ඔන්න ඉතින් මම තවත් උපසිරසියක් අරගෙන ආවා. දැන් ඉතින් මට බනින්න පටන්ගන්න එපා sub එකට සතියක්ම ගිය එකට. (එහෙම කිව්වට, කියන්න තියෙන ඕනෙම දෙයක් comment කරන්න). බොරු කියන්න ඕනේ නෑනේ , මට sub එක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුනාට මම ඊළඟ sub එකනම් ඉක්මනට දෙන්නම්. හැමදාම වගේ මම මුලින්ම කලින් episode එක මතක් කර…

ඔන්න ඉතින් මම තවත් උපසිරසියක් අරගෙන ආවා. දැන් ඉතින් මට බනින්න පටන්ගන්න එපා sub එකට සතියක්ම ගිය එකට. (එහෙම කිව්වට, කියන්න තියෙන ඕනෙම දෙයක් comment කරන්න). බොරු කියන්න ඕනේ නෑනේ , මට sub එක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුනාට මම ඊළඟ sub එකනම් ඉක්මනට දෙන්නම්.
හැමදාම වගේ මම මුලින්ම කලින් episode එක මතක් කරන්නම්. කලින් කතාවේදී හැමෝම දැනගන්නවනේ එස්තර් කැමිට ප්‍රශ්නයක් ඇති කරනවනේ. එස්තර් කැමිගේ ශරීරය සකස් කරනවා වෙන කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් විදිහට. ඒ වගේම ක්ලෝස් යනවා හෝප්ව බලන්න. ඒ වගේම අපි දැක්කනේ ෆින්ව මිනී පෙට්ටියකට දාලා හිර කරනවා. මේ episode එකේදී අපිට දැනගන්න පුළුවන් 1914දි කොල් කරපු දේවල් ටිකක් ගැන. කොල්ට ඕනේ වෙනවා එයාට 1914දි නැතිවෙච්ච දෙයක් ඩාවිනාගේ උදවුවෙන් ලබාගන්න. හේලි, එලිජා, කොල්, ඩාවිනා, ක්ලෝස් එකතුවෙලා සැලැස්මක් හදනවා එස්තර්ව නවත්තන්න. කතාවේ අන්තිමට එස්තර්ගේ වෙනසක් සිද්ධවෙනවා. වැඩි කතා ඕනේ නෑනේ, ඔයාල sub එක දාලා කතාවම බලන්න.මතක ඇතුව comment එකකුත් දාලම යන්න හොඳේ!!!
54918EDCF943F9347FFBC5AD35377D6A907F83C1 E1D0E274661DE7E8BC124918ED8A4C0DC8EED001 478426EBBBCBAC8B37F33C2887D998880F77B425 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,271 downloadsDownload The-Originals-S02E09.baiscopelk.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පියුමාල් රත්නායක
Subtitles
21 comments
sajeevi
harsha
ස්තූතියි මචෝ සබට නවත්තන්න නම් එපා මගෙ දෙයියෝ. මේ කතා මාලාවට මුල ඉඳලාම හරි අපලයි. කොහෝම හරි ඉවර වෙනතුරුම සබ් දෙන්න ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks PIUMAL saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
Lahiru
good work
prabod ruchira
Sub digatama denna saho.jaya wewa.....
Randi
Ela!! Ela!!
zaz
apo epa wela thiyenne sub enakam balan idala........ikmanata oya tika dennakoooooo....
ishan
thnkzzzzzz bokka.. parakku wela hari nawatinne natuwa sub diyan.. hadissiyata hadala gu karannath epa.. lassana wadan dala dipn..
prabath
thz macho
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
sub ekata thanx aaaaa
sachintha
thanks sahoo sub ekata....
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ.
ජය...!!!එල්.සී. දමැල්
Thank you bro!
buddhika
thanks machoo
රොයිලි
බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........pehan rivikula
Good job bro
Milinda Sadaruwan
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks