“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේර…

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක.
ඔන්න මේ සතියේ කතාවට අලුත් චරිතයක් එනවා. හැබැයි The Vampire Diaries බලපු අයටනම් එයා අලුත් කෙනෙක් නෙවේ. ඒක බලපු නැති අයට මම පොඩ්ඩක් එයා ගැන කියන්නම්. එයත් ක්ලවුස් වගේම හයිබ්‍රිඩ් කෙනෙක්. එත් එයාට ක්ලවුස්ට තරම බලයක් නැහැ. මොකද ක්ලවුස් තමා එයාවත් හයිබ්‍රිඩ් කෙනෙක් කරේ. එත් පස්සේ එයා ක්ලවුස්ට ද්‍රෝහී උනා. ඒ නිසා ක්ලවුස් ඔහුට වෛර කරනවා. ඒ නිසා ඔහු ක්ලවුස්ගෙන් පැනලා ගියා. එත් ක්ලවුස් එයාගෙන් පළිගන්න ඕන නිසා ඔහුගේ අම්මව මරුවා. දැන් ඔහු ආයෙත් ඇවිත් ඒ පලිය ක්ලවුස්ගෙන් කොහොම හරි ගන්න හිතාගෙන. අපි බලමු එහෙනම් ඔහුට ක්ලවුස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද ??කොහොමද ඒකට උතසාහ කරන්නේ කියලා…
එහෙනම් සුභ සතියක් හැමෝටම..!!!
130 MB කොපිය මෙතනින් බාගන්න b554b69dc914792bc8cf173822844178e1b99f56 260 MB කොපිය මෙතනින් බාගන්න 5500960578c204005e60723ef832a8d50432295e 340 MB කොපිය මෙතනින් බාගන්න daea40d8d2cc3ad61e68234dbc5df4f6f7f1e806 910 MB කොපිය මෙතනින් බාගන්න 26c54bcb872b801962f6de4485be8677090dc91e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,240 downloadsDownload The.Original.S01E07.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
37 comments
harsha
“චූටී මල්ලි”
එල එල සබට තුති
ඔබට ජය.....mihin ලංකා
එල සහෝ දිගටම දෙන්න
quik
thanks
isuru
bohoma thuthi :D saho
fd
ela machan niyamama kathwak meyka
wow
wow,,, maru :D
ccnp
Thanks
mudiya / මුදියා
එල ප්‍රසන්නයෝ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!darshana
Sub ekata rhanks. Ane puluwannam kawruhari knight rider ekta sub danna puluwanda
nirosh
wow oya avilla thiyenne .....
Nisal Lakshan
suppa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්, බඩු ඇවිත්..
ප්‍රසන්න සහෝ මම මේකට දැන් කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මගේ fb එකේ ප්‍රොෆයිල් පික් ඉන්නේ අපේ එලයිජා අයියණ්ඩි...
දැන් මමත් පොර වගේ හිතන්නත් අරගෙන..
මම වැම්පයර් ඩයිරි නම් බලල නැහැ...
අලුත් හාදය ගැන පොඩි විස්තරයක් කියපු එකනම් හොදයි...
එහනම් ඔන්න ගත්තා..
ජය වේවා...saman
hahahha
shani
thanks.
The Vampire Diaries & the originals ekama kathawaka kotasda?
naththam wenas katha 2 k da?Chathuranga D
ekama kathawaka parts 2 k..
හර්ෂ ලහිරු
නියමයි සහො
බොහොමත්ම ස්තුතියි ජය :DDownload Manager
Elakiri bn patta
me
Thanks
yashan
ela saho niyamama kathawa
සංජය
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ...
dananjaya
thaks bro... digatama karagena yamu...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan
Ko episode 8 ........ :( ape bln inne aka danakan...
fer
tama 8wani kotasa nadda saho?????
saman
8 weni episode 1tat diyankoooo kollooooo
8 weni episode 1nam paaara patta pata pata
isuru
ado ko ban anit kotas tika?
parodeni
please we want THE VAMPIRE DIARIES toooo,,,subs please..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
thanks saho
Hiran Hasnka
Maxxxaaaaa...... tnx....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!randika
vampire diaries season 6 sub nadda???
Supun Madhusanka (Bunny)
Thanks saho..... Jayen jaya.....
Ruwan Rasanga
Thanks machan
MAALnath
Thanks ................................good luck ............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තැන්ක්යූ වේවා