Watch Trailer

The Originals [S01 : E16] | සහොදර බැදිම් කොතරම් බලවත්ද… [සිංහල උපසිරැසි සමඟ]

යලුවනේ ඔන්න මන් 16 ත් ගෙනවා. මගේ පලමු එකේ වැරදි පෙන්නලා දුන්න යලුවන්ට ගොඩාක් පින්. මන් පුලුවන් තරම් ට්‍රයි කරන්නම් ඉක්මනට ගෙන්න. මගෙ වැඩත් එක්ක මේක කලින් ගෙන්න හිටියත් බැරිවුනා. එකට සමාව ඉල්ලනගමන් කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ වුනු දේ ඔයාලා දැක්කනේ. අන්තිමට ක්ලව්ස් එනවනේ එලයිජයි, රෙබෙකයි ඉන්න තැනට…

the originals
යලුවනේ ඔන්න මන් 16 ත් ගෙනවා. මගේ පලමු එකේ වැරදි පෙන්නලා දුන්න යලුවන්ට ගොඩාක් පින්. මන් පුලුවන් තරම් ට්‍රයි කරන්නම් ඉක්මනට ගෙන්න. මගෙ වැඩත් එක්ක මේක කලින් ගෙන්න හිටියත් බැරිවුනා. එකට සමාව ඉල්ලනගමන් කතාව පැත්තට හැරෙමු.

ගිය සතියේ වුනු දේ ඔයාලා දැක්කනේ. අන්තිමට ක්ලව්ස් එනවනේ එලයිජයි, රෙබෙකයි ඉන්න තැනට අද එතැන් සිට… අද කතාවෙන් පෙන්නනවා බැදිම් කොතරම් බලවත්දා කියලා… එහෙනම් බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නාම්.

අහ් අමතක උනානේ කියන්න.
“සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා…!”

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

7747601ba69127044267f06b190e8595ebb36732

200 MB කොපිය මෙතනින් බාගන්න

9b907c011861d4efc83c6adc3668a4c82a83866a

810 MB කොපිය මෙතනින් බාගන්න

d304ff6f7e0fa78fa5130680d53983d74f2734fd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,428 downloadsDownload The.OriginalS01E16.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දුලීෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලීෂ ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

3,428 downloadsDownload Subtitles92 KB

21 comments

  1. shani

    thanks....
    digatama sub denna

  2. nalaka

    sub akata thax

  3. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා කොල්ලෝ සබ
    මම කලින් සතියේ කියපු එක මේ සතියේ හරි කියලා හිතනවා
    ජය වේවා .................!!

  5. harsha

    ඔන්න මමත් ගත්ත සබ් එක. ඔහොම කරගෙන යමු. අපි මේක දෙනකම් තමයි ඉන්නේ. ජයවේවා! සුබ අලුත් අවුරුද්දක් වේවා!!

  6. Mathisha

    Thanks

  7. dasun disanayaka

    thanks

  8. Nilanka

    ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!

  9. “චූටී මල්ලි”

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    එලස්
    සබට තුති
    ඔබට ජය……

  10. කැලුම් රණවක

    සබ් දෙකම ගත්තා සහෝ..දැන් ගත්තා විකරයි..තාම බැලුව නෑ..බොහොමත්ම තුති සබ් එකට..දිගටම දෙන්න.
    ගයන්ත සහෝ කිව්වා වගේ සම්පූර්ණම සිංහල සබ් එකක් ඇති කියලා හිතනවා..බලලම තව කොමන්ට් එකක් දාන්නම්.ඔබට ජය :)

  11. nirosh

    wow maru...thz

  12. me

    Thanks

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. Fer

    jaya weewa saho

  15. රොයිලි

    බොහොම ස්තූතියි දුලීෂ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  16. geeth

    ekmanata sub one........

  17. Tharusika

    thanks saho

  18. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  19. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  20. Supun Madhusanka (Bunny)

    Thanks saho..... jayen jaya.....

  21. MAALnath

    Thanks ..............good luck ..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.