ඔන්න එහෙනම් මම 19වැනි කොටසත් ගෙනාවා.මම කලින් කොටසේ අන්තිමට කිව්වා වගේම මේ කොටසේ තියෙන්නේ බැට්මෑන් පුරාවෘත්තය ගැන කතා.ඒ අතර එයාලා ප්‍රධාන කතා 2ක් ඇතුළත් කරලා තියෙනවා.මුල්ම කතාව සකස් කරලා තියෙන්නේ 1977දී ආපු බැට්මෑන් ඇනිමේෂන් සීරීස් එක ඇසුරින්.ඊළඟ කතාවේ තියෙන්නේ Batman: The Dark Knight Returns: part…

ඔන්න එහෙනම් මම 19වැනි කොටසත් ගෙනාවා.මම කලින් කොටසේ අන්තිමට කිව්වා වගේම මේ කොටසේ තියෙන්නේ බැට්මෑන් පුරාවෘත්තය ගැන කතා.ඒ අතර එයාලා ප්‍රධාන කතා 2ක් ඇතුළත් කරලා තියෙනවා.මුල්ම කතාව සකස් කරලා තියෙන්නේ 1977දී ආපු බැට්මෑන් ඇනිමේෂන් සීරීස් එක ඇසුරින්.ඊළඟ කතාවේ තියෙන්නේ Batman: The Dark Knight Returns: part 1 එකේ කතාව.ඒත් මේකේ කතාව ඒක ඇසුරින් හැදුවා කියන්න බෑ.මොකද ඒ චිත්‍රපටිය හදලා තියෙන්නේ 2012දී.(මේ චිත්‍රපටියේ උපසිරසය බයිස්කෝප් වෙබ් අඩවියේ ඇති, බලලා නැත්නම් බලන්න.) ඒත් මේ සීරීස් එක හදලා තියෙන්නේ 1997දී විතර,මට මතක විදිහට.
තව අන්තිමට මේ සීරිස් එකේ බැටාගෙත් කොටසක් තියෙනවා.ඒකේදී මෙයාට හැප්පෙන්න වෙන්නේ “දැවෙන ගීතය” කොටසෙදී හම්බුණ ෆයර්ෆ්ලයි එක්ක.එහෙනම් මේ කොටසත් බලන්නකෝ.ඊළඟ කොටසත් අරන් එන්නම් ඉක්මනටම.ඔබට ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
38 downloadsDownload The-New-Batman-Adventures-19.zip11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
8 comments
Udara Damith B/K
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Chalana
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
බොහොමත්ම ස්තුතියි සහෝ සබ් එකට...
kosala
Mcn lucifer eke aluth epiya ewith sub oneee.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 19] with Sinhala Subtitles | ඩාක් නයිට්ගේ පුරාවෘත්තය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


මරු
එල
තැන්ක්ස්
නන්රි