Watch Trailer

The Originals [S02 : E13] |‍ යකාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම The originals කතාමාලාවේ 13වන කොටසත් ගෙනාවා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lance Anderson කියන අධ්‍යක්ෂක වරයෙක්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Christopher hollier හා Julie Pelc. නිල වශයෙන් විකාශනය උණේ පෙබරවාරි 9 වෙනිදා. ඔයාල කලින් කොටස බැළුවනම් දන්නව ඇතිනෙ ෆින් හෝප්ව හොයනව…

The-Originals-s2-2

ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම The originals කතාමාලාවේ 13වන කොටසත් ගෙනාවා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lance Anderson කියන අධ්‍යක්ෂක වරයෙක්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Christopher hollier හා Julie Pelc. නිල වශයෙන් විකාශනය උණේ පෙබරවාරි 9 වෙනිදා.

ඔයාල කලින් කොටස බැළුවනම් දන්නව ඇතිනෙ ෆින් හෝප්ව හොයනවා කියලා. ඒ සිද්ධිය මේ කොටසෙදි පෙන්නනවා බලලම හිතගන්න ෆින් හෝප්ව හොයාගන්නවද නැද්ද කියලා. අනික හොඳම වැඩේ තමා ෆ්රෙයා ෆින්ව හමුවෙන්නත් එනවා. ඇත්තම කිව්වොත් මං මේ කොටස කිව්වොත්, ඔයාල බලන එකෙන් වැඩක් නැති වෙනවා.

එහෙනම් අපි ගියා අදට 14වන කොටසින් හමුවෙනතුරු ඔබට ජය.ඕකත් බලලම පහළින් Comment එකකුත් දාගෙන යන්න.

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

46b352a6b48d4620c92a8bf379bf27e05f984704 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,538 downloadsDownload theoriginals213baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ෂෙනාල් සිල්වා

Subtitles

2,538 downloadsDownload Subtitles25 KB

26 comments

  1. බිනර කවිශ්ක

    Niyamayi Thanx. nawathwannam epaa. 720p (Hevc) ekatath subtitle file ekakauth pluuwannam elaga eke indala denna.

  2. cvczxc

    thanks

  3. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යමු...

    ජය වේවා !!!

  4. KAVINDA

    thnx saho sub ekata

  5. Lahiru

    patta machan thanks aaaa.. digatama demu

  6. HIRAN

    බොහෝම ස්තූතියි ෂෙනාල් සහෝ...!!
    දිගටම කරගෙන යමු. ඊලඟ එපි සබ් එකත් ඉක්මනට ගේන්න.
    පුලුවන් නම් Vampire Diaries එකටත් සබ් දෙන්න.
    ඔබට ජය.....!!!!!!

  7. Sadis M.

    බොහෝම ස්තූතියි!!!!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. praveen manohara

    Thanks

  10. kosala

    ela machoooo

  11. Samee

    patta machn subs elakiri..

  12. Randi

    Ela!!

  13. me

    Thanks

  14. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  15. harsha

    හරී ඔන්න සබ් එක ගත්තා ස්තූතියි ජයවේවා

  16. Yomal Ravindu

    Ela Ela... digatama karagena yamu... Jaya wewa..!!!

  17. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  18. Prabod ruchira

    Ela saho digatama sub denna........

  19. sachintha

    thanks sahoo sub ekata...

  20. ආදරය හීනයක්

    බෝම ස්තූතියි මචං...දිගටම දෙන්න ආ අපි බලං ඉන්නව :)

  21. dila

    thnx
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

  22. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Y ASHIR U

    TNXXXXXXXXXXXXX,, wadi wadiyen sub daaana waasanawa labewaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Milinda Sadaruwan

    Thank you bro

  26. Mathew sheron

    Thank you ❣️