanushka
thanx bro ada baluwe.patta
Sajeevi
Thanks
madushan
thnaks sub akta...
Thusitha
බොහෝමත්ම ස්තූතියි!!!!!!!!!!
ravindu
bhoma tanx......
Kevin
Thanks bro......✋
lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ara N Madhu
Thanks Alot
Amila Mudalige
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




1st comment