ඔන්න එහෙනම් මේ ගෙන එන්න සූදානම් වන්නේ the batman new adventuresහි 22වන එපියයි.මේ එපියේදී අපිට බැට්ගර්ල්වත්,රොබින්වත්,නයිට්වින්ග්වත් දකින්න ලැබෙන්නේ නෑ.අද අපිට දකින්න ලැබෙන ප්‍රධානම හතුරගේ නම තමයි Judge නැත්නම් විනිශ්චයකාරයා.එයාව මුලින්ම පෙන්වන්නේ නම් වීරයෙක් වගේ.හොඳයි කතාවට හැරෙමුකෝ එහෙනම්. ඔන්න එහ…

ඔන්න එහෙනම් මේ ගෙන එන්න සූදානම් වන්නේ the batman new adventuresහි 22වන එපියයි.මේ එපියේදී අපිට බැට්ගර්ල්වත්,රොබින්වත්,නයිට්වින්ග්වත් දකින්න ලැබෙන්නේ නෑ.අද අපිට දකින්න ලැබෙන ප්‍රධානම හතුරගේ නම තමයි Judge නැත්නම් විනිශ්චයකාරයා.එයාව මුලින්ම පෙන්වන්නේ නම් වීරයෙක් වගේ.හොඳයි කතාවට හැරෙමුකෝ එහෙනම්.

ඔන්න එහෙනම් කොහෙන්දෝ ඉඳන් විනිශ්චයකාරයා කියලා කෙනෙක් පාත්වෙනවා ගෝතම් නගරයට.එයත් අපරාධකාරයොන්ට එරෙහිව සටන් කරනවා. එහෙම කරලා රිඩ්ලර්,පෙන්ගුවින් වගේ අයව නීතිය ඉඳිරියටත් ගේනවා.ඊට පස්සේ එයා යන්නේ ටූ ෆේස්ව නීතිය ඉදිරියට ගෙන එන්න.මෙයා ටූ ෆේස්ගේ ගෙදර ආරක්ෂක පද්ධතිය පාලනයට ගන්නවා. ඒවගේම ටූ ෆේස් විතරක් දන්න රහස් පිටවීමේ දොරටුව වහලා දානවා.ඔන්න ටූ ෆේස්ගේ පස්සෙන් විනිශ්චයකාරයා එන බව දැනගත් බැටා මෙයාව බේරගන්න ගෙදරට එනවා. එතනදී විනිශ්චයකාරයා ටූ ෆේස් බැට්මෑන් දෙන්නම ගෙදර හිර කරලා විෂ වායුවක් දානවා ගෙදරට. බැට්මෑන් නිසා දෙන්නම එතනින් බේරෙනවා.ඒත් ටූ ෆේස් ගැන මේ විනිශ්චයකාරයා ගොඩක් දේවල් දන්නේ කොහොමද??

ඒක ඔයාලට අන්තිමට තේරේවි.එහෙනම් ඊළඟ එපියෙන් නැවත හමුවෙමු. ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

25 downloadsDownload The-New-Batman-Adventures-22.zip13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

25 downloadsDownload Subtitles13 KB

5 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි
    ස්තූතියිස්තූතියිස්තූතියිස්තූතියිස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Chalana

    thnx bro...