Watch Trailer

The Originals [S01 : E17] | බලය අතට ගැනිමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි පරක්කු වුනේ දන්නවනේ ඉතින්… දැනට ආපු එපිසොඩ් එකයි එන එකයි මන් මේ වික් එක ඇතුලත ගෙන්නම්. එක හින්දා කලබල වෙන් එපා. අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. පහුගිය කතාව මත…

the originals
ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි පරක්කු වුනේ දන්නවනේ ඉතින්… දැනට ආපු එපිසොඩ් එකයි එන එකයි මන් මේ වික් එක ඇතුලත ගෙන්නම්. එක හින්දා කලබල වෙන් එපා.

අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
පහුගිය කතාව මතකනෙ මුල් 3 දෙනා හිරවෙලා හිටපු බන්ධනයෙන් මිදුනා. ක්ලවුස් තමන්ගේ නංගිට සමාව දුන්නා. මේ ඔක්කොමට පස්සේ එලයිජයි කල්වුසුයි මාසෙල්ගෙන් පාලනය ගත්තා. රෙභෙකා නගරෙන් පිටවුනා. අද එතැන් සිට බලල ඉන්නකො එහෙනම් යලුවනේ…

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

e084d019fdcdb7b3da1930beb0eb2d6c9d0431dd

200 MB කොපිය මෙතනින් බාගන්න

a59f0d2f0afcb4c6916fb3a6be3dd93a2be7bef4

880 MB කොපිය මෙතනින් බාගන්න

020d5180be107fa2fad2838b96f2649def36b0d0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,484 downloadsDownload The.OriginalS01E17.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දුලීෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලීෂ ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles by

දුලීෂ ලියනගේ

Subtitles

3,484 downloadsDownload Subtitles91 KB

16 comments

  1. kalana gunasekara

    mama thamai mulinms sub eka bewe
    thnxxx brooo
    igava ekath ikmanatama oni

  2. shani

    thanks

  3. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  4. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :D ජය

  5. Fer

    thnx for the sub machan tawa tikak ikmatana denna balapan dan 19th awane iye

  6. harsha

    ස්තූතියි ඔන්න එහෙනම් සබ ගත්තා

  7. dinidu madushanka

    ela ela saho digatama demu jaya wewa

  8. sachimoby

    thank U bro!

  9. dasun disanayaka

    thanks thanks

  10. me

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි දුලීෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  13. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. Tharusika

    thanks saho

  15. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  16. MAALnath

    Thanks ...................good luck .................................