ආයුබොවන්!!! “Merlin” බලගතු මායාකරුගේ කතාවයි මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක්. ඔන්න අද හතරවෙනි කතාමාලාවේ දොලොස්වන කොටස අවසාන කොටසට කලින් කොටස. කතාව ගොඩාක් වෙනස් ව…
ආයුබොවන්!!! “Merlin” බලගතු මායාකරුගේ කතාවයි මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක්.
ඔන්න අද හතරවෙනි කතාමාලාවේ දොලොස්වන කොටස අවසාන කොටසට කලින් කොටස. කතාව ගොඩාක් වෙනස් වෙනවා. තම තමන්ගේ අඩුලුහුඩුකම් තේරුම් ගන්නවා. සමහරුන්ට වැදගත් අය හම්බවෙනවා. තමන්ගේ වැරදි තේරුම් ගන්නවා. මේ වගේ විශාල වෙනසක් මේ පාර සිද්දවෙනවා.
හ්ම්… එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කැමලොට් වලට පහර දෙනවා මොගානා. ඒ ඇග්‍රෙව්න්ගේ උදව් ඇතුව නයිට්වරු ඇතුළුව ගායිස් ඔවුනුගේ ග්‍රහණයට හසුකරගන්නවා. ඔවුට කන්න බොන්න නොදි හිරකරනවා. ඒත් කළින්ම මර්ලින් ආතර් එක්ක පැනගන්නවා. එයාල තව මංපහරන්නේ එක්ක එල්ඩොර් වලට යන්න හදන්නේ. ඒත් මේ වෙනකොටත් ආතර්නම් හොද සිහියෙන් නෙවෙයි ඉන්නේ. කොහොම උනත් මේයාලට එල්ඩොර් වලට යන්න පුළුවන් වෙයිද? ආත්ර්ට පියවි සිහිය ලැබෙයිද? නැවත කැමලොටය ලබාගනියිද?
බාගෙනම බලන්න ඕන්න මම ගියාවේ… උදව්දුන් සැමට තුති.
***බයිස්කෝප් සැමදා ඔබ සමගයි…****
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,348 downloadsDownload MerlinS04E12.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
25 comments
Thisara Neo (තිසර නියෝ)
shani
THANKS
SADU
THANKS MACHO SUB EKATA ANITH EWATH IKMANATAMA DEMU
හර්ෂ ලහිරු
එලකිරි තව 1කින් 4වෙනි සීසන් එකත් ඉවරයිනේ :P
ස්තුතියි සහො :D ජයdinidu madushanka
ela ela saho jaya wewa
දිනුවන් අමරකෝන්
thank you
sub එක දුන්න එකනම් ලොකු දෙයක්
ඊලග කොටසේත් sub ඉක්මනට දෙන්ඩAsitha (asik)
tanxxxxxxxxxxxxxxxxxxxxxxx
තාරුක
උබනම් එල මචන්.දිගටම දියන්.සුබ පතනවා කොල්ලා.ජය වේවා
අසෙල්
machan anith ekath hetama diyan natham meeka balala wadak naa
epi 2 ekata sambandai neeAyesh
thank you
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
sub ekata thanks. machan..
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............nalaka
thanks machoo
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
NT
thankzzzzzzz brooo... ithuru tikath ikmanata demu mchooooooooooooo...............
shashika sampath
13 saba dannako please ??????????????\
tharindu
Thanx saho
Asitha (asik)
ikmata dennako........... balan inna baaaaaaaaaaaaaaa
me
Thanks
sajana
එලම එලම
Hashan M. Priyadarshana
Thank you sub ekata saho..
Jaya wewa!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Lasantharathnasirirox
ජයෙන් ජයම වේවා !!
Advertisement
![Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Merlin-Series-3.jpg)

|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)