Watch Trailer

Taken [S01 : E06] with Sinhala Subtitles | කවුද ඔත්තුකාරයා ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් මම අරගෙන ආවා ටේකන් කතා මාලාවේ හයවෙනි කොටස. දැන් අයිසොම්බි එකත් එන්න පටන් ගත්තු නිසා මේක අහවර කරපු ගමන් ඒකත් කොටන්න පටන් ගන්න ඕන. එහෙනම් මේ කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. අද කතාවට යන්නේ රුසියාව පැත්තට. රුසියාවේ svr කියන බුද්ධි අංශයේ ඉන්න යූරි කියලා කෙනෙක් ලඟ රහස් තොරතුරු වගයක් තියනවා.…

Taken TV P 1

මෙන්න එහෙනම් මම අරගෙන ආවා ටේකන් කතා මාලාවේ හයවෙනි කොටස. දැන් අයිසොම්බි එකත් එන්න පටන් ගත්තු නිසා මේක අහවර කරපු ගමන් ඒකත් කොටන්න පටන් ගන්න ඕන. එහෙනම් මේ කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්.

අද කතාවට යන්නේ රුසියාව පැත්තට. රුසියාවේ svr කියන බුද්ධි අංශයේ ඉන්න යූරි කියලා කෙනෙක් ලඟ රහස් තොරතුරු වගයක් තියනවා. ඒ තොරතුරු සම්බන්ධ වෙන්නේ ඇමෙරිකාවේ ඉන්න රුසියානු රහස් නියෝජිතයන් එක්ක. ඉතින් මේ යූරි කියන කෙනා CIA එකට මේ තොරතුරු දෙන්න යන එක නවත්තන්න මේ svr එක, එක එක විදියේ වැඩ කරනවා. ඉතින් මේ යූරිට මොකද වෙන්නේ, බ්‍රයන්ගේ කට්ටිය මේ වෙනුවෙන් රුසියාවට ගිහින් මොකද කරන්නේ කියලා ඔයාලා බලන්න. එහෙනම් අයිසොම්බියෙන් හමුවෙමු. ජය!!!!!!!

 

Taken (I) (2016– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

864 downloadsDownload Taken-S01E06.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

 

Subtitles

864 downloadsDownload Subtitles24 KB

17 comments

  1. Gathsara Umesh Kumara

    Katha dekk karan eka lehesi pahasu wedk newey ayye..karan kapaweem uparimenma age karanwa..
    Nawaththnne naethuwa denwnm ee hodatom aethi...ikmnin i zombie. Ekn hamuwemu..sabata bohoom sthuuthiy...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Hemal

    thank u very much
    ada nm ikmanata dunna eka watinawa
    jaya wewa

  4. Hacker 49

    thanks

  5. AWNCK

    Thanks Bro....I am waiting for it

  6. Udara Damith B/K

    nayis

  7. Udara Damith B/K

    Prison-Break- සීසන් පහේ පලවෙනි කොටස ටොරන්ට් වල තිබුණා

  8. Ravin

    Thanks for the Sub

  9. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  10. Rajitha

    Thanks machan.......jayawewa.......!

  11. chameera

    tnx bro.........

  12. Krishan Madusanka

    thanks machooooooooooo

  13. එල්.සී. දමැල්

    ස්තුතියි

  14. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  15. Eranga Sandaruwan

    බෝම ස්තූතියි සහෝ උප සිරැසියට

    ජය වේවා

  16. Ravindu Rukshan

    tnx bro………

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P