Watch Trailer

Lucifer [S02 : E14] with Sinhala Subtitles | කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල උපසිරැසි සමඟ]

ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සම…

Lucifer S2-2

ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතාවෙදී දැක්කා කෝලේට වසවීමක් වෙනවා එක මහාචාර්යවරයෙක් කරපු වැඩක් නිසා. ඒකෙන් කෝලෙට දරුණුවටම අසනීප වෙනවා. ලුසිෆර් එයාව බේරගන්න අපායට යනවා. ඒ දැනට මැරිලා අපායේ දුක් විඳ විඳ ඉන්න මහාචාර්‍යතුමාගෙන් ප්‍රතිවිශකාරයකට අවශ්‍ය සංයුතීන් ටික ඉල්ලගන්න. කොහොමහරි වැඩේ ගොඩදාගන්න ලුසිෆර්ට පුලුවන් වෙනවා. පස්සෙ දවසේ කෝලේ ලුසිෆර්ව බලන්න එනකොට ලුසිෆර් යන්න ගිහින්. එතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ලුසිෆර් ලොස්ඇන්ජිලීස් වලින් ගිහින් දැන් සතිදෙකක් වෙනවා. කිසිම ආරංචි නැතුව කෝලේ, ඩෑන්, ලුසිෆර්ගේ අම්මා, ඇමෙනඩිල්, මේස්, බය වෙලා ඉන්න අතරේ ලුසිෆර් එනවා හොඳ පුදුම කිරීමකුත් එක්ක. අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. වැඩි දෙයක් කියන්න විදිහක් නැහැ. රෑ 2යිගානකට තමයි මේ ලිපිය ලියන්නේත්. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer.S02E14.HDTV.x264-LOL
Lucifer.S02E14.HDTV.XviD-FUM
Lucifer.S02E14.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E14.720p.HDTV.X264-DIMENSION
Lucifer.S02E14.720p.HDTV.HEVC.x265-RMTeam
Lucifer.S02E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

950 downloadsDownload Lucifer-S02E14.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

950 downloadsDownload Subtitles38 KB

35 comments

  1. dila

    thnxxxxx sub ekata

  2. Rasindu V. Perera

    අම්මෝ...එනකන් හිටියේ....
    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  3. silent$

    Enakam hitiye balagena...Thanxxxxxxxxxxxxxxxx

  4. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  5. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  6. Jeewantha Dilshan

    Tnx

  7. kosala

    නියමයි සහෝ දවස් ගානක් බලන් හිටිය සබ එනකන්

  8. Nirodha uthpala

    Here jaya we want badu bahala obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  9. Dhanushka

    paata aaa,,,thanx

  10. suban jeilan

    Thankz bro

  11. thisan

    thx

  12. yumal

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  13. Malith Rubasinghe

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..

  14. maduranga

    enakan balagena yako hitiye . balanna ekak natuwa .

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. kavinda

    thanx

  17. AWNCK

    Thanks bro..............

  18. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  19. Gayan

    නියමයි සහෝ

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. නවින් නිසල්

    ✎✎✎සබ් එකට ස්තුතියි✎✎✎✎

  22. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  23. viraj

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..

  24. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  25. kavinda

    sub walata thanx... oya ganmenma 15 tath dendooo...

  26. kosala

    අනිත් එපියටත් ඉක්මනට සබ දියන් මචන්, plzzzz

  27. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  28. DoN laKshAn

    Episode 16 sub neddoo

  29. Vikum S Kavinda

    thanks bn sub ekata

  30. Nirodha uthpala

    Niyamai saho obata jaya thx for sub

  31. damith

    thanks saho

  32. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි...................

  33. Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  34. MAALnath

    Thanks .............good luck ........

  35. Ara N Madhu

    Thanks alot malli!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.