මේ සතියේනම් සබ් එක දෙන්න ගොඩක්ම පරක්කු උනානේ..වැඩ ගොඩක් සෙට් උනා.පරක්කු වෙලා හරි මම මගේ වැඩේ ගොඩ දැම්ම ඔන්න. කලින් සතියේ ක්ලවුස් කිව්වනේ සහෝදරයව කොහොම හරි ආපහු බේර ගන්නවා කියලා..ඉතින් සහෝදරයව බේරගන්න නම් හොද සැලසුමක් එපැයි..මාසල් ලග තියෙන ආයුදය ඉතා දරුණු එකක් කියලා ඔරිජින්ල්ස්ලට හොදට තෙරුනානේ..මේ ක…
මේ සතියේනම් සබ් එක දෙන්න ගොඩක්ම පරක්කු උනානේ..වැඩ ගොඩක් සෙට් උනා.පරක්කු වෙලා හරි මම මගේ වැඩේ ගොඩ දැම්ම ඔන්න.
කලින් සතියේ ක්ලවුස් කිව්වනේ සහෝදරයව කොහොම හරි ආපහු බේර ගන්නවා කියලා..ඉතින් සහෝදරයව බේරගන්න නම් හොද සැලසුමක් එපැයි..මාසල් ලග තියෙන ආයුදය ඉතා දරුණු එකක් කියලා ඔරිජින්ල්ස්ලට හොදට තෙරුනානේ..මේ කොටසදී ක්ලවුස්ගේ සැලසුම මොකක් වෙයිද?ක්ලවුස්ට අදවත් සහෝදරයව බේරගන්න පුළුවන් වෙයිද?රෙබෙකයි ක්ලවුසුයි එකතු වෙලා සැලසුම් කරන දේ මොකක්ද කියල දැනගන්න මේ කොටස බලලම ඉන්න වෙයි..එහෙනම් මම ලබන සතියේ අරන් එන්නම් අනිත් කොටසත්.. සුභ සතියක් හැමෝටම..
130 MB කොපිය මෙතනින් බාගන්න a60ffe683ba13074df0a8d3680376d38a717698e 215 MB කොපිය මෙතනින් බාගන්න 7d93ee02154ec91e2dc66acb9f7e82eb35d062e1 350 MB කොපිය මෙතනින් බාගන්න 20e8b1d77a449e99a07a99d200fa1514ac37a14f 800 MB කොපිය මෙතනින් බාගන්න 3a1184fd1cd5f6d1183a9de43fefa3bfc3c1993e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,988 downloadsDownload The-Originals-01x03.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
30 comments
pathum
sds
Thanks saho
danuka
Bohoma thuthi
tharanga
බොහොම තුති
yasas
ela subs demu ikmnata jaya!!!
mahesh
onna math sub aka gaththa torrent aka bala thibbe :D
upali
ela ela ela
කැළුම්
ජය සහෝ මේක බලන්න හිටියා සබ් දෙනකම්ම
DANUKA!
supiri txz
Nuwan
bohoma pin digatama denna
ccnp
Thanks
හර්ෂ ලහිරු
එලකිරි සහො ජය :D
chami
txxxxxxxxxxxxxxxxx
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela. eth baluwa mokada me poddak parakku kiyalaa..
awulak na...denakam unne meka..
patta kathawaa....me
Thanks
shani
තෑන්ක්ස්.
පරක්කුෙවලා හරි දීපු ඒක මදැයි.
මං හිතුවා අමතක ෙවලා කියලා.“චූටී මල්ලි”
ඕන් සබ ගත්තා
සබට තුති
ඔබට ජය......mudiya / මුදියා
එල එල ප්‍රසන්න කොල්ලෝ.දිගටම දෙමු.
ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!harsha
ටිකක් විතර පරක්කු උනා තමයි නමුත් ලැබුනානේ ඒකට ස්තූතියි. මොනවා උනත් ස්පාටකස් උපසිරසි වලට උනදේ වෙන්න දෙන්න එපා
~~ප්‍රශන්න~~
මරු ප්‍රසන්න ඔබ්බ බෑව
Chathuranga D
Vampire Diaries Season 05 walatath sub dunnoth maru...!
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි සහෝ සබට
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ...
siraj
thanks saho.............
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි..සහෝ.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
sub ekata thanks.
kavindu githsara
ela elz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela subs dunne denakam hitiya anik para ikmnata demu