“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා..මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස් ” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න.. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක.. ඔන්න මේ…
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා..මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස් ” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න.. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක..
ඔන්න මේ සතියෙ කොටසත් ගෙනාව මම. හැබැයි වැඩ වැඩිකම නිසා ගොඩාක් පරක්කු උනා. මේක මේ විදිහට හරි ඉවරකරගන්න පුළුවන් උනේ මම යාලුවෙක්ගෙන් පොඩි හෙල්ප් එකකුත් ගත්තා. පොඩි කිව්වට පොඩිත් නෑ ඉතින්. වැඩිය කතා නැතුව මම මේ සතියේ කොටස ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්.
ගිය සතියේ ටයිලර් ඇවිත් ක්ලවුස් ගැන විස්තර මාසෙල්ට කියනවනේ. මේ සතියේ වෙන්නේ ඉතින් මාසෙල් තමාගේ හමුදාව ලැහැස්ති කරලා ක්ලවුස්ට පහර දෙන එක. ඒකට රෙබෙකාත් උදවු කරනවා. ඔවුන් හදන්නේ ක්ලවුස්ට කිනිස්සකින් අනින්න. ඒත්…
එතනින් එහාට කියන්න හොඳ නැහැ. ඔයාල බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුභ සතියක්..!!!!!
120 MB කොපිය මෙතනින් බාගන්න 980074aa0578b777101bee82dce3ddfe786e23b4 190 MB කොපිය මෙතනින් බාගන්න 39bf8882b2eebdbfcdd524cd13a322476f426013 350 MB කොපිය මෙතනින් බාගන්න 39fee69d9a82cb6e7d2689fb181e411e6d3e4cad 680 MB කොපිය මෙතනින් බාගන්න 3961976b03f5a3efcebd276c8f6332a61973c4bc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,214 downloadsDownload The.Original.S01E08.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
26 comments
yasas
vee
maxxama machan denakm unne
isuru samarasinghe
el;a elaikmnata denna balamu
kalinga
පට්ට පට්ට සහෝ
venura
thanks digatama denna :D
banuka
ela sub aka denakm hitiye thankssss
tharanga
ජය වේවා සහෝ
harsha
niyamayi saho
chami
txxxxxxxxx
fer
meka danakan balagena hitiye, jaya weewa
shani
thanks
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :D
mudiya / මුදියා
මෙන්න අපේ කොල්ල තවත් කොටසක් ගෙනල්ලා.
නියමයි ප්‍රසන්නයෝ.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
එල එල
අද සබට තුති
ඔබට ජය..රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව්, කොල්ලෝ පොඩ්ඩක් නම් පරක්කු උනා නේද..
ඒකට මොකෝ..අපි සබ් නතිව බලයි....
මේ කොටහ බලන්න ඉවුමක් නැතිව උන්නේ ප්‍රොමෝ එක දැකපු වෙලේ ඉදං...
ඔන්න ගන්නවා එහෙනම්..
ජය වේවා ප්‍රසන්න කොල්ලෝ...Download Manager
Thanx Bro
ඉසුරු
x files වලට සබ් දෙන්න අදහසක් නැද්ද. බයිස්කෝප් එකේ කවුරු හරි පිළිතුරක් දාන්නකෝ.. pls
මේ සබ් එකට ගොඩක් ස්තූතියි..!
harsha
මම හිතන් හිටියේ මේ කතාව සෙනසුරාදා බලන්න ඒක බැරි උනා. අප වෙනුවෙන් දරන වෙහෙස ඉහලින් අගයකරනවා. ඔබට ස්තූතියි. උදව් කල යහලුවාටත් ස්තූතිකල බව කියන්න
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharusika
thanks saho
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!Ruwan Rasanga
Thanks machan
MAALnath
Thanks ...........good luck .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan