Watch Trailer

The Night Agent [S01 : E06] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – උප-ජනාධිපතිගේ දුව, මැඩී අතුරුදහන් [සිංහල උපසිරසි]

The Night Agent [S01 : E06] Sinhala Subtitles කොහොමද යාලුවනේ….. අපි කොටස් 5ක්ම බලලා ඉවරයි. ඔන්න එහෙනම් අද අරගෙන එනවා 6 වෙනි කොටස. පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් වෙනවා පීටර් යනවා ඇරින්ග්ටන් හම්බවෙන්න.ඊට පස්සෙ මේ දෙන්න පුස්ථකාලෙකට යන්නෙ රෝස්ව මරන්න ආපු මිනීමරුවගෙ අතේ තිබුන මුද්දග් ගැන විස්තර හොය…

The Night Agent Sinhala Subtitles

කොහොමද යාලුවනේ….. අපි කොටස් 5ක්ම බලලා ඉවරයි. ඔන්න එහෙනම් අද අරගෙන එනවා 6 වෙනි කොටස.

පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් වෙනවා පීටර් යනවා ඇරින්ග්ටන් හම්බවෙන්න.ඊට පස්සෙ මේ දෙන්න පුස්ථකාලෙකට යන්නෙ රෝස්ව මරන්න ආපු මිනීමරුවගෙ අතේ තිබුන මුද්දග් ගැන විස්තර හොයන්න.ඒ අතරෙ රෝස්ව පුස්ථකාලෙ තියලා සදර්ලන්ඩ් යනවා මරලා දාලා තිබුන එයාගෙ කලින් ලොක්කා වුන FBI එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙ බිරිද හම්බවෙන්න යනවා. ඔන්න ඔතනදි තමයි එයා පීටර්ට කියන්නෙ හැමදේම ගැන. ඊට පස්සෙ පීටර්ට අලුත් ඉගියක් හම්බෙනවා මේ ටර්න් ලේක් කියන සමාගම ගැන. 

image.png එයාගෙ මහත්තයා මැරෙන්න කලින් මේකෙ කවුරු හරි හම්බවෙන්න ගියා කියලා තමයි කියන්නෙ. මේ විස්තරත් අරන් පීටර් ආපහු පුස්තකාලයට යනවා. ඒ අතරෙ රෝස් හොයාගෙන තියෙනවා මේ මුද්ද අයිතිවෙලා තිබිලා තියෙන කෙනා මේ ටර්න් ලේක් එකට චෝදනා කර කර ඉදපු කෙනෙක් කියලා. ඒ වගේම ඒ මනුස්සයා අතුරු දහන් වෙලා තියෙනවා. ඒකට සැක කරන කෙනාගෙ ෆොටෝ එකක් පීටර්ට පෙන්නවා.    මේ මරනෙට සැක කරන්නෙයි, රෝස්ව මරන්න එන්නෙයි දෙකම කරන්නෙ එකම කෙනා. හොකින්ස්ගෙ බිරිද කියන තොරතුරුත් එක්ක ගලපලා  මෙයාලා තේරුම් ගන්නවා බෝම්බ සිද්ධියට මේ සමාගමේ සම්බන්දයක් තියෙනවා කියලා.
image.png
ඒ අතරෙ මැඩීව හොයාගෙන ඇරින්ග්ටන් සහ මන්ක්ස් දෙන්නා යනවා කලා ආචාරවරයගෙ ගෙදරට. ඒ යද්දි එයා වෙඩි වැදිලා මැරිලා වැටිලා ඉන්නවා හොයා ගන්නවා. ඒත් මැඩීව නම් එතන හොයා ගන්න බැරි වෙනවා. මැඩීගේ ඇදුම් වගේම එයාගෙ පර්ස් එකත් එක්ක පැනික් බටන් එකත් එතන තිබිලා මේ අයට හම්බ වෙනවා.

ඔන්න ඔහොම තමයි 5 වෙනි කොටස ඉවර වුනේ. එතන ඉදන් අපි බලමු අද මොකද වෙන්නෙ කියලා.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔයාලට සුභ දවසක්.  The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,655 downloadsDownload The-Night-Agent-S01-E06-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

3,655 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Dmaxx

    Thanx adath sub ekata

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Buddhika Lakmal

    ස්තූතියි දිමුතු සහෝ සබට...........
    ජයම වේවා.......

  4. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  5. nilanka

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.