Watch Trailer

The Night Agent [S01 : E02] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – හෝටලයේ ප්‍රහාරය [සිංහල උපසිරසි]

The Night Agent [S01 : E02] Sinhala Subtitles කොහොමද යාලුවනේ? ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා. කලින් කතාව ගැන විස්තර ගෙනාව නිසා අද වැඩිය ඒ ගැන කතා නොකර කතාව දිහාට යමු. පළවෙනි කොටසින් ඔයාලට බලන්න පුලුවන් වුනා පීටර් සදර්ලන්ට් කියන එෆ්.බී. අයි නියෝජිතයා බෝම්බ ප්‍රහාරයකින් වෙන්න ගිය ලොකු විනාශයක් නවත්තන…

The Night Agent Sinhala Subtitles

කොහොමද යාලුවනේ? ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා. කලින් කතාව ගැන විස්තර ගෙනාව නිසා අද වැඩිය ඒ ගැන කතා නොකර කතාව දිහාට යමු.

පළවෙනි කොටසින් ඔයාලට බලන්න පුලුවන් වුනා පීටර් සදර්ලන්ට් කියන එෆ්.බී. අයි නියෝජිතයා බෝම්බ ප්‍රහාරයකින් වෙන්න ගිය ලොකු විනාශයක් නවත්තනවා. ඊට පස්සෙ කතාව පටන් ගන්නෙ අවුරුද්දකට පස්සෙ වෙන සිදු වීම් පෙලකින්. ඒ තමයි රොස් ලාකින්ස් කියන කෙනාගෙ නැන්දවයි, මාමවයි මරන්න කට්ටියක් එනවා. රෝස් මේකෙන් බේරෙන්න කතා කරන්නෙ පීටර්ට. ඉතින් හැමෝම දන්නවා වගේ දැන් රෝස් ලාකින්ස්ව මරන්නත් මිනිස්සු එනවා. ඒත් මේ තොරතුරු කොහෙන්ද එලියට යන්නෙ කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ.

ඒ අතරෙ තමයි රෝස් ලාකින් මාමා දුන්න හදිසි ඇමතුම් අංකයට ගන්නවා. ඒක ගන්නෙ පීටර්. එතන ඉදලා පීටර් උදව් කරනවා මිනීමරුවගෙන් රෝස්ට බේරෙන්න. මේක ඩයෑන් දැන ගත්තාම රෝස්ව පරිස්සම් කරන්න ඕනි නිසා රෝස්ව බාර දෙනවා පීටර්ට. ඒ වෙද්දිත් හෝකින්ස් රෝස් ගාවට ගිහින් තිබුනා.

අද අපි බලමු රෝස්ටත් මරනය හිමිද කියලා. ඒ වගේම රෝස් දැනගෙන ඉදියෙ නෑ එයාගෙ නැන්දවයි මාමයි ඔත්තුකාරයන් විදියට ඇමරිකාවට සේවය කරනවා කියලා.

කතාව හොදද නැද්ද කියලා කියාගෙන යමු. එහෙනම් ඔක්කොටම ස්තූතියි. කතාව බලන්න.

The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,131 downloadsDownload The-Night-Agent-S01-E02-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

දිමුතු චතුරංග

Subtitles

4,131 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Dmaxx

    Thank you. Hoda kathawak meka

  2. Lasitha

    Supri anith ekath one

  3. Anonymous

    supiriyak sub enakan balan inne maru...

  4. Ollie

    Anith Kotasath Ikmanata Dennako...^_^

  5. Sahan Gayantha

    thanks a lot Chathuranga saho sub ekata

  6. Buddhika Lakmal

    ස්තූතියි දිමුතු සහෝ මේ සීරිස් එකට සබ් දෙනවට...
    ජයවේවා....

  7. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  8. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  9. nilana

    thanks