ඔන්න එහෙනම් මේ ගෙන එන්න සූදානම් වෙන්නේ 24වැනි කොටසයි.ඒ කියන්නේ The Batman new adventures කතාමාලාවේ අවසාන කොටසයි. ඔන්න එහෙනම් මේ සූදානම තවත් ඇනිමේෂන් කතාමාලවක අවසානය ගේන්නයි.මේ මා අවසන් කළ 2වැනි ඇනිමේෂන් කතාමාලාවයි. මින් පෙර මා උපසිරස ලබාදුන් Beware the Batman කතාමාලාව නරඹන්න ඇතැයි කියා සිතනවා. හරි…

ඔන්න එහෙනම් මේ ගෙන එන්න සූදානම් වෙන්නේ 24වැනි කොටසයි.ඒ කියන්නේ The Batman new adventures කතාමාලාවේ අවසාන කොටසයි. ඔන්න එහෙනම් මේ සූදානම තවත් ඇනිමේෂන් කතාමාලවක අවසානය ගේන්නයි.මේ මා අවසන් කළ 2වැනි ඇනිමේෂන් කතාමාලාවයි. මින් පෙර මා උපසිරස ලබාදුන් Beware the Batman කතාමාලාව නරඹන්න ඇතැයි කියා සිතනවා. හරි එහෙනම් කතාව දිහාට හැරෙමුකෝ.

අද කතාවේ ප්‍රධාන හතුරන් තමයි ජෝකර් හා හාර්ලි කුයින්. අද එපියේ අපිට දකින්න ලැබෙන්නේ බැට්මෑන් විතරයි. ඔන්න එහෙනම් කතාව මෙහෙමයි.මුලින්ම ජෝකර් ගෝර්ඩන්ව අල්ලගන්නවා.එතනට බැට්මෑන් කඩාපැනලා ජෝකර්ගේ සැලැස්ම විනාශකරනවා.ජෝකර් මේකට ගොඩක් අවුලෙන් ඉන්නේ. හාර්ලි කුයින් එතනට ඇවිල්ලා ජෝකර්ව සතුටුකරන්න හැදුවත් ජෝකර් එයාව එළියට දානවා. හාර්ලි කුයින් හිතනවා එයාටයි ජෝකර්ටයි එකට සතුටින් ඉන්න බැරි බැට්මෑන් නිසා කියලා. මෙයා තනියමම බැට්මෑන්ව අල්ලගන්න හිතනවා.ඊට පස්සේ මොකෝ වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ. තව ජෝකර් හා හාර්ලි කුයින්ගේ අතීතය ගැනත් මේකෙන් දැකගන්න පුළුවන් වෙයි.

එහෙනම් තවත් උපසිරසයකින් හමුවෙමු. ඔබට ජය!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

12 downloadsDownload The-New-Batman-Adventures-24.zip14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

12 downloadsDownload Subtitles14 KB

9 comments

  1. sam fisher

    ර‍ොම්බ තෑන්ක්ස් එපිස‍ෝඩ් 24 රටම.24හතරටම කම‍ෙන්ට් කරන්න බැරි උනා එකනිසා 24times thank you.ඇනිම්‍ෙශන් වලට සබ් ද‍ෙනවට ග‍ොඩක්ම ස්තුති(ඔන්න tamil,eng,sinhala තුන‍ෙන්ම thanks කරා).fullmetal alchemist brotherhood හරි one punch man වලට හරි ඉලගපාර සබ්ග්‍ෙන්න animation එකක් ඕනි

  2. Chalana

    thnx bro…

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  4. එල්.සී. දමැල්

    එහෙනං ඒකත් ඉවරයි…
    බොහොම ස්තුතියි මේ සීරිස් එකට සබ් කරාට…
    තවත් උපසිරසකින් හමු වෙමු එහෙනම්….

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි.සිරිස් එක බලන ටික දෙනා වෙනුවෙන් හරි කැපවෙලා
    සබ් කරපු එක වටිනව.සහෝ මේ වෙනකම් ජපන් anime series එකකටවත් කවූරුවත් සබ් කරලා නෑ
    පුලුවන් නම් ඒ අඩුව සම්පුර්න කරන්න බලන්න.මේ ගොඩක් ජනප්‍රිය වූ anime series ටිකක්
    Attack on Titan (TV Series 2013– )
    Cowboy Bebop (TV Serie1998–2003)
    Tokyo Ghoul (TV Series 2014– )
    Naruto (TV Series 2002–2007)
    Death Note (2006–2007)
    Naruto (2002–2007)
    One Punch Man (2015– )
    මේ සිරිස් වලින් එකකටවත් සබ් දෙනවනම් ඇනිමේෂන් බලන අයට කරන ලොකු සේවයක් සහෝ
    ජය වේවා!

  7. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    අද තමයි සහෝ season එකම බාගත්තේ..බැටාගේ ඇනිමි එකක් උනත් නොබලා ඉන්න හිතෙන්නේ නෑ.තවත් මේ වගේම season එකකින් හමුවෙමු සහෝ..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  8. Udara Damith B/K

    උපසිරස ඉවර වෙනකල් දුන්නට හෙන සතුතුයි
    එළ
    බැටා

  9. siricute

    season ekama download kara..thnQQ ELA