Watch Trailer

Vikings [S03: E02] | ආගන්තුකයා.. [සිංහල උපසිරැසි සමඟ]

imdb 9.6ක අගයක් අරගත්තු මේ කොටස විකාශනය උනේ 2015 පෙබරවාරි 26 වෙනිදා. එහෙමනම් ගියසතියේ කොටස බලපු අය දකින්න ඇතිනේ මොකෝ උනේ කියල.චරිත ටික දැන් තැන් තැන්වල විසිරිලා නිසා පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් අද මං, මුලින්ම රැග්නා ලොත්බ්‍රොක් ගැන බලමු, කලින් එයා නිකම්ම එරල් කෙනෙක් විතරයි, හරියට ලංකාවේ වගේ නම් ආ…

Vikingse3E1

imdb 9.6ක අගයක් අරගත්තු මේ කොටස විකාශනය උනේ 2015 පෙබරවාරි 26 වෙනිදා. එහෙමනම් ගියසතියේ කොටස බලපු අය දකින්න ඇතිනේ මොකෝ උනේ කියල.චරිත ටික දැන් තැන් තැන්වල විසිරිලා නිසා පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් අද මං, මුලින්ම රැග්නා ලොත්බ්‍රොක් ගැන බලමු, කලින් එයා නිකම්ම එරල් කෙනෙක් විතරයි, හරියට ලංකාවේ වගේ නම් ආරච්චිල/කෝරලේ මහත්තය වගේ, දැන් එයා රජ කෙනෙක්, දෙවැනි කතා සමයේදී තමයි ඒ පෙරලිය සිද්දවුනේ ‘කැටගට්’ වල තමයි රැග්නා ඉන්නේ, ඒත් දැන් එයා ඉන්නේ එංගලන්තයට යාත්‍රා කරල ඉන්නේ, එයත් එක්ක එයාගේ කලින් බිරිඳ ලගත ඉන්නව, ලගත දැන් එරල් කෙනෙක්, එහෙම උනෙත් දෙවැනි කතා සමයේදී හිඩෙබි වල හිටපු එරල්ව මරල, නමුත් ලගතත් දැන් එංගලන්තයේ ඉන්න නිසා වෙන කෙනෙක්ට බලය පවරලා තමයි ගිහින් තියෙන්නේ.

ලගත, රැග්නා එක්ක එංගලන්තයට ගියාට දැන් ඒ දෙන්න දෙපැත්තක, එහෙම උනේ පහුගිය කතා සමයෙදි ලගත එක්බර්ත් රජු එක්ක වෙසෙක්ස්හි ගොවි බිම් වලට ගිය නිසාත්, රැග්න මර්සියාවේ කිරුල අහිමි කුමරිය වෙනුවෙන් එයාගෙ මාමා සහ අයිය සමග සටනට ගිය නිසාත්, දැන් ඒ පිරිස දෙපැත්තකට බෙදිලයි ඉන්නේ. එතකොට එක්බර්ත් රජු තමයි එංගලන්තයේ රජු. මිනිහ ටිකක් කුමන්ත්‍රණකාරයා, හීන් නුලෙන් කුමන්ත්‍රණයක් දියත් කරන පාටක් තමයි මටනම් තේරෙන්නේ. දැන් කතාව මොන පැත්තට ගලාගෙන යනවද කියල හොයාගන්න බෑ, පිරිස බෙදිල විසිරිලා ගිහින්, අද මොකෝ වෙන්නේ කියල කතාව බලලම දැනගන්න ඉතින්, ගිහින් එන්නම්, ජය!

 

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,477 downloadsDownload Vikings.S03E02.baiscopelk.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                         Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

6,477 downloadsDownload Subtitles32 KB

34 comments

  1. R.D

    Thanks Bro.........

  2. ප්‍රියදර්ශන

    නියමයි.ආසාවෙන් හිටපු කොටසක්.....

  3. Sam

    thnkss sahoo..denkn hitiyee..elzzzzz..

  4. sajeevi

    thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Sisira Hegoda

    ස්තූතියි. බොහොමත්ම ස්තූතියි.

  7. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    :D

  8. shan

    obata jaya parthana karanawa

  9. dev

    bohoma stuti saho.... . .

  10. dev

    bohoma stuti saho... .

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Gihan

    tnq wewaaaaaaa enakan blan htye eye gnt welawak tbbe ne onna udenma nagitta gaman hari patan ganno

  14. Mahesh

    sub ekata thanx aaaaaaa

  15. Viduranga

    ˙˙˙˙˙˙˙ǝdoɔsᴉɐq sʞuɐɥ┴
    ˙oɹq sʞuɐɥ┴

    1. ශාන් විමුක්ති [විමා]

      හප්පේ, අප්සයිඩ්ඩව්න් ඈ ;)

  16. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  17. එල්.සී. දමැල්

    Thank you bro!

  18. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ...
    සබට තුති....
    දිගටම දෙමු...
    ජයවේවා....!!!!

  20. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  21. Chandana Bandara

    mchn anith episode tika nedda bn?

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  23. Dave

    Thanx broh

  24. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි..!❤

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  26. jayNP

    Thank you.. Keep it up good work.. :)

  27. Anonymous

    Thankz bro ❤️️

  28. lakshan

    thanks ........................

  29. sadeapa

    thanks man.

  30. sadeapa

    thanks for the subsssss...........

  31. sadeapa

    thnks bro.....

  32. Anonymous

    Thanks

  33. Anonymous

    Tnx