Watch Trailer

Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]

අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු. මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට…

Revolution [S2E02
අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු.

මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට නොපෙන්වපු සත්ව ක්‍රියාකාරකම් දෙකක් වගේම අර කණා මැදිරියන් හා මීයන් මියයෑම ඇතුළු ටිකක් අසාමාන්‍ය ක්‍රියා සිදුවෙමින් යනවා. අපි බලමුකෝ මේ මොකාටද එන්නෙ කියලා නේද? ඒ වගේම මයිල්ස් නැත්තම් දැන් පාවිච්චි කරන නාමය වෙච්ච ස්ටූ අර ඝාතකා කණ්ඩායමට අහුවෙනවා වගේම ඔහුගේ අන්තිම මොහොතටත් ඔහුව ගෙන ආවා මතක ඇති. ඒ වගේම මේ කණ්ඩායම හා දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න හිටපු ඇමරිකානු ජනාධිපති ගේ ලේකම් අතර එකම වර්ගයක ලිපි මුද්‍රා වගයකුත් අපිට පෙන්නුවා. ඒ වගේම වෙනදා වගේම ටොම් නෙවිල් තවත් කෙනෙක්ව බිල්ලට දීලා දේශප්‍රේමී කණ්ඩායමට රිංගගන්න පියවර තිබ්බා. මොන්රෝ නැවතත් පැනගැනීම වගේම චාලිගේ උත්සහය වතුරේ ගිය හැටිත් අපි දැක්කා.

දැන් මයිල්ස්ව බේරගන්න රෙචල් තම පියා සමඟ යන ගමනේදී මොනා වෙයිද කියලා අපි දැන් බාගෙන බලමු එහෙනම් නේද? කතාව මොන අතකට යාවිද කියලා තවමත් කියන්න පරක්කු වැඩිද මන්දා. අද කොටසත් බාගෙන බලමුකො නේද?238

Revolution (2012) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

d9e8ba8efa6c3d7f80a0b0e8bf7f91ce85a2deb9

341 MB කොපිය මෙතනින් බාගන්න

26a6dd08b476c7369fbfc401104f7b9064fa4e37

1.23GB කොපිය මෙතනින් බාගන්න

a236153168717b23c512425542fed1e1db31c982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,884 downloadsDownload RevolutionS02E03.Sinhala.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                               Next Episode >>

 

Subtitles

8,884 downloadsDownload Subtitles61 KB

69 comments

  1. Dhanushka

    දෙනකන් හිටියෙ...ස්තුතියි

  2. Anjana

    thanks...

  3. Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු ත්නක්ස් මචෝ සබ් එකට පට්ට වැඩක්.මම 2ක වගේ..

  4. sarath

    thanks royle

  5. kasun viraj

    thanx saho
    denakam hitiye

  6. isuru

    Thcxzzzz

  7. asiri

    Bohoma pin

  8. Nisal lakshan

    maru sahooo

  9. gihan

    Bohoma pin

  10. Keshan

    ගොඩක් ස්තුතියි අයියේ

  11. සංජිව

    Thanks meka enakan maga bala bala hitiye

  12. ositha

    Meyka denakam unne

  13. nipuna

    Loweth na supiri

  14. Sujith

    ජයවෙවා!! තෑන්ක්ස් රොයිලි සහෝ.. :)

  15. pathum

    Elakiri bro

  16. dilan

    Thanks saho

  17. සුනෙත්

    තවම මේ සීසන් එක බලන්න පටන් ගත්තේ නැහැ.තව ටිකක් එකතු කරලම බලනවා .
    ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියට

  18. LAKSHAN

    ගොඩක් ස්තුතියි අයියේ .......................

  19. thushara

    ela ela ada raatama balanna puluwan,,,,,

  20. [chathura]

    ගොඩාක් ස්තූතියිරොයිලි සබට.

  21. හර්ෂ ලහිරු

    අයියෝ ඕක මොකක්ද රොයිලි සබ් දෙනවා වේලාසන වැඩිත් එක්ක ජයවේවා සහො

  22. yasas

    pattaaaaaaa royli

  23. A D Thivanka

    Thanks

  24. lasidu

    ගොඩක් ස්තුතියි

  25. dana

    THANX MACHAN.....

  26. sameera chathuranga

    සබ් එක එනකම් බලන් උන්නේ..ජය..

  27. shani

    thanks

  28. tharanga

    පට්ට මචං

  29. me

    Thanks

  30. dinu

    ela ela

  31. samvin

    niyamai roily sahoo..
    thanks

  32. indika

    thanks

  33. damith

    sub aka wada na

  34. Neranji Sulakkana

    සුපිරියි අයියේ!!! අපි හෙට ඉඳන් වැඩ පටන් ගමු එහෙනං

  35. was

    පට්ට පතුරු

  36. sp පියමල්

    කාගේද මේ ආදර කතාව බලන්නම ඕනේ,thanks

  37. “චූටී මල්ලි”

    එල එල
    ඔය ඉක්මන ඇති
    සබට තුති
    ඔබට ජය........

  38. namika

    නියම වැඩක් රොයිලි අයියා!
    පරක්කු නොකර දෙනවටයි,
    උපසිරසියට ස්තූතියි..

  39. Thusitha

    ආසාවෙන් බලන හිටියො....

  40. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල...
    හත්වලාමේ මොකද්ද මේ දැන් ඒවෙන්න යන්නේ...
    මෙච්චර කලක් හිතන් උන්නේ චාලි අක්කා මිල්ස් ගේ දුවෙක් වෙන්න ඇති කියලා..
    දැන් නම් බලන් යද්දී මොන්රෝ ගේ හොර ** එකක්ද කියලත් හිතනවා..
    මේ කතා අපිව විකාර කරවනවා අප්පා...
    මමනම් ඔය සැරේ ඉස්සරහට වෙන දේවල් ගැන මොනවත් කියන්නේ නැහැ...
    ඔන්න ඔහේ බලනවා...
    ඇගට නොගෙන..බැහැ නේ අප්පා මේ වැඩේ කරන්න මේ විදියට...

  41. Ravi

    Thanks royli ayiya

  42. ISURULZ

    kawruwath ARROW SEASON 2 ekata sub denna pataaan ganne naddaaaaaaaaaaaaaaaaaaaaaa??????

  43. samiddha

    great work roy.thanks a lot..........

  44. dilan

    thanks

  45. dev

    bohoma stuti saho.......... .

  46. harsha

    ස්තූතියි

  47. tharindu

    denakan unneeeee

  48. VisH

    බොහොම ඉස්තුතියි සහොදරය.. : )

  49. danushka dilshan

    arrow ekath patan gamuda?

  50. lakshan

    thanks alot

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.