Watch Trailer

Resurrection [S02 : E07] with Sinhala Subtitles | සැබෑ ලෙසම ජීවත් වන්නන් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න හත්වෙනි එපියට සිංහල සබ 😆 : මේකෙදී රේචල්ටයි මාගරට්ටයි එකම හීනයක් පේනවා. ඒක ටිකක් අමුතු දෙයක්. ඒවගේම රේචල්ට ලෙඩේ බරපතල වෙනවා. ඉතින් ටොමුයි මාටියි හදන්නේ එයාටත් අර බේත දෙන්න. ඒත් ඒක අසාර්ථක වෙනවා. ඒ මොකද කියල මේක බලලම හොයාගන්න. තවත් දෙයක් සිද්ද වෙනවා. සැබෑ ලෙසම ජීවත් වන්නන්ගේ කාණ්ඩේ රේටත් වෛරසය…

ancient-aliens 3

මෙන්න හත්වෙනි එපියට සිංහල සබ 😆 :

මේකෙදී රේචල්ටයි මාගරට්ටයි එකම හීනයක් පේනවා. ඒක ටිකක් අමුතු දෙයක්. ඒවගේම රේචල්ට ලෙඩේ බරපතල වෙනවා. ඉතින් ටොමුයි මාටියි හදන්නේ එයාටත් අර බේත දෙන්න. ඒත් ඒක අසාර්ථක වෙනවා. ඒ මොකද කියල මේක බලලම හොයාගන්න. තවත් දෙයක් සිද්ද වෙනවා. සැබෑ ලෙසම ජීවත් වන්නන්ගේ කාණ්ඩේ රේටත් වෛරසය බෝ වෙනවා. ඒවගේම මගරට්ට පුළුවන් වෙනවා, බ්‍රයන් ඇඩිසන් මේක කරන්නේ ඇයි කියලා තේරුම් ගන්නත් මේ කොටසේදී. මාටි තමන් ගැන ඇත්තම කියනවා, මැගීට. ඒවගේම හිතුවේ නැති විදියට රේචල් හොඳ වෙනවා. අන්තිම හරියේදී සැබෑ ලෙසම ජීවත් වන්නන් දෙයක් කරනවා. ආපහු ආව අය ඉන්න ගෙවල් වලට. මේ ඔක්කෝම දැනගන්න මේක නරඹන්න. 😮

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

57 downloadsDownload Resurrection-S02E07-HDTV-x264-AAC-E-Subs-GWC-1.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

57 downloadsDownload Subtitles29 KB

10 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. kushani sanjula

    Mchn dwn wenne ep 6 bn

  4. kushani sanjula

    Mchn dwn wenne ep 6 bn plz fix it

  5. kushani sanjula

    awo bn meka 6 bn

  6. kushani sanjula

    plz fix

  7. kushani sanjula

    105 downloads krpu untas rp 6 nmeda ethokt

  8. kushani sanjula

    ane meka hdannkoooooooooooooo

  9. kushani sanjula

    dwn wenne e7 nme e6 plz fix it

  10. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….