ඔන්න එහෙනම් 9 වැනි එපිය ගෙනාවා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි පේජ් මොන්රෝ.අද කතාව පැත්තට හැරෙමු එහෙනම්. පේජ් මොන්රෝ කියන්නේ නිරූපිකාවක්.එයා ප්‍රධාන සමාගම් ගණනාවකම ඉදිරි මුහුණුවර වුණා.ඒ සමාගම් අතරින් Donna day වගේම ගෝතම් මෝර්ටස් යන දෙක ප්‍රබල ලෙස මෙයාව යොදාගත…

ඔන්න එහෙනම් 9 වැනි එපිය ගෙනාවා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි පේජ් මොන්රෝ.අද කතාව පැත්තට හැරෙමු එහෙනම්.

පේජ් මොන්රෝ කියන්නේ නිරූපිකාවක්.එයා ප්‍රධාන සමාගම් ගණනාවකම ඉදිරි මුහුණුවර වුණා.ඒ සමාගම් අතරින් Donna day වගේම ගෝතම් මෝර්ටස් යන දෙක ප්‍රබල ලෙස මෙයාව යොදාගත්තා.ඒත් කල්‍ යද්දී පේජ් මොන්රෝගේ විලාසිතා පරණ වුණ නිසා එයාව ඒකෙන් අයින්කරා.පස්සේ මෙයා ලස්සන වැඩිකරගන්න වසර ගණනාවක් පුරාවට විවිධ ශල්‍යකර්ම කරා.ඒත් එහෙම වුණා කියලා ඒ සමාගම් ආපහු මෙයාව ගත්තේ නෑ.විවිධ අඩුපාඩු කියන්න ගත්තා.ඒ පාර මෙයා ඒ සමාගම්වල අයගෙන් පලිගන්නවා.ඒ කතාව තමා මේකේ තියෙන්නේ.අපි බලමු බැට්මෑන් කොහොම ඒ සමාගම්වල අයව බේරගනියිද කියලා.

10 වැනි කොටසින් හම්බෙමු.ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

61 downloadsDownload The-New-Batman-Adventures-9.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

61 downloadsDownload Subtitles12 KB

7 comments

  1. එල්.සී. දමැල්

    Thanks ලහිරු

  2. Udara Damith B/K

    එලස්

  3. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    1. ඉෂාන් මදුෂ

      පොඩි වැරදීමක් වෙලා සහෝ.''Love is a Croc'' එක තමයි 9 කොටස.
      මේ සබ් දීලා තියෙන්නෙ 13 කොටසට.episode 9ත් සබ් දෙන්න.ජය!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chalana

    thnx bro...