ඔන්න එහෙනම් 10වැනි කොටසත් ගෙනාවා.අද කතාව ටිකක් අමුතුයි.මොකද අද කතාව දිවෙන්නේ මැජික් එක්ක.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි, ක්ලැරියන්.එයාව මතකද? Young Justice සීසන් එකේ ඉන්න මැජික් කරන පොඩි කොල්ලා.පූසෙක් එහෙම අතේ තියන් ඉන්නේ.ඒ කතාවේ නම් මෙයා සටන් කරේ Doctor Fate එක්කනේ.මේකෙදී නම් මෙයා සටන් කරන්නේ ජේසන් බ…

ඔන්න එහෙනම් 10වැනි කොටසත් ගෙනාවා.අද කතාව ටිකක් අමුතුයි.මොකද අද කතාව දිවෙන්නේ මැජික් එක්ක.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි, ක්ලැරියන්.එයාව මතකද? Young Justice සීසන් එකේ ඉන්න මැජික් කරන පොඩි කොල්ලා.පූසෙක් එහෙම අතේ තියන් ඉන්නේ.ඒ කතාවේ නම් මෙයා සටන් කරේ Doctor Fate එක්කනේ.මේකෙදී නම් මෙයා සටන් කරන්නේ ජේසන් බ්ලඩ් එක්ක.The Batman brave and bold බලලා තියෙන අය නම් මෙයාව දන්නවා ඇති.ජේසන්වයි ක්ලැරියන්වයි ටිකක් හඳුන්වලා දුන්නානේ.කතාව පැත්තට හැරෙමු එහෙනම්.

ජේසන් බ්ලඩ් කියන්නේ මායාකාරයෙක්.එයාගේ වයස අවු.1500ක් විතර.මෙයා මර්ලින්ගේ කාලේ ඉඳන් පැවත එන කෙනෙක්.මෙයාගේ ඇඟ ඇතුළේ එත්‍රිගන් කියන යක්ෂයා ඉන්නවා.එත්‍රිගන් කියන්නේ මර්ලින්ගේ යක්ෂයා.දැන් බ්ලඩ් ගැන දන්නවානේ.බෲස් ටිම් එක්ක යනවා කෞතුක භාණ්ඩ බලන්න.එතනදී යෂ්ටියක් වෙන්දේසි කරනවා.මැජික් බලයක් තියෙන එකක්. එතනදී බ්ලඩුයි ක්ලැරියනුයි ලංසු තියාගෙන යනවා තරඟෙට.ඒත් අන්තිමට ක්ලැරියන් ලංසු තියනවා $250,000කට.ඒකට වැඩිය ගාණක් බ්ලඩ්ට කියන්න බැරිවෙනවා.ඒත් බ්ලඩ්ගේ යාළුවෙක් වුණ බෲස් $1,000,000 කියලා ඒක බ්ලඩ්ට අරන්දෙනවා.පස්සේ ඒකත් අරන් බ්ලඩ්ගේ ගෙදර යනවා.එතනදී ක්ලැරියන්ගේ පූසා ඒක හොරකම් කරනවා.ඒක ක්ලැරියන්ගේ අතට ලැබුණට පස්සේ එයා මන්තරයක් කියලා බ්ලඩ්වයි එත්‍රිගන්වයි වෙන්කරනවා….ඊට පස්සේ මොකක් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

ඊළඟ කොටස ටිකක් විශේෂයි.ඒකත් ඉක්මනට අරන් එන්න බලන්නම්.වෙනදා කියනවා වගේම ඔයාලගේ ප්‍රතිචාර දක්වන්න අමතක කරන්නෙපා.ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

73 downloadsDownload The-New-Batman-Adventures-10.zip11 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

73 downloadsDownload Subtitles11 KB

5 comments

  1. Dilshan

    elama bokka
    niyamy digatama sub o na
    uba nm maara waddek
    elama
    jaya jaya bro

    bokka
    podi udauwak karanawada
    colony season 2 eke sub naa
    poddak hoyala sub daanawada plz bokka
    thankz very much
    Good Luke!!!!

  2. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  3. Udara Damith B/K

    බැටා නියමයි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……