මේ ගේන්‍නේ ඔරිජිනල්‍ස් කතා මාලාවේ පලමු කතා සමයේ අවසානයට කලින් කොටසයි. මම මේක කලින් කරන්‍න බාර ගත්‍තත්, දෙමල චිත්‍රපට වගයක උපසිරැසි හදන නිසා මේකට උපසිරැසි හදන්‍න වෙලාවක් ලැබුනේම නෑ. ඔන්‍න ලැබුනු දවස් බා…
මේ ගේන්‍නේ ඔරිජිනල්‍ස් කතා මාලාවේ පලමු කතා සමයේ අවසානයට කලින් කොටසයි. මම මේක කලින් කරන්‍න බාර ගත්‍තත්, දෙමල චිත්‍රපට වගයක උපසිරැසි හදන නිසා මේකට උපසිරැසි හදන්‍න වෙලාවක් ලැබුනේම නෑ. ඔන්‍න ලැබුනු දවස් බාගයෙන් උදේ ඉදලා කරලා දවල් වෙද්‍දි කර ගන්‍න ලැබුනා. එහෙනම් මේක ගේන්‍න පරක්‍කු උනු එකට හේතුව දැන ගන්‍න ඇති කියලා හිතනවා. පරක්‍කු උනාට සමාවෙන්‍න.
අද මොකද වෙන්‍නේ කියලා පොඩ්‍ඩක් කියන්‍න. මාර්‍සෙල් ඔරිජිනල්‍ස් වරුන්‍ට විරුද්‍දව ලොකු සටනක් සංවිධානය කරනවා. මේ අතර තව දෙන්‍නෙකුත් මේ දෙන්‍නාට වෙනම සටනක් සංවිධානය කරනවා, මිතුරු වේශයෙන් ඉදගෙන. මේ අතර හේලී ඇතුලු ඔරිජිනල්‍ස් කට්‍ටිය වෘක ශාපය බිදින්‍න කටයුතු කරනවා. මේවා මොන ආකරයෙන් අවසන් වෙන්‍නෙ කියලා කතාව බලලාම දැන ගන්‍න.
දෙවැනී කතා සමය ඒ කතා සමය විකාශය වෙන සතිය ඇතුලත, උපරිම දවස් 2ක් ඇතුලත දෙන්‍නම් කියලා පොරොන්‍දුව පිට සමුගන්‍නම්. ජය වේවා!!!!!!
b3d8b53211fae84e5a826cf10034045be02eb043 bb2dc0c78c018399fe2c82f9267e607080e6c2c3 d4ea73fc909e0636a61daa4c6c0174bafe42af54 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,002 downloadsDownload The.OriginalsS01E21.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
15 comments
හර්ෂ ලහිරු
Mahesh
sub ekata thanx aaaaaa
Jamson
tawa tikai ohoma yan
harsha
ස්තූතියි සබ් එකට
MALINDA
thanx sub walata
Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......
Chamod
Seoson 1 iwara karala ikmanatama seaon 2 ekatath sub danna...
Chinthaka chathuranga
sub ekata thanx ikmanata anith ekatath denna saho....
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි සිරාජ් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!sajeevi
thanks
“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Supun Madhusanka (Bunny)
Thanks saho..... jayen jaya.....
MAALnath
Thanks ..........................good luck .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Originals [S01 : E21] | අවසානයට ප්‍රථම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/the-originals.jpg)

සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය