Watch Trailer

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 03] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින් මුණගැහිලාත් තියනවා. ඒ දෙන්නා අතරෙත් රසවත් සිදුවීම් වුණානේ නේද? ඒ වගේම හා නා, චෝයි වොන් අහඹු හමුවීම…

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින් මුණගැහිලාත් තියනවා. ඒ දෙන්නා අතරෙත් රසවත් සිදුවීම් වුණානේ නේද? ඒ වගේම හා නා, චෝයි වොන් අහඹු හමුවීමකට ගිහින් අන්තිමේදී ඒ දෙන්නටම අහඹු හමුවීමට එකට යන්න වුණා.  කි සංග් ජේ, හා නාත් එක්ක වැඩ ඉවර වෙලා ගෙදර එද්දී චෝයි වොන් හමුවෙනවා. ඊට පස්සේ හා නා සහ චෝයි වොන් ඒ දෙන්නගේ රහස් තැනට යනවා. එතැනදී හා නා සංග් ජේ එක්ක වුණ දේවල් චෝයි වොන්ට කියනවා. ඒවා තමයි ඒ කොටසේ වුණ වැදගත් සිදුවීම්.

හා නාගෙ යාළුවා කන්ග් නා යන්ග්ත් චෝයි වොන්ට කැමතියි. ඉතින් හා නාත් එක්ක චෝයි වොන් අහඹු හමුවීමකට  ගිහාම එයාට තරහ යනවා. ඉතින් එයා හා නාවයි චෝයි වොන්වයි පල්ලියට ඉස්සරහට ගෙන්වාගෙන ප්‍රශ්න අහනවා. කොහොමහරි ඒ දේවල් සමථයකට පත් වෙනවා. ඒ ඉස්සරදි වුණ සිදුවීමක්නේ. ඊට පස්සේ මේ කාලේදී හා නා චෝයි වොන් එක්ක රෑ කෑමක් ගන්න යනවා. ඔයාලා දන්නවනේ සෝ යුන් කියන ගැහැණු ළමයත් චෝයි වොන්ට කැමතියි කියලා. ඉතින් එයත් බලෙන්ම මේ දෙන්නත් එක්ක කෑමට එනවා. එයා හිටියත් චෝයි වොන් හා නා ගැන තමයි ගොඩක් බලන්නේ. ඉතින් ඒකට සෝ යුන් කැමති නැහැ. ඒ නිසා එයා ගොඩක් බොනවා. ඊට පස්සේ එයාව ගෙදර දාන්න යන්නෙත් චෝයි වොන්. හා නා, සංග් ජේට එන්න කියනවා. ඒ වගේම මේ කොටසේදී තවත් ඔයාලා හිතුවේ නැති දේවලුත් වෙනවා.

ඉතින් මම හිතන්නේ ඉතුරු කොටස ඔයාලම බලලා රසවිඳින්න.

එහෙනම් 4 වෙනි කොටසින් මුණගැහෙමු.

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E03.150704.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

259 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E03.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

259 downloadsDownload Subtitles32 KB

18 comments

  1. udp

    1gb size file tiyenakal meka blanna wanne na

    1. ishani shanika

      kissasian kiyana web site eken ganna puluwan drama eka 200 mb ganakata bt eke eng sub ekath ekka enne sinhala sub eke udin dala balanna puluwan

  2. Soori

    සිංහල උපසිරැසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි සොනාලි සොයුරිය....

  3. KAVINDA GAMAGE

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  4. ishani shanika

    thanxx ithuru tikath ikmanata denna

  5. charli

    Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan.

  6. charli

    Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chalana

    thnx sis...

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Chami.S

    Thanks..

  11. ආසිරි ප්‍රියන්ත (හේවා)

    ලොවෙත් මගාරින්නේ නැති කතාවක්.
    අනිවා සබැ දෙනකම් ඉන්නේ බලන්න.
    තැන්ක්ස් සබට.

    1. Gayesha Sathsarani

      Pudumai Meya Korean ewa balanawa.

    2. sonali

      hehe

  12. Dish

    Tnx sis

  13. Zeal

    ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    $______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    __________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$_______$$$$$¦$$$$
    _$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
    _$$$$|$_____________$$$¦¦E¦¦$$
    _$$_$|$______________$$$¦¦A¦¦$$
    ___$$$_______________$$$¦¦L¦¦$$
    _$$$$________________$$$$¦$$$$
    __$$$________________$$$$$$$$$
    $_____________________$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

  14. Kaushi

    queen for seven days Korean drama eke sinhala sub denna puluwanda?

  15. Aruna

    Thanks for subtitles