Watch Trailer

The Tomorrow People [S01 – E20] | මරණින් අවදි වීම.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කතාවේ 20 වෙනි කොටසටත් ලඟා උනා. තව කොටස් දෙකකින් මේ කතාවත් අවසන් වෙනවා. හැබැයි තාම කිසිම ඉඟියක් නැහැ දෙවෙනි කතා සමයක් ගැන. අපි බලමු ඒක ඉදිරියේදී. එහෙනම් කතාවට හැරෙමු. කලින් කොටසේදී දේවල් දෙකක් දැනගන්න ලැබුනා. එකක් තමයි රොජර් නැවත මරණින් නැගිට්ටා. එයා එයාගේ සිරුරට ආයෙත් ආවා. එත් තාම අපිට…

The Tomorrow Peopleඑහෙනම් ඔන්න කතාවේ 20 වෙනි කොටසටත් ලඟා උනා. තව කොටස් දෙකකින් මේ කතාවත් අවසන් වෙනවා. හැබැයි තාම කිසිම ඉඟියක් නැහැ දෙවෙනි කතා සමයක් ගැන. අපි බලමු ඒක ඉදිරියේදී. එහෙනම් කතාවට හැරෙමු.

කලින් කොටසේදී  දේවල් දෙකක් දැනගන්න ලැබුනා. එකක් තමයි රොජර් නැවත මරණින් නැගිට්ටා. එයා එයාගේ සිරුරට ආයෙත් ආවා. එත් තාම අපිට එයා අවදි වෙලා ඉන්නවා නම් දකින්න ලැබුනේ නැහැ. ඒ වගේම හිලරි මෙච්චර දවසක් කරලා තියෙන්නේ බොරුවක් බවත් එයා මේ හැම දෙයක්ම ස්ටීවන් එක්ක කලේ ප්‍රාරම්භකගේ සැලැස්මකට කියලා දැනගන්න ලැබුනා.

අද කොටස තවත් රසවත්, මරණින් අවදි උන රොජර් බෙදා ගන්න බැරුව දෙපිරිසක් ඉන්නවා. එයාල තමයි රොජර්ගේ පවුලේ උදවිය සහ රොජර් තමගේ ගැලවුම්කාරයා කියල විශ්වාස කරපු හෙටදින මිනිසුන්. ඒ වගේම ප්‍රාරම්භක අර යන්තරයෙන් ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒවගේම හිලරි කෝල් තමන් කරපු වැරදි වලට දඬුවම අවසානයේ එයා විසින්ම විඳිනවා. කලින් කිව්වා වගේම ස්ටීවන්ගේ අල්ට්‍රා සහායකයෝ හැමෝටම මාරක සෙනසුරු  අපල තියෙනවා වගේ  😉  ඒක අන්තිමේදී බලන්න එහෙනම්. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

Endgame (24 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,694 downloadsDownload The.TomorrowPeople.S01E20.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                       Next Episode >>

Subtitles

4,694 downloadsDownload Subtitles70 KB

28 comments

  1. sanjeewa

    Thanx bro...ekmanata dunna...........mama 1st da ??????

  2. chandima

    niyamai subapatim onna mamat gatta....................thaz

  3. Sujith

    Thanx bro!!

  4. Pium Madushanka

    Thanks bro..... denakal hitiye..... :)

  5. හර්ෂ ලහිරු

    එලකිරි සහො :D ජය

  6. shani

    THANKS

  7. නලින්

    ස්තුතියි හසන්ත අයියා !

    ජය වේවා!

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    මොනවා උනත් හිලරි කෙලිට වෙච්ච දේ නම්
    දුඛ්කිතයි ...ඔන්න ගත්තා සහෝ සබට තුති '
    ජය වේවා ..

  9. Chamindu

    බොහොම ස්තුතියි සහෝ.මේක එනකම්මයි උන්නේ.

  10. යශෝධ

    ස්තූතියි හසන්ත සහෝ... ජයම වේවා... මෙන්න ගත්තා... එලස්ස්ස්........

  11. Saketha Pulasthi

    බොහොම ස්තුතියි.බෝම්බේ පුපුරනකොට අල්ට්‍රා එක ඇතුලේ හින්දා ප්‍රාරම්භකයට දුරසම්ප්‍රේෂණය වෙන්න බැරිවෙන්න ඇති නේද?

    1. හසන්ත වික්‍රමරත්න

      මම හිතන්නේ මිනිහා ඊට වඩා බලවත් කෙනෙක්. කතාවේ හැටියට මිනිහා මැරෙන්න විදිහක් නැහැ. මොකද මම දැක්කා ඊළඟ කොටසේ ට්‍රේලර් එකේ ස්ටීවන් එතනින් දූරසම්ප්‍රේෂණය වෙනවා. මම හිතන්නේ මිනිහාත් තාම ඉන්නවා. ඊළඟ කොටසේදී අර හැමෝගෙම ඇඟට දාපු ට්‍රේසර් එකෙන් කට්ටියව කන්ට්‍රෝල් කරන්න ගන්නවා. ප්‍රාරම්භක ඒක යොදාගෙන කට්ටියව මරණවත් දැක්කා. හිතා ගැන බැහැ අන්තිම කොටස මොනවා වෙයිද කියලා.

  12. අසෙල්

    Thanx aiyya
    ada tikak parakui wage ne

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. chamath

    Thanx bro.medasare tikak pakkuyi wage jayawewa

  15. danushka

    thanks machan,,,,

  16. dinidu madushanka

    ela ela saho jaya wewa

  17. dasun disanayaka

    thanks

  18. Ishara

    meka patta kathawak
    godak thanks sahooo mekata

  19. me

    Thanks

  20. Ayesh

    thank you

  21. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මම හිතුවා දැනටම දෙවෙනි කතා මාලාවක් ගැන කියලා ඇති කියලා. :( කොහොමවුණත් ජය෴෴ :P :P

  22. sudeera

    දෙවනි කතා මාලාවක් වේ නැත්තන් වැඩක් නැ නෙද සහො බොහො දුරට එයි අදත් පට්ට කතාව ඇත්ත කතාව ස්ටිවනගේ සගයන්ට නම් මාරම අපල තමා තියෙන්නේ

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  24. LAKSHAN

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  25. sameera

    thankuuuuuu wewaaaaaa broooooo
    patta kathaaawa...ela ela

  26. ayanthamaxi

    ela kolla ehenam Ep21 sub dennakoooooooooooooo :P

  27. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.