“පවුල යනු බලයයි..(Family is power)” යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය. දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රි…
“පවුල යනු බලයයි..(Family is power)” යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය.
දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත.
New Orleans, කලින් නිව් ඔර්ලන්ස් නගරය අත්පත් කරගෙන සිටියේ ප්‍රථම වැම්පයර් ගෝත්‍රය වන නමුත් ඔවුන්ගේ පලුදුවීම හමුවේ නගරය මාෂල් නම් සාමාන්‍ය වැම්පයර් කෙනෙකුගේ ආධිපත්‍යයට ග්‍රහණය වී ඇත. vampires, werewolfs, hybrids පිරි මෙම නගරයේ සියලු දෙනා එකිනෙකාට පරයා යාමට උත්සහ ගනී. ප්‍රථම ගෝත්‍රික පවුල නැවත එකතු වේවිද ? ඔවුන් නැවත එම නගරයේ පාලනය අත්පත්කර ගනීවිද ?
Imdb හි 8.5 අගයක් ලබා ඇති, ත්‍රාසය, කුතුහලය පිරි මෙම මාලා නාටකය ඔබ සැමට විඳගත හැකි බොහොම අපූර්ව නාටකයක් වන බවට නොඅනුමානය.
130 MB කොපිය මෙතනින් බාගන්න ee949e017d4ff5baf23314f643489a59b1f0e4ff 190 MB කොපිය මෙතනින් බාගන්න 75bea9d0ebfe34753e35af52dd65024431820a2d 395 MB කොපිය මෙතනින් බාගන්න d0340fe84fd3dc9cddac2f6022bda8a3d922b99e 740 MB කොපිය මෙතනින් බාගන්න 89ebd2a7248f29f1be4b2fce3bb422e0455cfc25 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,987 downloadsDownload The.Original.S01E01.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
56 comments
sasika
eranga
palamu sub wadey neyda all the best digatama tv kathwa denna
bandula
tx 1st sub and tv epi :D
h[a]s
නියමයි පළමු සබ් එකට සුභ පැතුම් ! ජය!
lk
tx bro
anil
thawath aluth kathwak saha alith kollek maru a,,,,
quik
thanks
was
එහෙනම් දිගටම අනිවා ඕනේ මේක තුති!
eranga
elakiri tv godaiii
kalinga
බොහොම පින් සුභ ගමන්
ccnp
Thanks
mihin ලංකා
බොහොම තුති
zumo man
elazzz thnxzzzz
rusuru | රුසිරු
එල එල සහෝ සාදරයෙන් පිලිගන්නවා
venura
all the best
jayasooriya
ela. TEEN WOLF TV SEIRIS EKATATH SUB DENNAKO
nuwan
magenuth unusum suba pathum
sammerabuwa
meka blana ewun TVD t 1ka balanda wei
nattan story 1ka pissu wge tiyeiSenaka
Ela. Ela .Like Vampire Diaries >>
udara
thnx brooooo.....digtma demu
NCJD
තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. ඉස්සරහට කතාව එන විදිය හිතට ඇල්ලුවොත් සේරම කොටස් බාගන්නවා.
shani
thanks.
පළමු සබ් එකට සුභ පැතුම්
දිගටම සබ් ෙදන්න.#ChalinduDeshan (කිනා)
අම්මේ.
තවත් අලුත්ම එකක්. එල ඈ.
ජය!හර්ෂ ලහිරු
නියමයි සහො
තවත් අලුත් පාරක් බස්සලා තියෙන්නෙ ජය“චූටී මල්ලි”
තවත් කතාවක්
අනේ හොදයි.........
වැම්පයර් ඩයරි වගෙ නිකම් පික් එක
බලමු බලමු දිගටම දියන්කො එහෙනම්
සබට තුති
ඔබට ජය............sammerabuwa
oka Vampire Diares Spin Off 1ka,...ban
Klaus ge family 1ka Vamire Diares 1ken mekata dala thma Tv Serias 1 patan gatte
නලින්
තවත් පට්ට කථා මලාවක් වගේ දැන් නම් මට වැඩි වගේ..:D
ජයවේවා කොල්ලෝ දිගටම දෙමු!
Sahan
thankz a lot bro...
sp පියමල්
එළ,ලේ බොන උන්ගේ කතාවක් වගේ,thanks
me
Thanks
rock hasi
ela ela niyamai niyamai
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචෝ...
එල...
තවත් කතාවක්...
වැඩි කතා බහක් නැතිවම දුන්නා ගියා නේද...
එල එල...
මේක අර වැම්පයර් ඩයරිස් එකත් එක්ක සම්බන්දයක් එහෙම නැහැ නේද...
මොකද ඒක බලලා නැහැ..
ජය වේවා...sammerabuwa
Mcn Meka Vampire Diaries 1ke Spin Off 1k
meka full story 1ka therum ganda vampir Diaries Blandama oni
man Kiyanawata Vamire Diaries Season 4 Ep 20 Blanda..
Chinthaka
ela mekath balanda patan gannava thanks
Keshan
ගොඩක් ස්තුතියි ඔන්න බෑවා :D
saliya
Thank you
dilshan
thanks saho sub ekata!
dev
niyamai.....
tawat alut katawak.....
bohoma stuti saho...... .Rajitha Abeysinghe
thanks for uploading
ශාන් විමුක්ති [ විමා]
අපේ කොමික් බුවා කියන විදිහට මම හොද වෙලේට වැම්පයර් ඩයරි බැලුවා
මේක ලෙසටම බලනවා
බොහෝම ස්තුතියි සබට
සමාවෙන්න අදහසක් දක්වන්න පමාවටSUDEERA
ow vamp bala inna wey kollane ekath patTA
mudiya / මුදියා
පළවෙනි සබ් එකද කොල්ලගෙ.එහෙමනම් මගෙන් සුභ පැතුම් හොඳේ.
වැඩි කතාවකුත් නැතිව පට්ට වැඩකටනෙ අත ගහල තියෙන්නෙ.නියමයි ප්‍රසන්නයො.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. අලුත් කතා මාලාවක් වගේ. බලමු බලන්න. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!
සංජය
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ..
Sanjaya
vampire ekak nam balanna one.
sub walata thanks....DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි..සහෝ.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!Geethrox1
maxxa sahoo
kavindu githsara
ela elz mchooo... onna bawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Originals [S01 : E01] | සෑමවිටම හා සදාකාලිකවම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/The-Originals-S01-E01.jpg)

ela machan thawath aluth akak maru