ඔන්න එහෙනම් The new batman adventures එකේ 3වැනි එපියත් ගෙනාවා.අද කතාවේ බැට්මෑන් වගේම බැට්ගර්ලුත් ඉන්නවා.ඒවගේම හතුරා විදිහට ඉන්නේ mr. ෆ්‍රීස්. බැට්මෑන් රසිකයන් එයාව දන්නවා ඇතිනේ. අද කතාව පැත්තට හැරෙමු එහෙනම්. මිස්ටර් ෆ්‍රීස් මුලින්ම පහර දෙන්නේ කෞතුකාගාරයකට.එයා එතනදී අලුතින් හොයාගත්ත පොසිලයක් විනාශ ක…

ඔන්න එහෙනම් The new batman adventures එකේ 3වැනි එපියත් ගෙනාවා.අද කතාවේ බැට්මෑන් වගේම බැට්ගර්ලුත් ඉන්නවා.ඒවගේම හතුරා විදිහට ඉන්නේ mr. ෆ්‍රීස්. බැට්මෑන් රසිකයන් එයාව දන්නවා ඇතිනේ. අද කතාව පැත්තට හැරෙමු එහෙනම්.

මිස්ටර් ෆ්‍රීස් මුලින්ම පහර දෙන්නේ කෞතුකාගාරයකට.එයා එතනදී අලුතින් හොයාගත්ත පොසිලයක් විනාශ කරනවා.පස්සේ එයා ගෝතම් නගරයේ සංවත්සරයට ඇඳපු චිත්‍රයක් විනාශ කරනවා.පස්සේ බෲස්ගේ පවුල විනාශ කරන්න හදනවා. එයා ඇත්තටම විනාශ කරන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු.ඒ එයාගේ බලාපොරොත්තුවක් අහිමි වුණ නිසා. හරි එහෙනම් අපි බලමු මොකක්ද ඒ අහිමි වුණ දේ? බැට්මෑන් එයාව නවත්තන්නේ කොහොමද? කියලා.

ඊලඟ එපියෙන් හම්බෙමු. බාගෙන යනගමන් කොමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නෙපා.

 

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

77 downloadsDownload The-New-Batman-Adventures-3.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

77 downloadsDownload Subtitles11 KB

9 comments

  1. Udara Damith B/K

    maru

  2. සචින් කෙවින්

    සබට තෑන්ක්ස් මචං. අනේ මචං බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ මේකෙ ලින්ක් දාහන්කො. වෙන එකක් නම් නොබලා ඉන්නවා. DC කතාවක් නොබලා ඉන්න බෑ මචං :) අනිවා ලින්ක් දාහන්කො මුල එපියේ ඉඳන්ම. බලං ඉන්නවා මචං.

  3. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  4. එල්.සී. දමැල්

    බොහොම ස්තූතියි සහෝ

  5. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    ජය වේවා..බුදුසරණයි..

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chalana

    thnx bro...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසුරු

    thanks