ඔන්න එහෙනම් 23 වෙනි කොටසත් අරන් ආවා. ඔන්න මේකෙදී අපිට බැට්මෑන්ගේ පරම හතුරා ඒ කියන්නේ ජෝකර්ව දැකගන්න පුළුවන්.ඒ වගේම එයාගේ සහයිකාව හාර්ලිත් මේ කොටසේදී ඉන්නවා.කලින් එපියේ හිටියේ බැට්මෑන් විතරයිනේ.අද එපියේ නම් රොබිනුත් ඉන්නවා.එහෙනම් කතාව දිහාට හැරෙමු බලන්න. මීට අවුරුදු 7කට කලින් තමයි ජෝකර්ට අනපේක්ෂිත ස…

ඔන්න එහෙනම් 23 වෙනි කොටසත් අරන් ආවා. ඔන්න මේකෙදී අපිට බැට්මෑන්ගේ පරම හතුරා ඒ කියන්නේ ජෝකර්ව දැකගන්න පුළුවන්.ඒ වගේම එයාගේ සහයිකාව හාර්ලිත් මේ කොටසේදී ඉන්නවා.කලින් එපියේ හිටියේ බැට්මෑන් විතරයිනේ.අද එපියේ නම් රොබිනුත් ඉන්නවා.එහෙනම් කතාව දිහාට හැරෙමු බලන්න.

මීට අවුරුදු 7කට කලින් තමයි ජෝකර්ට අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දෙන්න වෙන්නේ.හැමෝම දන්නවනේ ජෝකර්ගේ ආරම්භය වෙන්නේ ඇසිඩ් භාජනයකට වැටිලා කියලා.අන්න ඒක වෙන්නේ මීට අවුරුදු 7කට කලින්.ඉතින් මේ සිද්ධිය ගැන වැඩසටහනක් කරන්න එතනට එනවා ජැක් රයිඩර්. එයාටත් මුහුණ දෙන්න වෙන්නේ අනපේක්ෂිත සිද්ධියකටම තමයි.එයා මේ වැඩසටහන කරන අතරතුර එතනට කඩා පනිනවා ජෝකර් හා එයාගේ කණ්ඩායම. කඩා පැනලා හිනාවායුව මුදාහරිනවා.ඊට පස්සේ ජෝකර් තමන්ට ලැබුණු අත්දැකීම එයාටත් දෙනවා. ජෝකර් ජැක්ව ඇසිඩ් බඳුනකට තල්ලු කරනවා.එතනදී එයාට හිනාවායුවත් ආඝ්‍රාණය වෙලා තිබ්බ නිසා එයා කවුරු බවට පත්වෙයිද? එහෙනම් ඔයාලම බලන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා. ඊළඟ එපිය තමයි The Batman New Adventures කතාමාලාවේ අවසාන එපිය.

එහෙනම් අවසාන කොටසින් මුණගැහෙමු. ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

11 downloadsDownload The-New-Batman-Adventures-23.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

11 downloadsDownload Subtitles12 KB

7 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  2. Udara Damith B/K

    එල

  3. එල්.සී. දමැල්

    Thanks ah joker

  4. එල්.සී. දමැල්Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. කසුන් මදුසංක

    මම ම්‍ෙක දැනුයි දැක්ක‍ෙ ම්‍ෙ ep23 න්‍ෙ මුලයිදම්ම බාග්‍ෙන බලන්න ඕනි.මම කාටුන් වලට මාර ආසයි(එමදිවට ම්‍ෙක බැට් මෑන්)thank you.මම හැමදාම බයිස්කා‍ෙප් එකට ඇහිල්ලා යාඥා කරනවා fullmetal alchemist brotherhood එකට සබ්ද‍ෙන්න කියලා(මම කාටුන් මරැව‍ෙකි)කාටවත් මග්‍ෙ කන්නලව්ව ඇහ්‍ෙන්නෑ න්‍ෙ දැන්නම් මග්‍ෙ fateඑකත් අඩුව‍ෙලා තිය‍ෙන්න‍ෙ පුලුවන් නම් එකටත් සබ් ද‍ෙන්න නැත්නම් admin ලට හරි කියන්න pls.bs

  6. Chalana

    thnx bro…

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴