මම මුලින්ම කියන්න ඕනා මුල්ම සබ් එකට සුභපතපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම වැරදි අඩුපඩු පෙන්නලා දෙන්නා ඒක මම අගය කරනවා… ඉතින් කතාවට බහිමූ.එදා මිරන්ඩගේ අවතාරය ආවනේ කේලබ් හමුවෙන්න. තව ඇය ප්‍රකාශකරා මේ නගරය ඔවුන් එනකල් බලාගෙන හිටිය බව. ඉතින් අද එතැන් සිට. මිරන්ඩගේ අවමඟුලට හැමෝම ලැහැත්ති වෙන…

මම මුලින්ම කියන්න ඕනා මුල්ම සබ් එකට සුභපතපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම වැරදි අඩුපඩු පෙන්නලා දෙන්නා ඒක මම අගය කරනවා…
ඉතින් කතාවට බහිමූ.එදා මිරන්ඩගේ අවතාරය ආවනේ කේලබ් හමුවෙන්න. තව ඇය ප්‍රකාශකරා මේ නගරය ඔවුන් එනකල් බලාගෙන හිටිය බව. ඉතින් අද එතැන් සිට. මිරන්ඩගේ අවමඟුලට හැමෝම ලැහැත්ති වෙනවා. ඒ අතරේ රෙමී දැනගන්නවා මේක හිතුවටත් වඩා ලොකු දෙයක් බවත්. මෙතන යම් රටාවක් පවතින බවත්. ඉතින් ඇය හදන්නේ අනිත් අයගේ උදව් ඇතිව මේකට විසඳුමක් හොයාගන්න. නමුත් ඔලීවියාට ලූක්ට අවශ්‍ය තමන්ගේ පියාගේ මිනීමරුවා කව්ද යන වග දැනගන්න. ලූක් තමාගේ පොලීසියේ යාලුවා මගින් දැනගන්නවා ඔහුගේ මවත් පියත් ඇබීනම් කාන්තාවක් පිලිබඳ වාද කර බවත් ඉතින් ඇබී කියන කාන්තාව කවුද? මොකක්ද මේ රටාව? කවුද ඔලීවියගේ පියාගේ මිනීමරුවා.
දිගටම රැදී ඉන්න. ජය වේවා. ඊලග කොටසින් හමුවෙමු.
150 MB කොපිය මෙතනින් බාගන්න 337b50e44988ba48edf77a22d92343b4bf2aadd6 220 MB කොපිය මෙතනින් බාගන්න d1ccfddd7b4dda7d9d69606f7562cf5040d16bae 350 MB කොපිය මෙතනින් බාගන්න 68ce703813c55352c0efffb4e9bbd3f7311c6ef4 860 MB කොපිය මෙතනින් බාගන්න f1f0c4dd31cceb0d95372560d2c3c90a5b2efda2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,346 downloadsDownload Ravenswood.S01E03.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් සුලක්ඛන
Subtitles
27 comments
ositha
upali
elakiri saho denakm hitiye
ccnp
Thanks
vee
maxxa machan
Dina
thanks
sarath
thanks sachith.
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
හර්ෂ ලහිරු
නියමයි සච්ත් කොල්ලා කොර :D
මේකෙ 4 අද ආවෙ ඒකත් ඉක්මනට දෙමුindika
thnq
Rasa
මේ කතාව ලස්සනයි, දිගටම සබ් දෙන්න, සුබ පැතුම්!
#ChalinduDeshan (කිනා)
නියමයි සචිත් සහෝ.
දිගටම දෙමු!
ජයවේවා!sp පියමල්
ඉක්මනටම දීල thanks සහෝ,කුතුහලය දනවන කතාවක්,නියමයි
රොයිලි
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
mudiya / මුදියා
අඩේ බොලව් මේක හරි ඉක්මනට සබ් දෙනවනෙ.
හරි සංතෝසයි කොල්ලො.
කදිම වැඩක් සචිතයො.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!samiddha
great work suchith,,,,thanks a lot
අසංක වලව්වත්ත
නියමයි. සුභ පැතුම්
samiddha
great work .thanks a lot
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........Podi shan
elaz mamath meka balanna gaththa. jayawewa!
yashan
elama tmai bro... thanx
සංජය
එල එල නියමයි... සබෙකට බොහොම ස්තුතියි සහෝ...
Kan
Ravenswood Episode 4 & 5 Sub Title dan nadda?
dev
bohoma stuti saho......... .
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho