ඔන්න යාළුවෙන් ඒහෙනම් 7 වෙනි කොටසත් අරගන ආවා. මුලින්ම සුපුරුදු විදියට පසුගිය කොටෙස් වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්කෝ.පසුගිය කොටෙසේ හැල් සහ මැගි මුරසංචාරෙයේ යනකොට කැරන්ව හමු උනා මතක ඇතිනේ. ඒවගේම එයා ඇවිත් තියෙන්නේ ඒ තරම් හොදකට නම් නෙවෙයි කියලත් ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මේ සැරේ කැරන්ගේ සැලැ…
ඔන්න යාළුවෙන් ඒහෙනම් 7 වෙනි කොටසත් අරගන ආවා.
මුලින්ම සුපුරුදු විදියට පසුගිය කොටෙස් වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්කෝ.පසුගිය කොටෙසේ හැල් සහ මැගි මුරසංචාරෙයේ යනකොට කැරන්ව හමු උනා මතක ඇතිනේ. ඒවගේම එයා ඇවිත් තියෙන්නේ ඒ තරම් හොදකට නම් නෙවෙයි කියලත් ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මේ සැරේ කැරන්ගේ සැලැස්ම හැල්ව අල්ලගන්න නෙවෙයි. ඒයාට ඕන වෙලා තියෙන්නේ බෙන් ගැන දැන ගන්න, අර ස්කිටර් කැරැල්ල ගැන දැන ගන්න. මතක ඇතිනේ අන්තිමට කැරන් සහබෙන් දෙන්නා 2වන අනුඛණ්ඩයෙන් පැනලා යනවා. ඒ වගේම පෝප් අපහු ආවා මතක ඇති තියලා හිතනවා
ඉතිං අද කතාව පැත්තට හැරුනොත් ටොම් යනවා බෙන්ව බේර ගන්න. ඒකෙදි ඒයාට ඉතාම වැදගත් සිරකරුවෙක් අල්ලගන්න ලැබෙනවා. අද කතාව ගෙතිලා තියෙන්නේ ඒ අල්ල ගන්න සිරකරුව වටා. ටොම් ඇතුල් පිරිස අම් අල්ල ගන්න සිරකරුව කවුද? මේ සිර කරුවා නිසා 2වන අනුඛණ්ඩයට විදින්න සිද්ද වෙන දේවල් මොනවද? එයාලාට දිගටම සිර කරුවාව ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න නම් ඉතිං කතාව බලන්න ම වෙනවා.
මේ සීසන් ඒක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. හැකි ඉක්මනින් ඊළග කොටසින් හමු වෙමු.
150 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 310 MB කොපිය මෙතනින් බාගන්න a063c70610795c186de21657ca69a80ccae13377 330 MB කොපිය මෙතනින් බාගන්න 8b85c8aedb116f20cfcecab2e7ff2d87b36fd777 980 MB කොපිය මෙතනින් බාගන්න dd99df711a341577939ed04299de5f8b3fecbde1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,434 downloadsDownload Falling.Skies_.S02E07.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
33 comments
nalin kumara
Keshan
එනකම් හිටියේ අක්කේ ..බාගෙන තිබ්බේ ගොඩක් ස්තුතියි ... :D
anil
thanks hode akke
vee
maxxa akki:D
ranga
niyamai ithuruth pata gala demu
quik
thanks
tharanga
මේකත් එහෙනම් ඉවර වෙන්න ලගයි ජය!
lk
bohoma pin akki
praveen
thnxxx
ositha
anith awath denakm balgena inne
was
බොහොම තුති
හර්ෂ ලහිරු
ස්තුතියි සබ් එකට ජය
indika
thanks
Eagle
THANX SURENI AKKE MEKA MAMA DIGATAMA BALUWA GODAKMA STHUTHI OYATA
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය..........NCJD
තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. පේන විදියට නම් හොඳ කතාවක් වගේ. ඉස්සරහට තව උපසිරසි ආවම සේරම කොටස් එක පාර බාගත කරගෙන බලනවා.
dev
bohoma stuti sahodari......... .
Achintha sameera
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.ඔයානම් කලට වෙලාවට හෙමිට සබ් එක දෙනවා නේද හොදයි හොදයි...
shani
thanks
jina
thanxxxxxxxxxxx
samiddha
GREAT WORK SURENI.TANKS A LOT
LAKSHAN
thnxxx .......................
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...gayantha
ela supiri senuri
nnew
maxxxxaaa
mudiya / මුදියා
නියමයි සුරේනි.දිගටම දෙමු හොඳේ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. දිගටම දුන්න එකනම් ලොකු දෙයක්. ජය෴෴ :P :P
Dulan
මරු කතාව.හැබැයි ඇත්ත ජිවිතයේ හමුවන පිටසක්වල ජීවින් හුගක් ඉන්නේ මිනිස් වෙසින් ඒ වගේම අධි මානසික හැකියාවන් ගෙන් යුක්තයි.ඔවුන් අපට පහර දෙන්නේ අමුතුම විදියකට.සමහර පිටසක්වල ජීවින් හොදයි.සමහර අය නරකයි ඔවුන් ඔවුන්ගේ පහත් අරමුණු වලට (විශේෂයෙන් පරීක්ෂණ වලට)අහිංසක මිනිසුන්ව යොදා ගන්නවා.ඒ අය දියුණු හින්දා වෙන්න ඇති යුද්ධ නැතුවම අපේ ලෝකය තුල වාසය කරමින්.අපිව විවිධ පරීක්ෂණවලට ලක්කරමින්.අපේ ලෝකය අල්ල ගන්න හදන්නේ.මතක තියා ගන්න සමහර හොද පිටසක්වල ජීවින් නරක පිටසක්වල ජීවින්ගෙන් අපට වන හානි වලක්වනවා.සියලුම පිටසක්වල ජීවින් ගේ තාක්ෂනය අපිට වඩා කල්ප ගානක් ඉදිරියෙන් තියෙන්නේ.වඩා දියුණුයි.අපට ඇති එකම පිහිට නම් අපේ අධිමානසික හැකියා තම තමන්ම දියුණු කර ගැනීමයි.හේතුව එය තමයි එකම අවිය නරක පිටසක්වල ජිවින්ට එරෙහිව යොදා ගත හැකි.ඒගොල්ල දන්නවා අපේ මනස පාලනය කොරොත් අපිව පාලනය කරන්න පුළුවන් කියලා.
සබ් වලට ස්තුතියි සහෝසංජය
බොහොම ස්තුතියි සුරෙනි...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොම ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
Advertisement

thanq akkiiiiiiiiiiiiiiiiiiiiiiii