ඔන්න එහෙනම් 21 වැනි කොටසත් ගෙනාවා.ඒකත් ටිකක් අමුතු කතාවක්.අද හතුරා ගැන නොකියාම කතාව පැත්තට හැරෙන්නම්.කතාව පටන් ගන්නේ බෲස්ගේ යෙහෙළියකගේ විවාහ උත්සවයකින්.එතනදී බෲස්ට මුණගැහෙනවා සූසන්ව.බෲස්ට එයා ගැන හිතක් පහළ වෙනවා.ඒක කොච්චර ප්‍රබලද කියනවා නම් එයාට එදා හරියට සටන් කරන්නත් බැරිවෙනවා.පස්සේ මෙයා එයාගේ අදහ…

ඔන්න එහෙනම් 21 වැනි කොටසත් ගෙනාවා.ඒකත් ටිකක් අමුතු කතාවක්.අද හතුරා ගැන නොකියාම කතාව පැත්තට හැරෙන්නම්.කතාව පටන් ගන්නේ බෲස්ගේ යෙහෙළියකගේ විවාහ උත්සවයකින්.එතනදී බෲස්ට මුණගැහෙනවා සූසන්ව.බෲස්ට එයා ගැන හිතක් පහළ වෙනවා.ඒක කොච්චර ප්‍රබලද කියනවා නම් එයාට එදා හරියට සටන් කරන්නත් බැරිවෙනවා.පස්සේ මෙයා එයාගේ අදහස සූසන්ට කියනවා.සූසන් ඒකට කැමතිවෙනවා.ඊට පස්සේ බෲස් මේ ගැන එයාගේ ටීම් එකට කියනවා.
එතනදී ග්‍රේසන් අහනවා කොහොමද ඔයා බැට්මෑන් කියන එක එයාගෙන් හංගන්නේ කියලා. ඒකට බෲස් දෙන උත්තරේ තමයි, “මම ආයෙත් බැට්මෑන් වෙන්නේ නෑ” කියන එක. ඇත්තටම බෲස් බැට්මෑන් නොවී ඉදිද? මේක කාගෙ හරි ප්ලෑනක්ද? සූසන් කියන්නේ ඇත්තටම කවුද? එහෙනම් මේ කොටසත් බලන්නකෝ.ඊළඟ කොටසින් හම්බෙමු.ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
38 downloadsDownload The-New-Batman-Adventures-21.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
7 comments
Kulanjana Maduranga
Udara Damith B/K
thanks meya
එල්.සී. දමැල්
Thanks Lahiru
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Chalana
thnx bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The New Batman Adventures (1997-1999) [EP 21] with Sinhala Subtitles | මම ආයෙත් බැට්මෑන් වෙන්නේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/The-New-Batman-Adventures-1997–1999.jpg)


niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……