ඉතින් යාළුවනේ දැන් මේ කතාවේ කොටස් 10ක් ම අවසානයි. මේ 11 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 10 වෙනි කොටස අවසානයේදී වුණ දේවල්? හා නා, චා සෝ හූත් එක්ක ඉන්නවට එයාගේ යාළුවො කවුරුත් කැමති නැහැ. විශේෂයෙන්ම කන්ග් නා යන්ග්. ඉතින් හා නා දුකෙන් ඉන්නේ. ඒ අතරේ හා නා ගෙදර නැති වෙලාවක අම්මා ගෙදර අස් කරද්දී ලිස්සලා වැටෙනවා…
ඉතින් යාළුවනේ දැන් මේ කතාවේ කොටස් 10ක් ම අවසානයි. මේ 11 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 10 වෙනි කොටස අවසානයේදී වුණ දේවල්? හා නා, චා සෝ හූත් එක්ක ඉන්නවට එයාගේ යාළුවො කවුරුත් කැමති නැහැ. විශේෂයෙන්ම කන්ග් නා යන්ග්. ඉතින් හා නා දුකෙන් ඉන්නේ. ඒ අතරේ හා නා ගෙදර නැති වෙලාවක අම්මා ගෙදර අස් කරද්දී ලිස්සලා වැටෙනවා නේද යාළුවනේ? ඉතින් හැමෝටම සිද්ධ වෙනවා අම්මා ගැන බලාගන්න. ඒ වගේම හා නා කරගෙන ගිය ජුමෙයි සමාගමේ ව්‍යාපෘතිය ආපහු එයාට භාරදෙනවා. ඉතින් හා නා හරිම සතුටින් ඉන්නේ. ඒ වගේම වොන් හා නාට ඒ කොටස අවසානයේ මාලයක් තෑගී දෙනවා. එයා කියන විදිහට ඒ මාලේ වොන්වත් ආරක්ෂා කරලා තියනවා. ඒ වගේම හා නා හොයාගෙන ආපු චා සෝ හූ, හා නාගෙ ගෙදරටත් ඇවිත් අම්මලත් එක්ක කතා කරනවා.
ඉතින් මේ කොටසේදී වෙන්නේ චා සෝ හූට ගෙදර කවුරුත් කැමති නැති නිසා ඒ අයගෙන් එයාට එච්චර හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. චා සෝ හූ කියන්නේ එයා හා නාව බඳිනවා කියලයි. හා නා එයාවත් ඇදගෙන පාර්ක් එකට යනවා. එතැනදී ඒ දෙන්නා අතරේ පොඩි බහින් බස් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ චා සෝ හූ ගියත් හා නා එතන පොඩ්ඩක් ඉන්නවා. මේ අතරේ හා නාගෙ මල්ලි සිද්ධ වුණු දේවල් වොන්ට කියනවා. වොන් ඒ නිසා හා නා ඉන්න පාර්ක් එකට යනවා. ඒත් හා නා ළඟට යන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ කතාවේ ඊළඟට මොනවගේ දෙයක් වෙයිද කියලා.
එහෙනම් 12 වෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E11.150801.720p.WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
211 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E11.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
5 comments
Chami.S
Chalana
thnx sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandu
thanks sis
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks..
Good Luck..