ඔන්න 18වැනි කොටසත් ගෙනාවා.මං කලින් කොටසේ අන්තිමට කිව්වා වගේම නයිට්වින්ග්ගේ කතාව තියෙන්නේ මේකේ.ඔයාලා මේ කතාව අහලා ඇති Nightwing සීරිස් එකේදී හරි Batman Killing Joke එකේදී හරි.ඒත් ඒකේ තියෙන කතාවට වඩා මේ කතාව වෙනස්. ඒ කතාවේ ප්‍රධාන හතුරා ජෝකර්නේ ඉතින්.මේකෙත් එහෙම්මම තමයි.ඒත් කතාව වෙනස් ගොඩක්. කතාව පටන…

ඔන්න 18වැනි කොටසත් ගෙනාවා.මං කලින් කොටසේ අන්තිමට කිව්වා වගේම නයිට්වින්ග්ගේ කතාව තියෙන්නේ මේකේ.ඔයාලා මේ කතාව අහලා ඇති Nightwing සීරිස් එකේදී හරි Batman Killing Joke එකේදී හරි.ඒත් ඒකේ තියෙන කතාවට වඩා මේ කතාව වෙනස්. ඒ කතාවේ ප්‍රධාන හතුරා ජෝකර්නේ ඉතින්.මේකෙත් එහෙම්මම තමයි.ඒත් කතාව වෙනස් ගොඩක්.
කතාව පටන්ගන්නේ රොබින් තනියම රාත්‍රී මුර සංචාරේ යද්දී දකිනවා හොරු දෙන්නෙක්ව.එතනදී එකෙක්ව අල්ලගත්තත් අනෙකා පැනලා යනවා.එයාව අල්ලන් එන්නේ නයිට්වින්ග්.රොබින් එයාගෙන් අහනවා ඔයයි බෲසුයි අතර සිද්ධ වුණේ මොකක්ද කියලා.එයා මුලින්ම දුන්න උත්තරේ, බෲස් ඒ ගැන දීපු උත්තරේම තමයි “දේවල් වෙනස්වෙනවා”.ඒත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණ රොබින්ට නයිට්වින්ග් කතාව කියනවා.ඔන්න එහෙනම් නයිට්වින්ග්ගේ කතාව ඔයාලම බලන්නකෝ.බැට්ගර්ල් කණ්ඩායමට එකතුවෙන විදිහත් මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
මේකත් අර ස්කෙයාක්‍රෝගේ එපිය වගේ කුතුහලය කතාව පුරාම තියෙන සුපිරි කොටසක්.අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.මේ කතාව අපිට The Batman සීරිස් එකෙන් බලාගන්න හම්බෙන්නේ නෑ.ඒකේ තියෙන්නේ මේ ඩික් පොඩි කාලේ කතාව විතරයි නේ.ඊළඟ කොටසින් බැට්මෑන්ගේ පුරාවෘත්තය බලාගන්න පුළුවන් වෙයි.මම ඒකත් ඉක්මනට ගෙන ඒමේ බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නවා.
වෙනදා කියනවා වගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්න එපා.ඔබට ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
37 downloadsDownload The-New-Batman-Adventures-18.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
6 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
thanks beta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
thanks
Chalana
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 18] with Sinhala Subtitles | දේවල් වෙනස් වෙනවා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


ස්තූතියි සහෝ