මෙන්න එහෙනම් අවසාන කොටස අරගෙන තමයි මේ ආවේ. සබ් එක ආවේ පහත් පහුවෙලා. පැය පහකින් වගේ සබ් එක කරලා ඉවර කරගන්න පුලුවන් උනා. දැන් වෙලාව රෑ දහයයි. අන්තිම කොටස නිසා අනික් වැඩ ටිකක් පැත්තකට කරලා ඔයාලා වෙනුවෙන් ඔන්න මේක කරලා ගෙනාවා. ඉතින් බ්‍රයන්ගේ එදා ඉඳලාම හතුරා, කාර්ලොස් මෙහියාට මොකද වෙන්නේ ? මෙහියා එක්ක…

මෙන්න එහෙනම් අවසාන කොටස අරගෙන තමයි මේ ආවේ. සබ් එක ආවේ පහත් පහුවෙලා. පැය පහකින් වගේ සබ් එක කරලා ඉවර කරගන්න පුලුවන් උනා. දැන් වෙලාව රෑ දහයයි. අන්තිම කොටස නිසා අනික් වැඩ ටිකක් පැත්තකට කරලා ඔයාලා වෙනුවෙන් ඔන්න මේක කරලා ගෙනාවා.
ඉතින් බ්‍රයන්ගේ එදා ඉඳලාම හතුරා, කාර්ලොස් මෙහියාට මොකද වෙන්නේ ? මෙහියා එක්ක තියන හිත් අමනාපකම් අද කෙලවරක් දකිනවා. කලින් සතියේ කොටසේ ආශාව මෙහියාගේ අය පැහැරගත්තා. ඉතින් මෙහියාගේ ඉලක්කය තමයි ආශාව ප්‍රාණ ඇපකරුවෙක් කරගෙන දේශ සීමාව පනින එක. එයා කොහොමහරි ඒ වැඩෙත් කරනවා. බ්‍රයන් මෙහියා පස්සේ තනියම පන්නනවා. එයාගේ යාළුවෝ ටිකත් නැතුවම. ඒත් අන්තිමේ යාළුවෝ ටිකත් එයා එක්ක එකතුවෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ අවසාන කොටසේ වෙන්නේ. මෙහියාට මොකක් වෙයිද ? බ්‍රයන් මොනවා කරයිද ? බලමු නේද එහෙනම්.
කතා මාලාවේ මුල ඉඳලා මාත් එක්ක එකතු උන අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. එහෙනම් ඉතින් මේ අවසානය සනිටුහන් කරන වෙලාව. ඔයාලාගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. හමුවෙමු නැවතත්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
568 downloadsDownload Taken-2017-S01E10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
33 comments
Pradeep M Gamlath
buddi
Thanks......
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa......!
එල්.සී. දමැල්
THANKS NUWANTHA!
Bobby
Thank you very much Nuwantha
D.Chamara
bohoma sthuthi sahooo me wagema niyam tv series ekkain hamba wemuo jaya... :D
Isuru
Thanks digatama sub dunnata thawa supiri TV series ekakin hambawemu jaya wewa
Yohan
thanks machan.
9 epiyata sub dunnada bn..Udara Damith B/K
දීලා තියෙන්නේ ඔය උඩ තියෙන මෙයාගේ නම තියෙන thaනින් යන්ඩ එතකොට අහු වෙයි
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මාරු කතාවක්...
තව අලුත් කතාවකින් හම්බෙමු......Hemal
thank you
Milinda
Thanks bro digatama sub depan
Seneya
thnax macho sub 1k nawaththan nethuwa digatama dunnata brooo
Udara Cooray
ස්තූතියි සහෝ
Nati
ස්තුතීයී සබ් එකට
Lakmal Wanniarachi
එක දීගටම උපසිරස දුන්නාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා
Ravindu Rukshan
thx
Udara Damith B/K
අඩෝ මේක ඉවරත් උනාද
ගානක්වත් නෑ ඉවරයි කියලා
මේක ඉවර වෙනකල් දුන්නට තැන්ක්ස් වේවා
අලුත් ටීවී එකකින් හම්බවෙමු
සුබ අනාගතයක්AWNCK
Thanks bro......
Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lihini Hansika
නියම කතා මාලාවක් සහෝ...ඔබට ගොඩක් ස්තුතියි මේ කරපු වැඩේට....මේකෙ දෙවෙනි එකත් ලගදිම එයි නේද ,,?
lashitha
Fattama macho thaks aa
madushan
thnaks macho. sub aka dunnata....
GihanRangana
season 2 ekat avilla sub denwa neda?
akilasachinthana
sub please s02
Lushan Tharinda
Season 2 ekatath puluwan nam sub denna iwasillak nethuwa inne...
dulanjaya0094
machan taken s2 awilla brooo,,,,,sub eka denawada ikmanatama
adeesha semina
season 2 sub plzzzz.and thanx for the season 1
Hashan M. Priyadarshana
මේකෙ season 02වලට සබ් දෙන්න බ්‍රෝ
Randy
මේකේ S 2 සබ් දෙන්නකෝ ඇවිල්ලා තියෙන්නේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks bro...