Watch Trailer

The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරය…

T
ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරයි පුළුවන්. කව්රුහරි ඒ කිනිස්ස ගැලෙව්වොත් ආයෙත් එයාලට පණ එනවා (කලින් වැම්පයර්ස්ලගෙ කතා ගැන දන්නැති අයට දැනගන්න කිව්වේ)….

කලින් කොටසේ මාසල් ලඟ රහස් ආයුධයක් තියෙනවා කිව්වනේ. මේ කොටසේ ඒ මොකක්ද කියලත් හරියටම පෙන්නනවා. එකත් එහෙනම් මේ කොටස බලලම දැනගන්න.

සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ගන්න එපා. අපි කාටත් වැරදි වෙනවනේ. ඊලග කොටස ලබන සතියේ 15 වෙනිදා. එකත් අරන් එන්නම්. සුභ සතියක්..!

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 1e0231205d5c0aaa27e0afec22aff0ce1b3773c2 215 MB කොපිය මෙතනින් බාගන්න bc2ef5b45198275ef43f0d6f6a08a4689e0eff51 340 MB කොපිය මෙතනින් බාගන්න 8dcef71df7d529f5900e8e82b1a0500da171793d 810 MB කොපිය මෙතනින් බාගන්න 259870192c591a41d8a70bdb58e6be4b3645d5dd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,785 downloadsDownload The.Original.S01E02.zip100 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ප්‍රසන්න ප්‍රියදර්ශන

Subtitles

5,785 downloadsDownload Subtitles100 KB

35 comments

  1. Udana Udayanga

    Thank you!

  2. gtx

    tnx

  3. isuru

    thnxzzzz bro

  4. harsha

    niymai machan digatama denna

  5. naleen

    thnxxx hugak machna

  6. wow

    wow..maru :D

  7. yasas

    ela machan

  8. Sahan

    thankz a lot bro..

  9. NUWAN

    BOHOMA PIN

  10. akila

    ela digatama denna saho

  11. නලින්

    මේ ටිකේ වැම්පයර්ලා වැහි වැහැලා. ඉස්සරහාටත් එකක් එනවා ඔං..

    ස්තුතියි මචං,

    ජය වේවා!

  12. lk

    niyamai digatama damu ne saho subs

  13. RT ප්‍රමෝද්

    අඩේ වැම්පයර් ඩයරීස් එකත් ඔහොමම දුන්නන්නම් එළ ඈ..සිරාවටම..

  14. Nisal lakshan

    thankxxx patta kathawak

  15. හර්ෂ ලහිරු

    ජයවේවා මචෝ

  16. shani

    thanks

  17. me

    Thanks

  18. Dina

    thanx kollo,,,

  19. “චූටී මල්ලි”

    එල එල
    ඔය ඉක්මන ඇති
    සබට තුති
    ඔබට ජය........

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට මචෝ..
    මම හිතුවේ නම් නැහැ මේක මට අල්ලලා යයි කියලා..
    ඕන පු** කියලා බැලුවා මුල් කොටස..
    බැලින්නම් නැගල ගියා නොවැ...
    ඔන්න දැන් එහෙනම් බානවා හොදේ...
    මැක්සා....
    ජය...

  21. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ඒ කියන්නේ අර බුවාට පණ එනවද? බලමුකො බලන්න. ජය෴෴ :P :P

  22. dev

    bohoma stuti saho.... .

  23. Thisara NEO

    thAnks Saho

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  24. mudiya / මුදියා

    වෙඩි වගේ දෙනව නේද ප්‍රසන්නයො.නියමයි නියමයි.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  25. ruchcha

    Episode 3 eke sub eka denne kawadda? ikmanata dennako

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  27. සංජය

    thanks bro.

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. siraj

    නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  30. Uditha

    ela ela sahooo digatama sub oooneeee.......Jaya Wewa.... :)

  31. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ.....

  32. kavindu githsara

    tnx

  33. ලහිරු ප්‍රසාද්

    ස්තුතියි මචං,

  34. Sandeepana

    thanks bro. hoda wedak.niyamai